Evoque Pure Tech Pix

Status
Not open for further replies.

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0

දැන් ඉතින් ආයෙත් evoque එකක photos දාන්න sale එකට evoque එකක් එනකන් ඉන්න වෙනවා නේ..

2s69895.jpg

dan car sale wala ringanawa athi video kellek karaganna :lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගමයා;15474700 said:
dan car sale wala ringanawa athi video kellek karaganna :lol:

දැන් ඉතින් ආයෙත් evoque එකක photos දාන්න sale එකට evoque එකක් එනකන් ඉන්න වෙනවා නේ..

2s69895.jpg
හොඳම ආතල් එක ගන්න පුලුවන් වීඩියෝ එකක් දැම්මොත් තමයි:lol:
 
navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    සිහින දේශය;15474533 said:
    Auto Parts International

    181 , Main Road, 10370 Attidiya, Sri Lanka

    මට ඊයේ රැ එන්න හම්බ උනේ නැ බන්.. මම තමයි ඊයේ උදේ සේල් එකට ගිහින් 9ට විත්‍ර එලකිරි එකේ වැඩේ එක්ස්පොස් කලේ..

    ඔය Auto Parts International කියන සේල් එකේ තමා මූ දාපු ඉවොක් එක තියෙන්නෙ.. හෙන ගේමක් දීලා හොයාගත්තේ, මූ දාපු ඉවොක් එකේ, reflect එකට වැටුනු වාහන නම්බර් එක හොයාගෙන.. ඔය facebook page එකේ තියනවා ඔය ඉවොක් එක.. ලින්ක් එක ක්ලික් කරලා බලපන්කො..

    ඒ එක්ස්පොස් කරපු ත්‍රේඩ් එක දැන් ඩිලීට් කරලා..
    ලොල් සහගතයි :lol:
     
    nishanthabgw

    Member
    Mar 26, 2008
    730
    25
    0
    සිහින දේශය;15474506 said:
    පොඩ්ඩක් බඩ තියන අවුරුදු 28-29ක විතර හීන්දැරි ලොන්තෙක් බන්.. අර සේල්ස් රෙෆ්ලාඉන්නෙ අන්න ඒ වගේ.. :lol::lol:

    අප්පා මාර වලිය.... :confused:මට මෙයා දවසක් europe ගැන කියල දුන්නත් එක්ක,  එතකොට එවත් බොරැද දන් නෑ. මම අවංකවම හිතුවෙ සිරා පොරක්ය කියල:shocked::shocked::shocked::shocked::shocked:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අප්පා මාර වලිය.... :confused:මට මෙයා දවසක් europe ගැන කියල දුන්නත් එක්ක, එතකොට එවත් බොරැද දන් නෑ. මම අවංකවම හිතුවෙ සිරා පොරක්ය කියල:shocked::shocked::shocked::shocked::shocked:
    පිස්සුද බන් මූ මේ සේල් එකක් බලාගන්න මුරකාරයෙක්. මූට මොන ඉවෝක්ද:lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අප්පා මාර වලිය.... :confused:මට මෙයා දවසක් europe ගැන කියල දුන්නත් එක්ක,  එතකොට එවත් බොරැද දන් නෑ. මම අවංකවම හිතුවෙ සිරා පොරක්ය කියල:shocked::shocked::shocked::shocked::shocked:

    weda karana thena hamputha kiyana kataha oya meke awith kiyanne
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Naki Ponnaya kaala ewarada? hehehe

    තෝ නම් මහා ගස් බල්ලෙක් යකෝ. තොගේ හොඳම යාලුවට කෙලවෙනකොට ඔහොමද කතා කරන්නේ? තොට ඌ හදිස්සියකට කියල $100 දුන්නත් එක්ක නේද? තෝ තාම ඒ සල්ලි අයෙත් දුන්නෙත් නැතිලු.

    :growl::growl::growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ නම් මහා ගස් බල්ලෙක් යකෝ. තොගේ හොඳම යාලුවට කෙලවෙනකොට ඔහොමද කතා කරන්නේ? තොට ඌ හදිස්සියකට කියල $100 දුන්නත් එක්ක නේද? තෝ තාම ඒ සල්ලි අයෙත් දුන්නෙත් නැතිලු.

    :growl::growl::growl:
    අරුනයද කියුවෙ,:lol: ඔකට කොහෙන්ද බන් ඩොලර් 100 ක්.:lol::lol::lol: ඔනෙ නම් රුපියල් සියක් වෙන්ඩ ඇති:P:P එකත් සුවර් නැ ඔය හිගන්න ලග.:lol::lol:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    සිහින දේශය;15474506 said:
    පොඩ්ඩක් බඩ තියන අවුරුදු 28-29ක විතර හීන්දැරි ලොන්තෙක් බන්.. අර සේල්ස් රෙෆ්ලාඉන්නෙ අන්න ඒ වගේ.. :lol::lol:

    affa........... :lol::lol::lol:
     
    Status
    Not open for further replies.