ElaKiri Bajaj Pulsar Fan Club-4

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: ඉසුරුවගේ එක 180 නේද මාමේ......?? :oo:

    දැන් තියෙන්නේ 100/90/17 නේ...... 110/90/17 දාන්නද නැත්නම් 110/80/17 දාන්නද....?? :D

    ඒක පරණ 180 නේ ..මාමගේ ස්වින් ආම් එකම තමයි එකෙත් ආවේ...ඕකට 90 දාන්න එපා..80 දාන්න..පෙනුමයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    master cylinder repair kit + labour charges = 1200 :(
    full service = 1950
    අම්මටසිරි.. ජේඩ් එක ආවාද යකූ..:shocked::shocked::shocked: කෝ ෆොටෝ ..
    4.gif
    අපිට කියන්න වත් එපා :sorry::(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: රු.600 සහෝ ඉස්සරහා බ්‍රේක් පෑඩ්..... පස්සේ ලයිනර් 500/= රිදෙයි මේවා ඈහෙනකොට නම්......!! :baffled:
    අම්මටසිරි.. ජේඩ් එක ආවාද යකූ..:shocked::shocked::shocked: කෝ ෆොටෝ ..
    4.gif
    අපිට කියන්න වත් එපා :sorry::(

    හැබැයි හොර බොරු නෑ රියල් සින්හල කොම්පැනි™ බඩු :lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;19280707 said:
    ගෙඩිය පිටින්ද ගලවලද ගේන්නේ?

    joke ekak kale bun.bike ekak set une ne.thiyena eewa kaala kaala r@@la :( Kurunegalin unregistered ekak gannawa onna ohe :)
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    machan ke sarayak bore karada
    1st sare kiyenda kare

    තාම එක පාරයි මචන් කරේ.. :baffled:
    50හෙන් කරේ පලවෙනි පාර.. :frown::frown:
    පල්සර් 135 එක අනිව 50 වෙනකොට බබා හම්බවෙනව.. :baffled::baffled::baffled::baffled:
    තාම නම් ආපහු කේස් එකක් නෑ ඔයිල් අඩුවෙන්නෙත් නෑ :):)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පල්සර් 135 කම්පැනි එක 630යි :shocked:
    ලෝකල් තායිවාන් එකක් තියනව 450 (මේක එල) :yes::yes:
    ටිප් ටොප් කියල එකක් තියනව 210ට :lol::lol:

    ado ape ewa patta ganan ai bun :oo::oo: 950 kiyanne ithin 1000k kudune :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    වැඩිය නෑ මාමි තාම එක්ලක්ශ දහනවදාස් හාරසිය විසිහතරයි :cool::cool::cool:
    ලක්ශෙන් 0 වෙලා දැං ආපහු 19424ක් දුවල :sorry::sorry:

    :shocked: ලක්ෂෙන් ඩිජිටල් මීටරේ "0" වෙනවද සිංහළු.....?? යකෝ උඹ ඕක ඔච්චර දුවන්නේ කොහෙද....?? :oo:
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මචන්ලා pulser 135ls එකට speedometer සෙට් එක ගන්න ඕනේ අඩුවටම දන්නා තැනක් නැද්ද?
    බැටරිය ස්පාර්ක් වෙලා වැඩ නැතුව ගියා.:no::no::no: