ELAKIRI T-SHIRT

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    bro?? medium large xl xxl wage kiyala newie gahanne fre size da gahanne ??

    උඹලා වරදවා වටහාගෙන....
    මම t ගහං නෑ මචං...
    gt ව දැනුවත් කරා විතරයි..අපේ අවශ්‍යතාවය කියලා ..
    ලොක්ක තමා ඕවා තීරණය කරන්නේ :dull:
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ඔව්නේ...
    හැබැයි බතලියන්ටනම් අවුලක් වෙන් නැතිවෙයි:yes:

    bathaliyanta athi wei... :lol::lol:
    kotukithaiyyanta mokada karanne..:rolleyes: men small size wunath goniyak perewwa wage..:sorry: poddak salaka balanna.. :cool::P
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    මේ ටි-ෂර්ට් මගුල ඉක්මනට ගහල නොදුන්නොත් මම උඩු කය නිර්වස්ත්‍රව සිටිමින් දරුණු ලෙස විරෝධයපානවා..:D:D:yes: (ලොවෙත් නෑ මගේ බොඩිය දැක්ක ගමන් GT අයියා ක්ෂණිකව ටි-ෂර්ට් ගහල දෙනවා බොඩිය කවර් කරගන්න...:lol:)

    muscle-or-thin-men1.jpg
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    http://www.youtube.com/watch?v=qOj_QaAy-Yo
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    උඹලා වරදවා වටහාගෙන....
    මම t ගහං නෑ මචං...
    gt ව දැනුවත් කරා විතරයි..අපේ අවශ්‍යතාවය කියලා ..
    ලොක්ක තමා ඕවා තීරණය කරන්නේ :dull:

    lokkawa danuwath karanakoo :yes:

    apita oni apita oni aputa oni...............!!!!​
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේ ටි-ෂර්ට් මගුල ඉක්මනට ගහල නොදුන්නොත් මම උඩු කය නිර්වස්ත්‍රව සිටිමින් දරුණු ලෙස විරෝධයපානවා..:D:D:yes: (ලොවෙත් නෑ මගේ බොඩිය දැක්ක ගමන් GT අයියා ක්ෂණිකව ටි-ෂර්ට් ගහල දෙනවා බොඩිය කවර් කරගන්න...:lol:)

    View attachment 40278

    thama wesak nh neh atapattamak wath hadanna thibba katu tiken :angry::angry: :lol:
     
    :lol::lol: