Facebook Group කිහිපයක් විකිනීමට ඇත

LastFreeSriLankan

Active member
  • Feb 5, 2017
    270
    243
    43
    hWLAGG
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    කලින් තිබුණ ඒවා ඔකොම මන් විකුණුවා. 2500/= ගත්තා සමහර අය.

    ඔන්න තව එකක් මන් හැදුවා 55000 Members ඉන්නවා. 6000/= මන් දෙනවා ඕනම් P.M කරන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    20000 Members ඉන්න Group එකක් තියෙනවා යාළුවෙක් ගේ එයා දෙන්නේ 2500ට ඕනේ කරන කෙනක් ඉන්නවනම් මට P.M එකක් එවන්න.
     
    devinda

    Junior member
  • Jun 14, 2006
    86
    2
    8
    කලින් තිබුණ ඒවා ඔකොම මන් විකුණුවා. 2500/= ගත්තා සමහර අය.

    ඔන්න තව එකක් මන් හැදුවා 55000 Members ඉන්නවා. 6000/= මන් දෙනවා ඕනම් P.M කරන්න

    55000 Members inna eka adu nadda ban? gorup eka pm ekak dapanko aulak nantham.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    55000 Members inna eka adu nadda ban? gorup eka pm ekak dapanko aulak nantham.

    ඒක මන් විකුණුවා එල කිරියේ ම කෙනක් ට 6000 ටම. Group/Page ඕනම් කියන්න තව, විකුණන අයව සෙට් කරලා දෙන්නම් හැබැයි මන් ගැනත් බලාගන්න ඕනේ :lol:
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    apoo echchra ikmanata dunnada. 100,000 wage lot ekak inna ekak nadda? wadi ganan kiyanne nathuwa diyanko. :D

    ඔය දුන්න ඒවා ඔකොම මම හදපු ඒවා. වෙන උන් හදපු ඒවා ගොඩක් විකුනන ඒවා ගොඩක් තියෙනවා හැබැයි ඒවා 20000 - 30000 පොඩි පොඩි ඒවා උන් තමයි ඔය ලොකු ලොකු ගනම් කියන්නේ. Phone No දෙන්නම් ඕනම් කතා කරගන්න.

    නැත්ම් මම Group එකක් හදලා දෙන්නම් මාස 2-3 යයි.

    තවත් විදියක් තියෙනවා. උබ Group එකක් හදපන් මම Members ලා Add කරන්නම්. Members ලා ගානට මට Pay කරපන්. Members ලා 50 රු 50/= වගේ ගානට දෙන්නම්.
     
    ube 6000 dunna eka labai ne
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔය දුන්න ඒවා ඔකොම මම හදපු ඒවා. වෙන උන් හදපු ඒවා ගොඩක් විකුනන ඒවා ගොඩක් තියෙනවා හැබැයි ඒවා 20000 - 30000 පොඩි පොඩි ඒවා උන් තමයි ඔය ලොකු ලොකු ගනම් කියන්නේ. Phone No දෙන්නම් ඕනම් කතා කරගන්න.

    නැත්ම් මම Group එකක් හදලා දෙන්නම් මාස 2-3 යයි.

    තවත් විදියක් තියෙනවා. උබ Group එකක් හදපන් මම Members ලා Add කරන්නම්. Members ලා ගානට මට Pay කරපන්. Members ලා 50 රු 50/= වගේ ගානට දෙන්නම්.

    ubata puluwan da members la add karanna fb page ekakata ?