GAS නෑ

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    පොඩ්ඩක් වෙනම ත්‍රෙඩ් එකකින් කියලා දෙන්නකො බයො ගෑස් හදන හැටි.
    මෙ යන විදියට අපිටත් බයො ගෑස් පිහිට තමා.
    :eek:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,539
    3,284
    113
    එක සැරයක් තෙල් නැතුව පරිප්පු කෑව
    දැන් ගෑස් ෂෝක් ආණ්ඩු අප්ප මේව
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආරංචියේ හැටියට ගෑස් ලංකාවට ඇවිත් නැති කතාවක් තමයි කියන්නේ. එක එජන්ට දෙන්නේ ගෑස් 10යි. මගේ යාළුවෙකුගෙන් මම ගෑස් එකක් ගත්තා, ස්ටෑන්ඩ්බයි එකක් අනිවා තියා ගන්න එක ඇඟට ගුනයි. ගෙවල් දෙකට ගැස් දෙකක් කොයිවෙලාවෙත් ස්ටැන්ඩ්බයි මම අපි තියාගන්නවා.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිරිලන්කන් ජිවිත.. දඩු මොනරේ ගිහින් රාවණා නැගිට්ටවලා, ඇමෙරිකාවට වස්සන්න ටෝක් එක. ගෑස් නැව ආවේ නැත්තම් මුන් ගෙවල්වල ගැනුන්ගෙන් කුණු බැනුම් අහගෙන පාරේ ගෑස් හොයා හොයා ඇවිදිනවා.. :rofl::rofl::rofl::rofl:
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    අඳුනන යාලුවෙක්ගෙ කඩේක තිබිලා යන්තම් 2ක් ගත්තා. කිලෝ මීටර් 56 ක් ගියා ඒ දෙක ගේන්න.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන්වත් තේරෙනවනම් ලොකු දෙයක් ඇමෙරිකාව, රුසියාව ඇතුළු යුරෝපිය ජාතින් ගෑස්, පොසිල ඉන්දන නිසා ඇයි ලෝකේ යුද්ද කරන්නේ කියලා.. උබලගේ ගැහැණුන්ගේ කුණු බැනුම් අහගෙන ගෑස් හොයනවට වඩා ලයිෆ් ත්‍රෙට්නින් සිනාරියෝ එකක් වින්ටර් සීසන් එකට හිටින් ඔයිල් ගෑස් නැති උනොත්. මිනිස්සු සීතලේ මැරෙනවා.. එහෙම ලෝකෙක තොපිට සැප වැඩියි ට්‍රොපිකල් ක්ලයිමෙට් එකක් ජිවත් වෙන එක. ඉරිසියයි පැලෙන්න.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Ammo ekak gaththa Sinhalu. Loriya pitipassen gihin badu gaththa. Loriya Nawaththaddima kattiya pirenawa. Eka thanakata banne 20-30 wage ganak. Winadi 10 wage athulatha badu washpa wenawa. :angry::angry:

    Man Office kit ekenma gas eka ussan polime indala, aluth gas ekath ussan awith dagaththa. Kalisama iwarai. :P:sorry:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    සිරිලන්කන් ජිවිත.. දඩු මොනරේ ගිහින් රාවණා නැගිට්ටවලා, ඇමෙරිකාවට වස්සන්න ටෝක් එක. ගෑස් නැව ආවේ නැත්තම් මුන් ගෙවල්වල ගැනුන්ගෙන් කුණු බැනුම් අහගෙන පාරේ ගෑස් හොයා හොයා ඇවිදිනවා.. :rofl::rofl::rofl::rofl:


    :rofl::rofl: