Girlslatath galapena size ekakin puluwannam gahanna..nathnan andahama goni wage thiyei ..
![]()
ලොවෙත්...ඔය තියෙන්නේ අදහස් !

bro?? medium large xl xxl wage kiyala newie gahanne fre size da gahanne ??

ඔව්නේ...
හැබැයි බතලියන්ටනම් අවුලක් වෙන් නැතිවෙයි![]()

men small size wunath goniyak perewwa wage..
poddak salaka balanna.. 

bathaliyanta athi wei...
kotukithaiyyanta mokada karanne..men small size wunath goniyak perewwa wage..
poddak salaka balanna..
![]()

අනේ බුදු GT අයියේ.. ඕක ඉක්මනට ගහල දියන්කෝ....

උඹලා වරදවා වටහාගෙන....
මම t ගහං නෑ මචං...
gt ව දැනුවත් කරා විතරයි..අපේ අවශ්‍යතාවය කියලා ..
ලොක්ක තමා ඕවා තීරණය කරන්නේ![]()
මේ ටි-ෂර්ට් මගුල ඉක්මනට ගහල නොදුන්නොත් මම උඩු කය නිර්වස්ත්‍රව සිටිමින් දරුණු ලෙස විරෝධයපානවා..(ලොවෙත් නෑ මගේ බොඩිය දැක්ක ගමන් GT අයියා ක්ෂණිකව ටි-ෂර්ට් ගහල දෙනවා බොඩිය කවර් කරගන්න...
)
View attachment 40278

ලබන අවුරුද්දේ වෙසක් එකට බලමු...thama wesak nh neh atapattamak wath hadanna thibba katu tiken![]()