Gayankuwait thota lajja nadda????

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අඩෝ ලාබයිනේ මචං.. මමත් මොබිටෙල් එකක් ගන්න ඕන.. Data Sim එකෙන් විතරනේ නෙට් යන්න පුළුවන් ඕකෙ..? සිග්නල් තියෙයිද දන්නෑ ගාල්ලට..

    data sim එක උනාට// Call හිටං ගත්ත හැකි බං..
    voice කියල type කරන කීයටද මන්ද යැව්වහම !
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් ඉතින් ස්පීඩ් එක රෑට තමා ටිකක් හරි වැඩි.. එයාටෙල් වලත් එහෙම තමා බං.. අපි වගේ නිසාචර ටයිප් එවුන් වැඩිය නෑ ලංකාවේ.. කිහිපදෙනයි ඉන්නෙ.. උන් ටික විතරයි රෑට නෙට් යන්නෙ.. ඔක්කොම එහෙම වුණොත් රෑටත් ෆිල්ම් එකක් බලලා ඉවරයි..:( මචං මොකක් කියලද ඉල්ලන්න ඕන කාඩ් එක..? නෙට් යන්න වෙනම එකක් එනවද..?

    කිවුවට විස්වාස කරපං රෑට ස්පීඩ් නෑ බං. දවාලට සුපිරි ස්පීඩ්.
    අපේ පැත්තෙ හැම එකාම රෑට ෆිල්ම් බානවද කොහෙ :angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :(

    උබලා ෆිලිම් ගැන කතා කරන්නෙ මට මඩ ගහලා දාපු ත්‍රෙඩ් එකෙද:rofl::(:lol:

    :lol::lol::lol: දැං මේක චැට් ත්‍රෙඩ් එකක් වෙලා.
    අයියෝ සල්ලි. ත්‍රෙඩ් එක දාපු එකා පපුව පැලිලා මැරිලද දන්නෑ :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    1264139432668825477Smiley_green_alien_sleepy.svg.med.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සබ් නැතුව බලන්න පුරුදු වෙයන් ... ටික දවසකින් ගානක් නැතුවම හුරු වෙනව ... :yes:

    වෙලා ගත්තත් හරි අමාරුයි :P

    සමහර ෆිල්ම්ස් වල කඩ්ඩ තේරෙනවා බං.. හැබැයි සබ් එක ඕන.. උන් කියන ඒවා සුද්දොන්ටවත් තේරෙන්නෙ නෑ.. ලොකුවට කඩ්ඩ තියෙන ඒවා අමාරුයි තේරුම් ගන්න.. පොඩි වචනයක් මිස් වුණත් කතාව නොතේරෙන්න ඉඩ තියෙනවා බං.. කඩු ෆිල්ම් ඉතිං හින්දි, සිංහල, ටැමිල් වගේ ගූ පහේ කතා නෙමෙයිනේ.. බලපං උන්ගෙ කතා එකකට එකක් වෙනස්.. මෙච්චර ෆිල්ම්ස් හදනවා.. ඒත් කතාව එක සමාන එක ෆිල්ම් එකක් නෑනේ.. සුපිරි මොලවල් තමා උන්ගෙ..:love: මම මේ ලංකාව ගැන පහත් විදියට කතා කරනවා නෙමෙයි.. අපේ එවුන් කලොත් කරන්නෙ ෆිල්ම් එකක කොපියක්.. ඒකටවත් සාධාරණයක් කරන්නෙ නෑ.. තමන්ගෙ නිර්මාණයක් කලොත් ඒකත් මෙලෝ රහක් නෑ.. නිකන් සල්ලි වියදම් කරන එකනෙ කරන්නෙ.. බලපං සුපර් සික්ස්.. කෝටි ගාණක් වියදම් කලා.. ඒත් ඵලක් නෑනෙ.. ඒකත් ටැමිල් කොපියක්.. උන් ඒක කොපි කරලත් පිළිගන්නෙ නෑ කොපියක් කියලා.. ඔය අතින් බැලුවාම ලංකාවෙ බන්දු, ටෙනී, ෆෙඩි මහත්වරු ඉන්න ෆිල්ම් හොදයි.. හිනාවෙන්න හරි පුළුවන්.. දැන් කාලෙ එවුන් කියන ඒවටවත් හිනා යන්නෙ නෑ.. සුනිල් සෝම පීරිස්, සුනිල් ටී ප්‍රනාන්දු, රෝයි ද සිල්වා ඒ අතින් හොදයි.. කතාවත් එයාලමනේ ලියන්නෙ.. කොමඩි සයිඩ් එකම තමා.. හින්දි එවුන් කරන්නෙ ටැමිල් එක කොපි කරන එක..

    14.-ra-daniel-daval-migel-2_1.jpg


    මේ සෙට් එකම ඇති මගේ ළඟ.. සොමි බොයිස්, ජේමිස් බොන්ඩ්, නුඹ නාඩන් අපට පිස්සු, සන්සුන් නොසන්සුන්, කවුද බොලේ ඇලිස්, චෙරියෝ හොල්මන්, තව බන්දු, ටෙනී, ෆෙඩී ඉන්න පට්ට සෙට් එකක් ඇති..

    උදයකාන්ත ගූ නෑවෙ චැලේන්ජර්ස් ෆිල්ම් එක නිසා.. ඒකෙ කතාවෙ අවසානය ගූ හැත්තෑවයි.. රෝස වසන්තය විතරයි හොද තත්වයක තිබුණෙ..:love:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    නුබ නාඩන් අපිට පිස්සු + අලි පැටියෝ ඔයයි මමයි + හිත හොඳ පිස්සෝ + සෙල්ලන්ද කොල්ලෝ + චන්ඩි රජා + මේ දෑස මක්කටෙයි + එතුමයි මෙතුමයි + ඔබ මට වාසනා + සෙල්ලන් කුක්කා + අපායේ තත්පර 84000.

    පට්ට ෆිල්ම්ස්, horror + thriller + action.

    බලපු නැති උන් බලපල්ලා.
     

    volvo16

    Banned
    Aug 5, 2012
    207
    15
    0
    පැටියා;13162688 said:
    මම එහෙනං නිදාගන්න යනො.
    කට්ටියටම ගුඩු මෝනිං කිවුවා :D

    gud morning lolla..heta hamba wemu!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මේ ත්‍රෙඩ් එකෙන් යන්න හිතෙන්නෙම නෑ බන් ... මොකද මන්ද :lol::rofl:
    :(:(:(කාලෙකින් මෙහෙම හරි එකක් සෙට් උනෙ එ නිසා වෙන්න ඇති
    :yes::dull:





    සිරාවට ... අපිනෙ ලංකාවෙ ඉන්නෙ :baffled:

    :(
    උබට මඩ ගහන්න ඕන ඈ..
    එහෙම් පිටින්ම මඩ වලක් :oo:
    කේප්ප වැස්සි :frown:

    ෆල ෆල වෙසි යන්න:angry::angry:
    පැටියා;13162677 said:
    :lol::lol::lol: දැං මේක චැට් ත්‍රෙඩ් එකක් වෙලා.
    අයියෝ සල්ලි. ත්‍රෙඩ් එක දාපු එකා පපුව පැලිලා මැරිලද දන්නෑ :D
    :rofl:නෞ ලොකු තරහා කාරයෙක් නෙමෙ වගෙ:dull:
    :rofl:
    බන්ටු;13162689 said:
    මේ දෑස කු+

    පට්ට ෆිල්ම්ස්, horror + thriller + action.

    බලපු නැති උන් බලපල්ලා.
    11.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    මේ සෙට් එකම ඇති මගේ ළඟ.. සොමි බොයිස්, ජේමිස් බොන්ඩ්, නුඹ නාඩන් අපට පිස්සු, සන්සුන් නොසන්සුන්, කවුද බොලේ ඇලිස්, චෙරියෝ හොල්මන්, තව බන්දු, ටෙනී, ෆෙඩී ඉන්න පට්ට සෙට් එකක් ඇති..

    උදයකාන්ත ගූ නෑවෙ චැලේන්ජර්ස් ෆිල්ම් එක නිසා.. ඒකෙ කතාවෙ අවසානය ගූ හැත්තෑවයි.. රෝස වසන්තය විතරයි හොද තත්වයක තිබුණෙ..:love:



    asdad.png


    :love::love::love::love: මගෙ ශිංහල මෙච්චරයි තියෙන්නෙ අප්පා :(:(:(
    චැලෙන්ජර්ස් අවසානෙ ගූ 5000 තමා බං.. :baffled::baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;13162688 said:
    මම එහෙනං නිදාගන්න යනො.
    කට්ටියටම ගුඩු මෝනිං කිවුවා :D
    11.gif
    සු උ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බන්ටු;13162691 said:
    මේක ගයාන් අය්යාගේම වැඩක් වෙන්න බැරිද ? :baffled:
    ඔව් ඔව් මගෙ වැඩක්:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(

    උබලා ෆිලිම් ගැන කතා කරන්නෙ මට මඩ ගහලා දාපු ත්‍රෙඩ් එකෙද:rofl::(:lol:
    අනේ මන්දා මේක දාලා යන්න හිතෙන්නෙ නෑ බං..:( උඹ අඬ අඬ හිනාවෙන එක තමා ඉවසගන්න බැරි..

    එලස් මචං.. ෆිල්ම් බලන එක අඩු කරලා බෑනේ.. ඒවා වෙන්න ඕන දේවල්නෙ..

    data sim එක උනාට// Call හිටං ගත්ත හැකි බං..
    voice කියල type කරන කීයටද මන්ද යැව්වහම !
    ඕකත් පාවිච්චි කරලා බලන්න ඕන.. ඩයලොග් නම් සිග්නල් නෑ බං.. කැත සීන් එක.. මේකත් එහෙමද දන්නෙ නෑ..

    පැටියා;13162672 said:
    කිවුවට විස්වාස කරපං රෑට ස්පීඩ් නෑ බං. දවාලට සුපිරි ස්පීඩ්.
    අපේ පැත්තෙ හැම එකාම රෑට ෆිල්ම් බානවද කොහෙ :angry:
    ඔව් ඔව් වෙන්න පුළුවන් බං.. සමහර දවස් වලට අපේ පැත්තෙත් ස්ලෝව් මාර විදියට.. මම එයාර්ටෙල් එකට කෝල් කරලා අහනවා අවුලක්ද කියලා මොකක් හරි.. උන් කියනවා නෑ කියලා.. ඒ කියන්නෙ අපේ පැත්තෙ එවුනුත් බානවා රෑට.. දැන් කොල්ලො කරන්නෙ ෆිල්ම් එක බාන්න දාලා නිදාගන්නවා මම වගේ.. :D

    මේ ත්‍රෙඩ් එකෙන් යන්න හිතෙන්නෙම නෑ බන් ... මොකද මන්ද :lol::rofl:
    සිරාවටම බං..

    පැටියා;13162677 said:
    :lol::lol::lol: දැං මේක චැට් ත්‍රෙඩ් එකක් වෙලා.
    අයියෝ සල්ලි. ත්‍රෙඩ් එක දාපු එකා පපුව පැලිලා මැරිලද දන්නෑ :D
    නෑ බං ඔය පොන්සි ජාතියෙ හැටි.. උන් මේකෙ ඉන්න එවුන්ට ආතල් එකක් දීලා.. ඒ ආතල් එක අපිට ගන්න දීලා ඌ කැපෙනවා.. අර මතකනේ ඇඩ්මින්ට බැනලා දාපු ත්‍රේඩ් එක.. ඌ කොමෙන්ට් අටයි දැම්මෙ.. ඊට පස්සෙ හොයන්නවත් නෑ..

    පැටියා;13162684 said:
    සසර දුක අපිට පෙන්නල දෙන්න ආපු අදෘෂ්‍යමාන හස්තයක් තමා මේ ආශ්චර්යය :angry:
    :lol::lol::lol::lol:

    ඔව් ඔව්.. ඒවට වැරදි කවුද.. ඉස්කෝලෙ, ක්ලාස් වල කොල්ලො තමා.. උන්නේ මුලින්ම කුණුහරුපයක් හොයාගෙන ඇවිල්ලා කියන්නෙ.. අපිත් ඉතින් එකතු කරනවා ඒවා.. අනාගතේට කියලා..

    බන්ටු;13162689 said:
    නුබ නාඩන් අපිට පිස්සු + අලි පැටියෝ ඔයයි මමයි + හිත හොඳ පිස්සෝ + සෙල්ලන්ද කොල්ලෝ + චන්ඩි රජා + මේ දෑස මක්කටෙයි + එතුමයි මෙතුමයි + ඔබ මට වාසනා + සෙල්ලන් කුක්කා + අපායේ තත්පර 84000.

    පට්ට ෆිල්ම්ස්, horror + thriller + action.

    බලපු නැති උන් බලපල්ලා.
    ලංකාවට හරියන්නෙ ජෝක් ෆිල්ම්ස් විතරයි බං.. අපේ එවුන්ට ඇක්ෂන් හොරර් ඒවා කරන්න බැහැ.. එහෙම උත්සාහ කරන එකත් බොරු වැඩක් විතරයි.. කරපුවා භාගෙට භාගයක් අසාර්ථක නිර්මාණ.. ඔය රන්ජන් අයියත් ගෑනියෙක්ට පණ පොවලා විකාරයක් කරන්නෙ.. ටැමිල් හොරර් ෆිල්ම් එකක කොපියකට..
     
    Status
    Not open for further replies.