ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :oo: අපිට ඉතින් පුටාලට වගේ සල්ලි නෑ නොව...... ඉතින් අපි දුප්පත් පල්සර් පදින්නම්..... පුටාලා ජපන් පැදගන්න...... :D

    pulsar 150 eka 2.80 වුනා නේද gn එකක් වෙන්නේ 2.30 විතර.

    බලන් යනකොට අපිට වඩා සල්ලි තියෙනවා නේ උබට :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: අපිට ඉතින් පුටාලට වගේ සල්ලි නෑ නොව...... ඉතින් අපි දුප්පත් පල්සර් පදින්නම්..... පුටාලා ජපන් පැදගන්න...... :D

    ඕකට මොන හෙනයක්වත් නෑ හත් ඉලව්වේ.. බැට්‍රියක් දාන් පැදගන්න එකයි ඇත්තේ..:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    pulsar 150 eka 2.80 වුනා නේද gn එකක් වෙන්නේ 2.30 විතර.

    බලන් යනකොට අපිට වඩා සල්ලි තියෙනවා නේ උබට :rofl::rofl:

    :oo: ජපන් උට්ටවල් වලට ලීස් දුන්නේ නෑ නේ.... අනික රීකන්ඩිෂන් මරාලයක් සෙට් උනොත්...... අහිංසක මම...... :dull:

    GN මගුල් අම්බානක රේස් කරන්න ඕනා .... එතකොට තමා යන්න ගන්නේ..... පේන්නේ නැද්ද අර වැංගිරියේ ඉලාගේ එක...... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඕකට මොන හෙනයක්වත් නෑ හත් ඉලව්වේ.. බැට්‍රියක් දාන් පැදගන්න එකයි ඇත්තේ..:angry::angry:

    :frown: කෝ යකෝ බැටරි ප්‍රශ්නෙට උත්තරේ.......?? බැටරි වර්ගයක් සජෙස්ට් කරපල්ලා මට....... :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජපන් එක්ක බැලුවම ඉනිදියන් කෑලේ, මොකද කියන්නේ මාමා GN එකක් ගමු ද

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ කවදාවත් නැතුව පුල්සර් ත්‍රෙඩ් එක විදලා :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    pulsar 150 eka 2.80 වුනා නේද gn එකක් වෙන්නේ 2.30 විතර.

    බලන් යනකොට අපිට වඩා සල්ලි තියෙනවා නේ උබට :rofl::rofl:

    2.30ක් දීලා GN ගන්නේ නැතුව ගනින් යකෝ 250ක්..:angry: 2කට අඩුවෙන් නම් කමක්නෑ.. 125 වලට ඔච්චර දෙන්න එපා.. දැන්නම් බොරු මාකට් හදාගෙන තියෙන්නේ...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ කවදාවත් නැතුව පුල්සර් ත්‍රෙඩ් එක විදලා :oo:

    බඩාගෙ මෝල කුලප්පු වෙන්නේ නැතුව යනව කියන්නෙ දැන්..:baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :oo: ජපන් උට්ටවල් වලට ලීස් දුන්නේ නෑ නේ.... අනික රීකන්ඩිෂන් මරාලයක් සෙට් උනොත්...... අහිංසක මම...... :dull:

    GN මගුල් අම්බානක රේස් කරන්න ඕනා .... එතකොට තමා යන්න ගන්නේ..... පේන්නේ නැද්ද අර වැංගිරියේ ඉලාගේ එක...... :baffled:

    එහම race කරන්න ඕන නැ, පැදලා බලන්න, මගේ එක ඔහොම මුලින් race කරොත් වීලක් තමා :rofl::rofl: gn reco ගත්හා නම් 1lak විතර engine repair නැතිව පදින්න පුළුවන්, දන්න එකක් එක්ක ගිහින් ගන්නවා නේ, අනික උන් engine එකට 6 month warranty එකක් දෙනවා ඉන්දියන් වගේ බොරු එකක් නෙමේ inc cdi,carb

    ජපන් වලට ලීස් දෙනවා, මගේ දවසිත් අරන් දෙන්නම් කිව්වා
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    2.30ක් දීලා GN ගන්නේ නැතුව ගනින් යකෝ 250ක්..:angry: 2කට අඩුවෙන් නම් කමක්නෑ.. 125 වලට ඔච්චර දෙන්න එපා.. දැන්නම් බොරු මාකට් හදාගෙන තියෙන්නේ...:dull:

    ඊට අඩු ඒවා තියෙනවා පොරට brand new condition ඕනා නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: කෝ යකෝ බැටරි ප්‍රශ්නෙට උත්තරේ.......?? බැටරි වර්ගයක් සජෙස්ට් කරපල්ලා මට....... :yes:

    මොකක්හරි වොරන්ටියක් තියන එකක් ගමු.. බොරුවට පන්දාස් ගනන් පුදන්න එපා.. yuasa ගනන් කොහොමද බලන්න. ඒව අවුලක් නෑ..:yes:

    නැත්නම් ඔය තියන ගොඩක් චයිනීස් බැට්‍රිත් අවුලක් නෑ..:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    මොකක්හරි වොරන්ටියක් තියන එකක් ගමු.. බොරුවට පන්දාස් ගනන් පුදන්න එපා.. yuasa ගනන් කොහොමද බලන්න. ඒව අවුලක් නෑ..:yes:

    නැත්නම් ඔය තියන ගොඩක් චයිනීස් බැට්‍රිත් අවුලක් නෑ..:yes:

    2800 බන් exide වතුර බලන එකක්, මගේ එකට දැන්මේ එක
    2800yi maintain eka exide 1yrw

    96kped.jpg
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    pulsar 150 eka 2.80 වුනා නේද gn එකක් වෙන්නේ 2.30 විතර.

    බලන් යනකොට අපිට වඩා සල්ලි තියෙනවා නේ උබට :rofl::rofl:

    ඉන්දියන් බයික් පදින්න සල්ලි කාරයෝ වෙන්න ඕනෙ බන් :rolleyes: සර්විස් කරන්නම කීයක් යනවද. අපේ ඒවට වෙලාවට තෙල් ටිකයි ෆිල්ටර් 2යි මාරු කරා දිව්ව ;):rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉන්දියන් බයික් පදින්න සල්ලි කාරයෝ වෙන්න ඕනෙ බන් :rolleyes: සර්විස් කරන්නම කීයක් යනවද. අපේ ඒවට වෙලාවට තෙල් ටිකයි ෆිල්ටර් 2යි මාරු කරා දිව්ව ;):rofl:
    :yes: ඒක තමා මේ ලබ්බවල් විකුණලා දාලා ජපං ඒවා ගන්න ඕනේ :rolleyes: :oo:
     
    Status
    Not open for further replies.