මේකට කලින් එළකිරියෙ සහෝදරවරු කිහිප දෙනෙක් මේ වගේ ත්‍රෙඩ්ස් ටිකක් දාලා තිබුනා. ඊට අමතරව තව අලුත් Emoctions සෙට් එකක්ම Internet Search පාරක් දාද්දි සෙට් උන නිසා මම හිතුවා කට්ටියටම බලන්න පුලුවන් විදියට එකම ත්‍රෙඩ් එකක් දාන්න. එහෙනම් ඔන්න හා හා...