ඔව්වගෙ රස විතරයි බං අඩුවෙන ලෙඩක් නෑ![]()

ඇයි බන් බැල්ලිට ගැහුවෙ ඒකි මොකද්ද කරපු වරද![]()

Un gahagannawa thama eth wena margayakin immunity gaddi ape age immunity afu wenawa. Usa wage samakaya depatte extreme rata wala gahagattata kamak na nathuwa godak amaru nisa. Eth lanlawe iddi self immunity ekatama develop wenna dena eka tyama hodama nattan una hembirissawa nathuwa ahaka yana leda hadeiඕවා බොරු කතා බන්.ඇමරිකාවේ වගේම ලෝකේ ගොඩක් රටවල ඔක්කොම වගේ ගහගන්නවා ඔය ලෙඩ සීසන් එක එනකොට.ඒ කියන්නේ summer එක ඉවරවෙලා winter එක එන කාලේ.ඒකනේ උන් winter එකෙත් ice cream එහෙම කන්නේ.අපි වැස්ස දවසක ice cream කෑවත් අනිත් දවසේ හෙම්බා නැත්නම් සෙම.![]()