wara etulata
Facebook Ad campaign එකක් කරපු කට්ටිය කවුද ඉන්නේ? මේකයි සින් එක..මම වෙන රටක් ටාගට් කරල විඩියෝ එකක් boost කරන්න ඉන්නව. එහෙම කරපු උන් ඉන්නවද? කොහොමද ?
ඇඩ්සෙන්ස් එහෙම කොයි වගේ රටවලද වැඩිපුර ක්ලික්ස් වලට ගෙවන්නේ? දන්න උන් හෙල්ප් එකක් දීප..නොදන්නව වගේ ඉන්න එපා 
බම්ප් එකක් දාපං අනිත් කොල්ලෝ ටික