අපිට ඉතින් පුටාලට වගේ සල්ලි නෑ නොව...... ඉතින් අපි දුප්පත් පල්සර් පදින්නම්..... පුටාලා ජපන් පැදගන්න......
![]()
pulsar 150 eka 2.80 වුනා නේද gn එකක් වෙන්නේ 2.30 විතර.
බලන් යනකොට අපිට වඩා සල්ලි තියෙනවා නේ උබට

අපිට ඉතින් පුටාලට වගේ සල්ලි නෑ නොව...... ඉතින් අපි දුප්පත් පල්සර් පදින්නම්..... පුටාලා ජපන් පැදගන්න......
![]()

අපිට ඉතින් පුටාලට වගේ සල්ලි නෑ නොව...... ඉතින් අපි දුප්පත් පල්සර් පදින්නම්..... පුටාලා ජපන් පැදගන්න......
![]()

pulsar 150 eka 2.80 වුනා නේද gn එකක් වෙන්නේ 2.30 විතර.
බලන් යනකොට අපිට වඩා සල්ලි තියෙනවා නේ උබට![]()
ජපන් උට්ටවල් වලට ලීස් දුන්නේ නෑ නේ.... අනික රීකන්ඩිෂන් මරාලයක් සෙට් උනොත්...... අහිංසක මම......

ඕකට මොන හෙනයක්වත් නෑ හත් ඉලව්වේ.. බැට්රියක් දාන් පැදගන්න එකයි ඇත්තේ..![]()
කෝ යකෝ බැටරි ප්රශ්නෙට උත්තරේ.......?? බැටරි වර්ගයක් සජෙස්ට් කරපල්ලා මට....... 
ජපන් එක්ක බැලුවම ඉනිදියන් කෑලේ, මොකද කියන්නේ මාමා GN එකක් ගමු ද

pulsar 150 eka 2.80 වුනා නේද gn එකක් වෙන්නේ 2.30 විතර.
බලන් යනකොට අපිට වඩා සල්ලි තියෙනවා නේ උබට![]()
2කට අඩුවෙන් නම් කමක්නෑ.. 125 වලට ඔච්චර දෙන්න එපා.. දැන්නම් බොරු මාකට් හදාගෙන තියෙන්නේ...
යකෝ කවදාවත් නැතුව පුල්සර් ත්රෙඩ් එක විදලා![]()

ජපන් උට්ටවල් වලට ලීස් දුන්නේ නෑ නේ.... අනික රීකන්ඩිෂන් මරාලයක් සෙට් උනොත්...... අහිංසක මම......
![]()
GN මගුල් අම්බානක රේස් කරන්න ඕනා .... එතකොට තමා යන්න ගන්නේ..... පේන්නේ නැද්ද අර වැංගිරියේ ඉලාගේ එක......![]()

gn reco ගත්හා නම් 1lak විතර engine repair නැතිව පදින්න පුළුවන්, දන්න එකක් එක්ක ගිහින් ගන්නවා නේ, අනික උන් engine එකට 6 month warranty එකක් දෙනවා ඉන්දියන් වගේ බොරු එකක් නෙමේ inc cdi,carb2.30ක් දීලා GN ගන්නේ නැතුව ගනින් යකෝ 250ක්..2කට අඩුවෙන් නම් කමක්නෑ.. 125 වලට ඔච්චර දෙන්න එපා.. දැන්නම් බොරු මාකට් හදාගෙන තියෙන්නේ...
![]()
කෝ යකෝ බැටරි ප්රශ්නෙට උත්තරේ.......?? බැටරි වර්ගයක් සජෙස්ට් කරපල්ලා මට.......
![]()

මොකක්හරි වොරන්ටියක් තියන එකක් ගමු.. බොරුවට පන්දාස් ගනන් පුදන්න එපා.. yuasa ගනන් කොහොමද බලන්න. ඒව අවුලක් නෑ..![]()
නැත්නම් ඔය තියන ගොඩක් චයිනීස් බැට්රිත් අවුලක් නෑ..![]()
බඩාගෙ මෝල කුලප්පු වෙන්නේ නැතුව යනව කියන්නෙ දැන්..![]()

ඕක ඉතින් කුලප්පු උනාට කවද්ද ගියේ?![]()

pulsar 150 eka 2.80 වුනා නේද gn එකක් වෙන්නේ 2.30 විතර.
බලන් යනකොට අපිට වඩා සල්ලි තියෙනවා නේ උබට![]()
සර්විස් කරන්නම කීයක් යනවද. අපේ ඒවට වෙලාවට තෙල් ටිකයි ෆිල්ටර් 2යි මාරු කරා දිව්ව 

ඉන්දියන් බයික් පදින්න සල්ලි කාරයෝ වෙන්න ඕනෙ බන්සර්විස් කරන්නම කීයක් යනවද. අපේ ඒවට වෙලාවට තෙල් ටිකයි ෆිල්ටර් 2යි මාරු කරා දිව්ව
![]()
ඒක තමා මේ ලබ්බවල් විකුණලා දාලා ජපං ඒවා ගන්න ඕනේ