ELAKIRI T-SHIRT

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන් කැන්ඩි අය්යා,,:P:P
    මගේ ටී ශර්ට් එකේ.... ලොකුවට මම කට්ටා කියලා ගහලා මගෙ ඇවටාර් එකත් ප්‍රින්ට් කරල දෙන්න පුලුවන්ද? :yes::yes::yes:
    අනේ කොහොම හරි ඕනා;););)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;12937152 said:
    මචන් කැන්ඩි අය්යා,,:P:P
    මගේ ටී ශර්ට් එකේ.... ලොකුවට මම කට්ටා කියලා ගහලා මගෙ ඇවටාර් එකත් ප්‍රින්ට් කරල දෙන්න පුලුවන්ද? :yes::yes::yes:
    අනේ කොහොම හරි ඕනා;););)

    මම t ගහන් නෑ බොලව්..
    මන් gt ට කිව්වා ගහමු කියලා....
    මේ අවුරුද්ද ඇතුලත අනිවා ගහනවා කීවා:yes:
    gt ටම කියහන් ඕන design එක....:baffled:.


    collar less nethuwa with coller gehuwanan hondai kiyalai man hithanne...:)
    black or white...:)

    එල මචං..
    මමත් කොලර් තියෙන ඒවාට තමා කැමති