ELAKIRI T-SHIRT

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මමත් කාලයක් ඔය T Shirt කරන වැඩේ කරා...තාමත් කරගෙන යනවා Part Time...කොහොමත් ඔය T Shirt ගහන එක කරනවනම් මටත් කරන්න පුලුවන්...නමුත් කරන එක අපි හරියට කරන්න ඕනේ බන්z...සමහර T Shirt අඳින්න පුළුවන් උපරිම 3න් පාරයි...ඊට පස්සේ බූල් ඇදෙනවා...සමහර ඒවා වල රෙදි වල කිසිම Quality එකක් නෑ...සමහර T වල Prints Quality චාටර්...:yes::yes: ඔන්න ඕවා තමයි බලන්න ඕනේ...කරනවනම් කරන්න පුලුවන් බන්z...:cool::cool: නමුත් ඕවා කරාට කිසි වැඩක් වෙන්නෙ නෑ..අන්තිමට මොකෙක් හරි එකෙක් ඇවිල්ල කියයි මේක චාටර් අරක චාටර් කියල ඊට පස්සෙ ඉතින් ප්‍රින්ට් කරපුව තියාගෙන ගොඩ ගහගෙන ඉන්න වෙන්නේ ගෙදර ඉඳන් :no::no:...අහ්හ් තව එකක් Coller ටී ගැහුවොත් පොඩ්ඩක් Cost එක වැඩි වෙයි...:(:(අනිත් ඒවා ටිකක් Quality එකට ගැහුවනම් ඩෙෆා 1000/= අඩුවෙන් දෙන්න පුලුවන්....:yes::yes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    thanx for the reply