FD පොලිය 7%යි

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16302722 said:
    යුරාජ් මාමි, ඔයා අර බස් එක 40යි නේද කිව්වේ? වර යන්න ඒකක් දෙකක් අරන් ඇවිල්ලා අර කිව්ව වැඩේ කරන්න :angry::angry::angry:

    :D යමු යමු එහෙනම් ඒ වැඩේටවත් අත ගහමු...... :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :D යමු යමු එහෙනම් ඒ වැඩේටවත් අත ගහමු...... :yes:

    මොකෝ කියන්නේ ලේලන්ඩ් ජරාව අතඇරලා එලකිරි වගේ ටාටා බස් දෙකක්ම ගම්මුද?

    උබත් ඔය ලේලන්ඩ් විකුනලා ගනින්කෝ ටාටා

    අන්න බස්
    (දැන් ඉතින් රිදිලා දුවන් එයි :lol:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අරුණයා ඔය පොලියේ කතාවක් කියද්දි දවසක් මම ඌට කිව්වා 10 ට පහල බහිනව කියලා මේ අවුරුද්දේ ඉඳන්. කොහෙද මුන් ඇහුවෙම නෑනේ.අපිටනම් ඔව්වා කලියෙන්ම ආරංචි උනා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අරුණයා ඔය පොලියේ කතාවක් කියද්දි දවසක් මම ඌට කිව්වා 10 ට පහල බහිනව කියලා මේ අවුරුද්දේ ඉඳන්. කොහෙද මුන් ඇහුවෙම නෑනේ.අපිටනම් ඔව්වා කලියෙන්ම ආරංචි උනා.

    thawa bahida?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;16303651 said:
    thawa bahida?

    10 න් පහළ බහිනවා කියලා තමයි කෙලින්ම ආරංචිය ආවේ මේ අවුරුද්දේ මුල ඉඳන්. 7.5 ක් වගේ වෙන කතාවක් තමයි කිව්වේ මට අයියා කෙනෙක් ගිය අවුරුද්දේ ඔකො‍තෝම්බර් දිහා.ඌ බෑන්ක් මැනේජර් කෙනෙක්. උගෙන් අහලා බලන්න ඕනේ ආයේ කෝල් එකක් දීලා හෙට දිහාට වගේ.මේක දැක්කම චූ ගියා කලිසමේ.මුන්ට හෙණ ගහන්න එපාය.අපිටත් දැන් කරවිල තමයි කන්ට වෙන්නේ.:(:frown::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහොමත් දැන් ලංකාවේ නොඉන්න තරමට ඇඟට ගුණයි වගේ.බිස්නස් එකක් කරනවනම් වාහන,රත්තරං,ශෙයාර් මාර්කට් පට්ට ලොස්. හොඳම දේ ඉඩම් අරන් දාන එක.ඒත් දැන් ඉඩම් ගන්නත් මිනිස්සුන්ට සල්ලි නැහැ අරින ඇරිල්ලට. :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    තාරයි , කොන්ක්‍රට් තමයි කන්න වෙන්නේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    10 න් පහළ බහිනවා කියලා තමයි කෙලින්ම ආරංචිය ආවේ මේ අවුරුද්දේ මුල ඉඳන්. 7.5 ක් වගේ වෙන කතාවක් තමයි කිව්වේ මට අයියා කෙනෙක් ගිය අවුරුද්දේ ඔකො‍තෝම්බර් දිහා.ඌ බෑන්ක් මැනේජර් කෙනෙක්. උගෙන් අහලා බලන්න ඕනේ ආයේ කෝල් එකක් දීලා හෙට දිහාට වගේ.මේක දැක්කම චූ ගියා කලිසමේ.මුන්ට හෙණ ගහන්න එපාය.අපිටත් දැන් කරවිල තමයි කන්ට වෙන්නේ.:(:frown::angry::angry:

    machan call karala ahala balala mata PM ekak dapan. nathnam me thread ekema dapan
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොහොමත් දැන් ලංකාවේ නොඉන්න තරමට ඇඟට ගුණයි වගේ.බිස්නස් එකක් කරනවනම් වාහන,රත්තරං,ශෙයාර් මාර්කට් පට්ට ලොස්. හොඳම දේ ඉඩම් අරන් දාන එක.ඒත් දැන් ඉඩම් ගන්නත් මිනිස්සුන්ට සල්ලි නැහැ අරින ඇරිල්ලට. :(

    wealth ekak build karanawanam den ithuruwela thiyenne real estate thamai
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ගිය සෙනසුරාදා හරි ඉරිදා හරි නිව්ස් වලට කියනව ඇහුන තවත් අඩුකරන්නේ නැහැ කියල මහබැංකුවේ උන් කිව්වලු. තව ඉතින් අඩු කරන්න කියල දෙයක් නැහැනේ.:P. ඉස්සර ලක්ෂ 50ට රු 58,000 ක් විතර හම්බුනා. දැන් 38යි ගානක් බන්:oo:. මහින්දයට හෙනම ගහපිය.

    laksha 50 tama Rs 58000k hambakaanwa karanne fatta kammali wadakne bnx..!!! :baffled::baffled:

    pettah patthe business karayo dawasata 100000k dekak hamba karanwa bnz nikan badu gatta dunna scne daala..!!
     
    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    රත්තරං;16302139 said:
    සේරම බැංකුවල ෆික්ස්ඩ් ඩිපෝසිට් පොලිය 7%ට හෝ ඊටත් අඩුවට බස්සලා. සෑහෙන්න රිදිලා ඉන්නේ සිංහලයෝ :(:(

    පටිට නේද?? :dull:
    එතකොට යකුනේ Saving Accounts වල පොලිය දැන් තියෙන ගානටත් වඩා අඩු වෙයිනේ බොලන් :shocked:
    මොනා කරන්නද, රටෙ සංවර්ධනය‍ට වෙන්න ඇති අනිවා ඔකත් අඩු කරන්න ඇත්තේ :nerd:
    Wait & C, what will happen :oo:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    තවත් අඩු වෙන line එකක් ලු තියන්නෙ.......... ලීසිං rate එකත් පොඩ්ඩක් අඩු වෙලා.....