gayankuwait ගේ නිරුවත

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ඕනෑම පුද්ගලයෙක්ට තමන් කැමති මතයක් දැරීමේ අයිතියක් තියෙනවා. ගයාන් ප්‍රශ්නය මග ඇරලා යන්න ඇත්තේ එතන තියන ප්‍රශ්නය සාධාරණද කියලා හිතලා වෙන්න ඕනා. මම උත්තරයක් දෙන්නම්

    එහෙම ගිවිසුම් ගහලා ආවනම් ඒක වැරදි තීරණයක්. ලංකාවේ තිබ්බ තත්වය අනුව ඉහළ නායකත්වය අනිවාර්‍යයෙන්ම ඝාතනය විය යුතුයි. උගේ පවුලම එක්කම. ඊලගට ඊලාම් මතවාදයෙන් අයින් වෙලා කවුරුහරි දේශපාලනයට එන්න බලනවන්ම් ඒක හොද තීරණයක් වෙයි දේශීයව හා විදේශීයව.

    අමතක කරන්න එපා ජනතා විමුක්ති පෙරමුණත් තිබ්බ ත්‍රස්තවාදී සංවිධානයක් 71 හා 88-89 , ඔය අගේට දැන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇවිත් තියෙන්නේ
     
    • Like
    Reactions: maxboysl

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආතල් එක පෙනවා කවුද දැන් බලුවෙලා ඉන්නේ ? උබේ අවලම් ගතිය දැනගෙන ඉවරයි
    තාමත් උ මැරුනා කියලා කියන ගමන් නිකන් නොදි පලයන් බල්ලෝ තොට කියන්න ඔන ටික අර ත්‍රෙඩ් එකේ කියලා ඉවරයි... පිලිගනින් තවත් පුහු දෙයක් ඔස්සේ යන්න එපා උබ කවුද කියලා එලිවෙලා ඉවරයි..
    දැන් අඩපන්
    අෆො බන් උබලා ගැනු වගෙ:P
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ඕනෑම පුද්ගලයෙක්ට තමන් කැමති මතයක් දැරීමේ අයිතියක් තියෙනවා. ගයාන් ප්‍රශ්නය මග ඇරලා යන්න ඇත්තේ එතන තියන ප්‍රශ්නය සාධාරණද කියලා හිතලා වෙන්න ඕනා. මම උත්තරයක් දෙන්නම්

    එහෙම ගිවිසුම් ගහලා ආවනම් ඒක වැරදි තීරණයක්. ලංකාවේ තිබ්බ තත්වය අනුව ඉහළ නායකත්වය අනිවාර්‍යයෙන්ම ඝාතනය විය යුතුයි. උගේ පවුලම එක්කම. ඊලගට ඊලාම් මතවාදයෙන් අයින් වෙලා කවුරුහරි දේශපාලනයට එන්න බලනවන්ම් ඒක හොද තීරණයක් වෙයි දේශීයව හා විදේශීයව.

    අමතක කරන්න එපා ජනතා විමුක්ති පෙරමුණත් තිබ්බ ත්‍රස්තවාදී සංවිධානයක් 71 හා 88-89 , ඔය අගේට දැන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇවිත් තියෙන්නේ
    hats off එවගේ දෙයක් කරානම් වැරදි කියන්න උබට කොන්ද පන තිබ්බා උබ මොන පක්ශෙද කියන දේ මට වැඩක් නැහැ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    gif-robert-de-niro-watching-you.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕනෑම පුද්ගලයෙක්ට තමන් කැමති මතයක් දැරීමේ අයිතියක් තියෙනවා. ගයාන් ප්‍රශ්නය මග ඇරලා යන්න ඇත්තේ එතන තියන ප්‍රශ්නය සාධාරණද කියලා හිතලා වෙන්න ඕනා. මම උත්තරයක් දෙන්නම්

    එහෙම ගිවිසුම් ගහලා ආවනම් ඒක වැරදි තීරණයක්. ලංකාවේ තිබ්බ තත්වය අනුව ඉහළ නායකත්වය අනිවාර්‍යයෙන්ම ඝාතනය විය යුතුයි. උගේ පවුලම එක්කම. ඊලගට ඊලාම් මතවාදයෙන් අයින් වෙලා කවුරුහරි දේශපාලනයට එන්න බලනවන්ම් ඒක හොද තීරණයක් වෙයි දේශීයව හා විදේශීයව.

    අමතක කරන්න එපා ජනතා විමුක්ති පෙරමුණත් තිබ්බ ත්‍රස්තවාදී සංවිධානයක් 71 හා 88-89 , ඔය අගේට දැන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇවිත් තියෙන්නේ

    මචං නිකමට අහන්නේ ඔය "ඉහල නායකත්වයට" කොටින්ගේ දෙවෙනි නායකයා, ප්‍රභාකරන් මැරුණට පස්සේ නායකත්වය බාරගත්ත එකා අයිති නැද්ද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගයන් ලිසස්සල තියනවා උත්ත්රෙන. නැත්තම් ගයන්ට තේරිලා නැහැ. නොතේරෙනවා කියලා හිතන්න නම් අමාරුයි. ඒ නිසා හිතනවා උත්තරෙන් ලෙස්සලා කියලා.

    එක නෙමයි මාස්ටර් උබ නිකම් කාගෙවත් අම්මලට බනින්න එපා ජාතකයක් නැති එකෙක් වගේ. කගේ වත් අම්මට හෙන ගහන්න කලින් උබෙගේ අම්මට හෙන ගහයි. ඔහොම කතා කරලා වැඩක් නැහැ බන්. උබ මොකට චන්දේ දුන්නත උබෙන් වැඩක් නැහැ ඔහොම හැසිරෙනවනම්. මුලින්ම දරාගන්න පුරුදුවෙයන් මර්වින් සිල්වා වගේ පොද්ද ඇත්තම කුණුහරප කියන්නේ නැතුව. කොහොමත් ඔහොම හැසිරෙන උන්ට උත්තර දෙන එකේ තේරුමක් නැහැ
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    අෆො බන් උබලා ගැනු වගෙ:P
    කියන්න දෙයක් නැත්තම් පලයන් ත්‍රෙඩ් එකෙන් මෙක දැම්මේ උබට ආතල් ගන්න නෙමේ උබ ගැන දැනගන්න ඔන එවුන්ට දැනගන්න ...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේක ගැන නම් හරියටම දන්නේ නැහැ හැබැයි ගොඩක් එවුන් කියන්නේ මු යටින් ගෙම් දෙන කොටවන්න දස්සයෙක් කියලා :rolleyes:

    දේශපාලනය කියන මාතෘකාව ඇරෙන්න :P, වෙන ඕන සාකච්චාවක gayankuwait සාධාරණව, කරුණු දක්වලා පැත්ත බලන්නේ නැතුව කතා කරනවා මං දැකලා තියනවා. :yes: පට්ට සින් එකත් ඒකම තමා! :lol:

    මන් කියන්නේ බොරු නං මේ චන්දෙන් පස්සේ වැටෙන වෙන threads වල gayankuwait කියන දේවල් බලපන්... නැත්තම් පරණ threads බලපන්. :D :D
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    තවත් බබා වෙන්න එපා ගයාන්.. උබ දෙන්න ඔන උත්තරේ දිලා ඉවරයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕනෑම පුද්ගලයෙක්ට තමන් කැමති මතයක් දැරීමේ අයිතියක් තියෙනවා. ගයාන් ප්‍රශ්නය මග ඇරලා යන්න ඇත්තේ එතන තියන ප්‍රශ්නය සාධාරණද කියලා හිතලා වෙන්න ඕනා. මම උත්තරයක් දෙන්නම්

    එහෙම ගිවිසුම් ගහලා ආවනම් ඒක වැරදි තීරණයක්. ලංකාවේ තිබ්බ තත්වය අනුව ඉහළ නායකත්වය අනිවාර්‍යයෙන්ම ඝාතනය විය යුතුයි. උගේ පවුලම එක්කම. ඊලගට ඊලාම් මතවාදයෙන් අයින් වෙලා කවුරුහරි දේශපාලනයට එන්න බලනවන්ම් ඒක හොද තීරණයක් වෙයි දේශීයව හා විදේශීයව.

    අමතක කරන්න එපා ජනතා විමුක්ති පෙරමුණත් තිබ්බ ත්‍රස්තවාදී සංවිධානයක් 71 හා 88-89 , ඔය අගේට දැන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇවිත් තියෙන්නේ

    ඉතින් මචන් ප්‍ර්භාකරන්ලා මැරිලා ඉතුරු උන උන්ටත් පොදු සමාව දිලා උන් එකිය රටක් කියන තැන ඉදලා පාර්ලිමෙන්තුවට එනවානම් ආන්ඩුවෙ හො විපක්ශයෙ හිටියාට අවුලක් නැහැ ජනටහ කැමත්තෙන් පත් වෙන නියොජිතයො අපිට එකට එරෙහි වෙන්න බැහැ අපි එරෙහි වෙන්නෙ එහෙම ආපු සම්බන්දන්ලාට මනො ගනෙශන්ලාට හකිම්ලාට මොකද උන් ප්‍ර්ජාත්‍ර්න්තයට අවාට රට බෙදන්න ඔන කියන තැන ඉන්න නිසා මු කිසි අදාල නැති වෙන්නෙ නැති හෙතුවක් පෙන්නලා
    අතිතයෙන් ප්‍ර්ශනයක් අහනවා 2004 ඇහුවනම් උත්තර දෙන්න තිබුනා
     
    :yes::yes::yes: good reply machn :yes::yes:
    rep ++
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දේශපාලනය කියන මාතෘකාව ඇරෙන්න :P, වෙන ඕන සාකච්චාවක gayankuwait සාධාරණව, කරුණු දක්වලා පැත්ත බලන්නේ නැතුව කතා කරනවා මං දැකලා තියනවා. :yes: පට්ට සින් එකත් ඒකම තමා! :lol:

    මන් කියන්නේ බොරු නං මේ චන්දෙන් පස්සේ වැටෙන වෙන threads වල gayankuwait කියන දේවල් බලපන්... නැත්තම් පරණ threads බලපන්. :D :D

    deshapalana thred vala nam paththa nobalaa mahinadege pathth gannava:D
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එක අතකින් බැලුවම ඔටුවගෙ නිරුවත අපිට මොකටද බං.... :rofl:

    කියන්න දෙයක් නැත්තම් පලයන් ත්‍රෙඩ් එකෙන් මෙක දැම්මේ උබට ආතල් ගන්න නෙමේ.....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ඉතින් මචන් ප්‍ර්භාකරන්ලා මැරිලා ඉතුරු උන උන්ටත් පොදු සමාව දිලා උන් එකිය රටක් කියන තැන ඉදලා පාර්ලිමෙන්තුවට එනවානම් ආන්ඩුවෙ හො විපක්ශයෙ හිටියාට අවුලක් නැහැ ජනටහ කැමත්තෙන් පත් වෙන නියොජිතයො අපිට එකට එරෙහි වෙන්න බැහැ අපි එරෙහි වෙන්නෙ එහෙම ආපු සම්බන්දන්ලාට මනො ගනෙශන්ලාට හකිම්ලාට මොකද උන් ප්‍ර්ජාත්‍ර්න්තයට අවාට රට බෙදන්න ඔන කියන තැන ඉන්න නිසා මු කිසි අදාල නැති වෙන්නෙ නැති හෙතුවක් පෙන්නලා
    අතිතයෙන් ප්‍ර්ශනයක් අහනවා 2004 ඇහුවනම් උත්තර දෙන්න තිබුනා

    ඔව් උබ හරි. උබට කැමතිනම් එහෙම උනානම් කියන තැන ඉඳලා උත්තර දෙන්න පුලුවන් , ඒක උබේ කැමැත්ත