~ ~ Elakiri Paddock ~ ~

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
අපිව බය කරන්න බන් . . .
මේ බැට්ල් එක මෙහෙම දිගටම ගියොත් පොලිසිය කනවා කෑමක් සුපිරියටම . . .

අනේ මන්ද බන්. මේ රට හදන්න බෑ. A to B යන්න විතරක් පුළුවන් බයික් පාවිච්චි කරන්න කියල enforce කරන fascist පොලිසියක් දැක්කමයි. මේකට ලොකු වෙනසක් කරන්න ඕනේ ඉක්මනට.
 

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අනේ මන්ද බන්. මේ රට හදන්න බෑ. A to B යන්න විතරක් පුළුවන් බයික් පාවිච්චි කරන්න කියල enforce කරන fascist පොලිසියක් දැක්කමයි. මේකට ලොකු වෙනසක් කරන්න ඕනේ ඉක්මනට.

    වෙනසක් වෙනවා . . .පොලිස් මාමිලා හත් අට දෙනෙක් ICU යන්නම කාපු දවසට . . .
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Onna american Baddak bessuwa Sinhalu..

    wal-1337336223harley-davidson-vrscdx-v-rod-night-rod-special-05.jpg
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Paddock stand එකක් අැහුවා . . . . Brand New 16000.00 විතර වෙනවා genuine එකක් . . . ලෝකල් එකක් හොයලා බලමු . . . .

    එල මචන්. generic එකක් සෙට් වෙයි නේ? කොහොමත් ගොඩක් ජපන් බයික් වල මැද ස්ටෑන්ඩ් නැති නිසා?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිට තාම ජපං බයික් නෑ.. ඉන්දියන් හොන්ඩා එකක් විතරයි තියෙන්නේ :(
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    http://www.elakiri.com/forum/showthread.php?t=1696544

    11201847_919207621490176_3886256617607452213_n.jpg


    eeek :shocked:

    මුලින්ම දාපු පොස්ට් වල වගේ ඇඳගෙන හිටියනම් මූ තාම පන පිටින්.

    ලංකාවෙ උන්ව හදන්න බෑ බන් . . . . ලක්ෂ 3ක් 4ක් දීලා බයික් ගත්තට දාන්නේ රැ. 5000, 6000 චයිනීස් ලබුකටු . . .
    rs.5000ක් දීලා ගත්තට ඔය හෙල්මට් එකක් රු.1000ක්වත් වටින්නේ නෑ . . . . දානවා නම් හොඳ බ්‍රෑන්ඩ් එකක, බ්‍රෑන්ඩ් නිව් හෙල්මට් එකක් අරන් දාපල්ලා . . .
    ලක්ෂ ගණන් දෙන්න ඔ්නි නෑ . . .
    HJC, AFX, Nolan, Scorpion වගේ brand වල හෙල්මට් තියෙනවා Rs. 20000-30000 අතර ගනන් වලට ගන්න . . .
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ලංකාවෙ උන්ව හදන්න බෑ බන් . . . . ලක්ෂ 3ක් 4ක් දීලා බයික් ගත්තට දාන්නේ රැ. 5000, 6000 චයිනීස් ලබුකටු . . .
    rs.5000ක් දීලා ගත්තට ඔය හෙල්මට් එකක් රු.1000ක්වත් වටින්නේ නෑ . . . . දානවා නම් හොඳ බ්‍රෑන්ඩ් එකක, බ්‍රෑන්ඩ් නිව් හෙල්මට් එකක් අරන් දාපල්ලා . . .
    ලක්ෂ ගණන් දෙන්න ඔ්නි නෑ . . .
    HJC, AFX, Nolan, Scorpion වගේ brand වල හෙල්මට් තියෙනවා Rs. 20000-30000 අතර ගනන් වලට ගන්න . . .

    මේ බයික් එකවත් එච්චර වටින්නේ නෑ බන්. helmet එක නම් upco එකක් වෙන්න ඕන. ඉන්දියන් බයික් වලට නිකන් හම්බ වෙනවනේ. ඒක ටික කාලයක් පාවිච්ච් කරනකොට හම ගිහින් කෙලින්ම ඔලුවට අර rigifoam layer එක සෙට් වෙන ගානට එනවා. දිරච්ච look එක පේනවා නේ.
    මේවා share වෙන්න ඕන. අපේ ඉන්න බුරු පොලිස් ලොක්කන්ට පෙන්නන ඕන.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    කඩවල් වල නැත්ද? :(
    ඔය ප්‍රශ්නේ+(shipping) නිසා තමයි ebay order කරේ නැත්තේ.
    දැනට කරන්නේ කාර් එකේ jack එක + කොට කෑලි වලින්.
    මොකක් හරි එකක් අටව ගන්නවත් බලන්න ඕන.
    mchn hadawaganna barida???:oo::oo::oo:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    mchn hadawaganna barida???:oo::oo::oo:

    තාම ඒ option එක බැලුවේ නෑ. දන්නවනේ ඉතින් හැටි. රෝදේ ගලවන්න ඕන උනාම තමයි paddock හොයන්නේ.
    කරනවානම් design කරන්න ඕනේ කොතැනට සෙට් වෙන විදියටද කියන ගැටළුවකුත් තියෙනවා. swing ආර්ම් එකට කොක්කක් දානවද මැද චැසියේ කොහෙට හරි ඇණයකට සෙට් කරන්න පුළුවන් ද කියල බලන්න ඕනේ.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    https://www.youtube.com/watch?v=QApbWJgn7GI


    Harley ekaka gihin ganna athal eka Sport Bike ekaka ganna be.
    Sport bike ekaka gihin ganna athal eka harley ekin ganna be.

    Deka wenas.Meka ekinekata wenas awenika athal dekak.Samana ne.


    Mama oya bike warga dekatama kemathiyi.
    habaeyi itin 300 ta withara pickup karanna puluwan bike ekak lankawe genella kohe padinnada?

    ehema beluwama touring ehekata harleya mata hodayi.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    පහත සඳහන් බයික් වලින් එකක් අවශ්‍ය කර තිබේ.

    1. Honda XR250 SM = Below 4 Lakhs :lol:
    2. Honda CB400 Spec 1 or 2 = Below 4 Lakhs
    3. CBR400RR Gullarm = Below 4 Lakhs
    4. Honda XR400 = Below 4 Lakhs :lol:

    බයික් එක රෙජිස්ටර් කර තිබීම අනිවාර්යවේ.

    :lol::lol::lol::lol::lol:

    gullarm 4 එකක් CB4 spec 1 or 2 හරි එකක් හරි ගන්න පුලුවන් XR නම් පරන bighwheel එකක් SM කරල තමා ගන්න වෙන්නෙ.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :lol::lol::lol::lol::lol:

    gullarm 4 එකක් CB4 spec 1 or 2 හරි එකක් හරි ගන්න පුලුවන් XR නම් පරන bighwheel එකක් SM කරල තමා ගන්න වෙන්නෙ.

    කොහොමත් XR නම් පරණ මොඩල් එකක් තමා ගන්න වෙන්නෙ . . . XR400 නම් බිග් වීල් උනත් අවුලක් නෑ . . .
    Spec 1,2 වගේ තියෙනවා නම් හොඳයි බන් . . .
    තියෙනවා නම් කියපන් . . .
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    කොහොමත් XR නම් පරණ මොඩල් එකක් තමා ගන්න වෙන්නෙ . . . XR400 නම් බිග් වීල් උනත් අවුලක් නෑ . . .
    Spec 1,2 වගේ තියෙනවා නම් හොඳයි බන් . . .
    තියෙනවා නම් කියපන් . . .

    spec 3 ?