ඕනෑම පුද්ගලයෙක්ට තමන් කැමති මතයක් දැරීමේ අයිතියක් තියෙනවා. ගයාන් ප්රශ්නය මග ඇරලා යන්න ඇත්තේ එතන තියන ප්රශ්නය සාධාරණද කියලා හිතලා වෙන්න ඕනා. මම උත්තරයක් දෙන්නම්
එහෙම ගිවිසුම් ගහලා ආවනම් ඒක වැරදි තීරණයක්. ලංකාවේ තිබ්බ තත්වය අනුව ඉහළ නායකත්වය අනිවාර්යයෙන්ම ඝාතනය විය යුතුයි. උගේ පවුලම එක්කම. ඊලගට ඊලාම් මතවාදයෙන් අයින් වෙලා කවුරුහරි දේශපාලනයට එන්න බලනවන්ම් ඒක හොද තීරණයක් වෙයි දේශීයව හා විදේශීයව.
අමතක කරන්න එපා ජනතා විමුක්ති පෙරමුණත් තිබ්බ ත්රස්තවාදී සංවිධානයක් 71 හා 88-89 , ඔය අගේට දැන් ප්රජාතන්ත්රවාදී ප්රවාහයට ඇවිත් තියෙන්නේ

පට්ට සින් එකත් ඒකම තමා! 