කලින් තිබුණ ඒවා ඔකොම මන් විකුණුවා. 2500/= ගත්තා සමහර අය.
ඔන්න තව එකක් මන් හැදුවා 55000 Members ඉන්නවා. 6000/= මන් දෙනවා ඕනම් P.M කරන්න
55000 Members inna eka adu nadda ban? gorup eka pm ekak dapanko aulak nantham.
ඒක මන් විකුණුවා එල කිරියේ ම කෙනක් ට 6000 ටම.

apoo echchra ikmanata dunnada. 100,000 wage lot ekak inna ekak nadda? wadi ganan kiyanne nathuwa diyanko.![]()
ඔය දුන්න ඒවා ඔකොම මම හදපු ඒවා. වෙන උන් හදපු ඒවා ගොඩක් විකුනන ඒවා ගොඩක් තියෙනවා හැබැයි ඒවා 20000 - 30000 පොඩි පොඩි ඒවා උන් තමයි ඔය ලොකු ලොකු ගනම් කියන්නේ. Phone No දෙන්නම් ඕනම් කතා කරගන්න.
නැත්ම් මම Group එකක් හදලා දෙන්නම් මාස 2-3 යයි.
තවත් විදියක් තියෙනවා. උබ Group එකක් හදපන් මම Members ලා Add කරන්නම්. Members ලා ගානට මට Pay කරපන්. Members ලා 50 රු 50/= වගේ ගානට දෙන්නම්.