title එකේම තියෙන දෙයක් ගැන ප්‍රස්නයක් තියෙනවා, sport bike පදින/ගන්න හිතන් ඉන්න ගොඩක් අයට මේ ගැටලුව ඇති.
paddock stand කොහ්න්ද ගන්න තියෙන්නේ? කියක් ව්තර වෙනවද?
paddock stand කොහ්න්ද ගන්න තියෙන්නේ? කියක් ව්තර වෙනවද?
title එකේම තියෙන දෙයක් ගැන ප්‍රස්නයක් තියෙනවා, sport bike පදින/ගන්න හිතන් ඉන්න ගොඩක් අයට මේ ගැටලුව ඇති.
paddock stand කොහ්න්ද ගන්න තියෙන්නේ? කියක් ව්තර වෙනවද?
ගොඩක් රේස් පදින අයගෙන් Paddock Stand ගන්න පුළුවන් . . .
Rs 8000 විතර ඉඳලා තම ප්‍රයිස් පටන් ගන්නේ . . .
Bike එකට මැච් වෙන සයිස් එකක එකක් ගන්න ඕනි බලල . . .

Mewa lankawata enne brand new neweda..? bike gena wistharayak dapanko bn..
පරණ ත්‍රෙඩ් එකක් හොනට්ටුවේ පැටිකිරිය ගැන විස්තර තිබ්බ.
http://www.elakiri.com/forum/showthread.php?t=1494813
හැබැයි මේකේ තිබ්බ power and torque graph මොකක්ද වගේ.
මම දන්නා විදියට හොනට් එකේ තියෙන්නේ ගලේ තියෙන එන්ජිමේම de-tuned version එකක්.
https://en.wikipedia.org/wiki/Honda_CB250F
sensor carb වලින් මොකක් හරි power improvement එකක් උනා කියල හිතන්න අමාරුයි මොකද 94 ඉදන් විතර 250 වල max horsepower limit කරලා තියෙනවා 40hp වලට(දැන් 33hp ද කොහෙද)
කඩවල් වල නැත්ද?
ඔය ප්‍රශ්නේ+(shipping) නිසා තමයි ebay order කරේ නැත්තේ.
දැනට කරන්නේ කාර් එකේ jack එක + කොට කෑලි වලින්.
මොකක් හරි එකක් අටව ගන්නවත් බලන්න ඕන.


ඔන්න මම ආවා මැරුණත් tralier විතරයි පදින්නේ
![]()











මචෝ මගේ තියෙන්නේ apache RTR එකක් 2015 මොඩෙල් බයික් එකක්....උබේ බයික් එක වගේ එකක් කියක් වෙඉද බන්.?.. මට විස්තර ටිකක් කියපන්කො![]()

ඒත් ඇත්තටම අපි.
බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා,
හොඳ බයික් එකක් අරන් පදින්න කට්ට කන,
බයික් පිස්සෝ වෙමු . . .
250 බයික් වල විස්තර ලියගන්නවද පොලිසියෙන් මගදී නවත්තල?
අද මම වැල්ලවත්තේ ඉඳන් නුගේගොඩ පැත්තට එද්දී කළුබෝවිල හරියේදී නවත්තල ලයිසන් එකේ විස්තර ලියාගත්තා(මගෙයි ගලෙයි). මොකක් හරි කහනවද දන්නේ නෑ ඕව ලියාගන්න.