exercise ECG ගන්න ගිහින් කෙල උනා සින්හළු...

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    Ado get well soon mchn.

    Mama dnna ekekge akka kenek giya sathiye nathi una oya scn eka hinda. Eyata aurudu 5ka wage idala oka thibba. Hethuwak hoyaganna bari una.

    Drugs walin control kare. Eth last week eke eka parata amaru wela nathi una. 😐
     
    • Love
    Reactions: Martian Professor

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    Ado get well soon mchn.

    Mama dnna ekekge akka kenek giya sathiye nathi una oya scn eka hinda. Eyata aurudu 5ka wage idala oka thibba. Hethuwak hoyaganna bari una.

    Drugs walin control kare. Eth last week eke eka parata amaru wela nathi una. 😐
    It’s usually more helpful to focus on their specific case, what we can do for them, and to be honest without overwhelming them.
     
    • Love
    Reactions: Martian Professor

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    Well this will be most important for other elakiriyans here. I'm not joking. උබට අවුලක් නැත්තං උබ පහු ගිය අවුරුදු 5 ඇතුලෙ උබේ life එක ගෙනිච්චෙ කොහොමද කියල පැහැදිලි කරපන් ඒ කියන්නෙ health එක සම්බන්ධයෙන් වෙන මානසික stress කාපු බීපු විදිහ කන බොන දේවල්, මේ ටික පැහැදිලි කරපන්. කවුරුවත් උබව down කරන්නෙ නෑ මේව කිවුව කියල. එළකිරි එකේ ඉන්න අනිත් උන්ට ඒක ලොකු පාඩමක් වෙයි. මොකද මේකෙ වැඩිපුරම ඉන්නෙ 24 - 35 කට්ටිය මම හිතන විදිහට. උබට ඒ ටික කියන්න පුළුවන් නං I'm really appreciate it.
    I wish you a speedy recovery.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,915
    6,569
    113
    ගග අද්දර
    Kalanthe gathiyak thibba bn....ganan gaththe ne

    Ade bala ganin mcn..math ganan gaththe ne podiyata thiyeddi
    ------ Post added on Jul 8, 2025 at 6:29 PM
    Hmmm me sere nm yanna ona ehenam

    Heart Screening ekak karapan Balloh. Math giya sathiye ekak kara. Durdans eke offer ekak yanawa Heart Screen package ekak 14kata.
    14k nm awulak ne wage neh. Kohomat insurance eken enawa oka MN hitanne. Balamu
    ------ Post added on Jul 8, 2025 at 7:13 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Oya tests free nadda? Au wala free

    obvious symptoms තියෙන්න ඕනේ.. නිකන්, මේක වෙන්නැති ඒ නිසා මේ ටෙස්ට් එක කර ගන්න ඕනේ.. කියලා doc ට කිව්වට pub resources යූස් කරන්න දෙන්නැහැ එහෙම. doc ම කරන්න කියලා approval එක දෙන්න ඕනේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,821
    18,640
    113
    Well this will be most important for other elakiriyans here. I'm not joking. උබට අවුලක් නැත්තං උබ පහු ගිය අවුරුදු 5 ඇතුලෙ උබේ life එක ගෙනිච්චෙ කොහොමද කියල පැහැදිලි කරපන් ඒ කියන්නෙ health එක සම්බන්ධයෙන් වෙන මානසික stress කාපු බීපු විදිහ කන බොන දේවල්, මේ ටික පැහැදිලි කරපන්. කවුරුවත් උබව down කරන්නෙ නෑ මේව කිවුව කියල. එළකිරි එකේ ඉන්න අනිත් උන්ට ඒක ලොකු පාඩමක් වෙයි. මොකද මේකෙ වැඩිපුරම ඉන්නෙ 24 - 35 කට්ටිය මම හිතන විදිහට. උබට ඒ ටික කියන්න පුළුවන් නං I'm really appreciate it.
    I wish you a speedy recovery.
    මේක කියන්න බ්‍රෝ.. මාරම වැදගත්..

    ඉක්මන් සුව!