දැන් ඉතින් ආයෙත් evoque එකක photos දාන්න sale එකට evoque එකක් එනකන් ඉන්න වෙනවා නේ..
![]()
dan car sale wala ringanawa athi video kellek karaganna

දැන් ඉතින් ආයෙත් evoque එකක photos දාන්න sale එකට evoque එකක් එනකන් ඉන්න වෙනවා නේ..
![]()

ගමයා;15474700 said:dan car sale wala ringanawa athi video kellek karaganna![]()
හොඳම ආතල් එක ගන්න පුලුවන් වීඩියෝ එකක් දැම්මොත් තමයි
දැන් ඉතින් ආයෙත් evoque එකක photos දාන්න sale එකට evoque එකක් එනකන් ඉන්න වෙනවා නේ..
![]()

අනිවා.. මාත් මේ ඉවොක් එකේ විඩියොවක් බලන්නමයි ඉන්නේ..හොඳම ආතල් එක ගන්න පුලුවන් වීඩියෝ එකක් දැම්මොත් තමයි![]()
ලොල් සහගතයිසිහින දේශය;15474533 said:Auto Parts International
181 , Main Road, 10370 Attidiya, Sri Lanka
මට ඊයේ රැ එන්න හම්බ උනේ නැ බන්.. මම තමයි ඊයේ උදේ සේල් එකට ගිහින් 9ට විත්ර එලකිරි එකේ වැඩේ එක්ස්පොස් කලේ..
ඔය Auto Parts International කියන සේල් එකේ තමා මූ දාපු ඉවොක් එක තියෙන්නෙ.. හෙන ගේමක් දීලා හොයාගත්තේ, මූ දාපු ඉවොක් එකේ, reflect එකට වැටුනු වාහන නම්බර් එක හොයාගෙන.. ඔය facebook page එකේ තියනවා ඔය ඉවොක් එක.. ලින්ක් එක ක්ලික් කරලා බලපන්කො..
ඒ එක්ස්පොස් කරපු ත්රේඩ් එක දැන් ඩිලීට් කරලා..

සිහින දේශය;15474506 said:පොඩ්ඩක් බඩ තියන අවුරුදු 28-29ක විතර හීන්දැරි ලොන්තෙක් බන්.. අර සේල්ස් රෙෆ්ලාඉන්නෙ අන්න ඒ වගේ..![]()
මට මෙයා දවසක් europe ගැන කියල දුන්නත් එක්ක, එතකොට එවත් බොරැද දන් නෑ. මම අවංකවම හිතුවෙ සිරා පොරක්ය කියල




පිස්සුද බන් මූ මේ සේල් එකක් බලාගන්න මුරකාරයෙක්. මූට මොන ඉවෝක්දඅප්පා මාර වලිය....මට මෙයා දවසක් europe ගැන කියල දුන්නත් එක්ක, එතකොට එවත් බොරැද දන් නෑ. මම අවංකවම හිතුවෙ සිරා පොරක්ය කියල
![]()

අප්පා මාර වලිය....මට මෙයා දවසක් europe ගැන කියල දුන්නත් එක්ක, එතකොට එවත් බොරැද දන් නෑ. මම අවංකවම හිතුවෙ සිරා පොරක්ය කියල
![]()
පිස්සුද බන් මූ මේ සේල් එකක් බලාගන්න මුරකාරයෙක්. මූට මොන ඉවෝක්ද![]()
na... 1 ltr 12km![]()
කෑල්ලෙන් කෑල්ල ටික ටික කන්නෙ උඹටත් දෙන්නම් ඉවසපන්Naki Ponnaya kaala ewarada? hehehe

Naki Ponnaya kaala ewarada? hehehe
Naki Ponnaya kaala ewarada? hehehe



අරුනයද කියුවෙ,තෝ නම් මහා ගස් බල්ලෙක් යකෝ. තොගේ හොඳම යාලුවට කෙලවෙනකොට ඔහොමද කතා කරන්නේ? තොට ඌ හදිස්සියකට කියල $100 දුන්නත් එක්ක නේද? තෝ තාම ඒ සල්ලි අයෙත් දුන්නෙත් නැතිලු.
![]()
ඔකට කොහෙන්ද බන් ඩොලර් 100 ක්.

ඔනෙ නම් රුපියල් සියක් වෙන්ඩ ඇති
එකත් සුවර් නැ ඔය හිගන්න ලග.

සිහින දේශය;15474506 said:පොඩ්ඩක් බඩ තියන අවුරුදු 28-29ක විතර හීන්දැරි ලොන්තෙක් බන්.. අර සේල්ස් රෙෆ්ලාඉන්නෙ අන්න ඒ වගේ..![]()


