අනේ මන්දා..... ඌ කිව්වේ නම් දෙපැත්ත මාරු උනහම එහෙම වෙනවා කියලා......
![]()
නෑ නෑ ටියුන් කරේ නම් නෑ බුවා..... මම ඈහැ ගහන් ලගටම වෙලා හිටියේ.......
![]()
Carb tuning.............. thaama edaa karakapu widihatada tiyenne..?? nattan wenasak karaada..??? mokooo aula..??
Plug dekama ekama size.. oke side ek wenasak naha.. kohomat head eke plug watena tana thred eke usa anuwa eka plug ekak atulata bahinava ekak eliye.. (mata mataka widiyata wenasak naha

) plug apuwada tiyenneee... 15000 - 20000km uparima plug dekakin ati Badaa aiyee........... ita wadaa epaaa.........!!!!!!

අනේ මන්දා..... ඌ කිව්වේ නම් දෙපැත්ත මාරු උනහම එහෙම වෙනවා කියලා......
නෑ නෑ ටියුන් කරේ නම් නෑ බුවා..... මම ඈහැ ගහන් ලගටම වෙලා හිටියේ.......

ප්ලග් දෙක මාරු කරා 23000Km වලදි..... බොෂ් ඩුවල් ස්පාර්ක් ප්ලග් දෙකක් දැම්මේ...... 