~ ~ Elakiri Paddock ~ ~

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    tumblr_mv4tbfT0ZU1qzio5go6_r1_1280.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    මහේෂ් honda hornet ch 150 වලට
    original ආව colors මොනවාද කියලා පොඩ්ඩක් හොයලා කියනවාද
    bike එකක් දාන්න ඉන්නේ පාට මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ ...
    නියම ත්‍රෙඩ් එක මචෝ ,,,
    මෙතන ඉන්න අයට ගොඩාක් වැදගත්වෙයි.
    මාරම දැනුමක් තියන අය මෙතන ඉන්නවා ...

    +21
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේක නම් මසුරන් කතාව,

    අපිත් ඉතින් මැරුනත් ජපන් තමයි,
    හැබැයි තාම පොඩි එකා.
    තාම පදින්නෙ CM125 එකක්.
    මුලින්ම බයික් පදින්න පුරුදු උනෙත් මේකෙ.

    ඩිංග ඩිංග එකතු කරල කොහොමහරි ලොකු එකක් ගන්නවාමයි අනිවා.


    6ABgr5pl.jpg

    මේ තියෙන්නේ මගෙ භාන්ඩෙ



    :):):):)


    පට්ට bike එක බන් ,,,
    අපේ තාත්තා ලග තියෙන්නේත් 88 ශ්‍රී cm 125 එකක්.
    මම මාරම ආසා bike එකක් බන්
    මමත් පදින්න පුරුදුවුනේ ඕකෙන් තමයි.
    උබේ bike එක සුපිරියටම තියනවා බන්..

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    මචන් මම හොනට් එකක් ගන්න ඉන්නේ. කලින් එකක් ගත්ත 2012දි. එතකොට නම් unregistered චැසි 115 3.60ක් වුනා. අද බොරලැස්ගමුවෙ පොට් එකකට කෝල් කරලා ඇහුවා. උන් කියනව unregistered චැසි 115 ලක්ශ 5ක් කියලා. පට්ට පාඩුයිනෙ. මට පොඩ්ඩක් උඹල දන්නව නම් අඩුවට එල හොනට් එකක් ගන්න තැනක් කියපන්කෝ.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මචන් මම හොනට් එකක් ගන්න ඉන්නේ. කලින් එකක් ගත්ත 2012දි. එතකොට නම් unregistered චැසි 115 3.60ක් වුනා. අද බොරලැස්ගමුවෙ පොට් එකකට කෝල් කරලා ඇහුවා. උන් කියනව unregistered චැසි 115 ලක්ශ 5ක් කියලා. පට්ට පාඩුයිනෙ. මට පොඩ්ඩක් උඹල දන්නව නම් අඩුවට එල හොනට් එකක් ගන්න තැනක් කියපන්කෝ.

    Registered or Unregister? Budget?
    Best place to search for HORNETS = Kurunegala