*** Germany Study --> work --->PR ********

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මමත් මචන් Bsc එකක් තියාගෙන ජොබක් කරන ගමන් (maldives ඉන්නේ දැනට) Msc එකක් කරලා shape එකේ settle වෙන්න හොදම රට කොහෙද කියල හොයනව මේ දවස්වල ,කිරියේ migration related හැම පෝස්ට් එකක්ම බලනවා..PR ගන්න අමාරු බව දැන දැනත් අපේ ගොඩක් උන් Europe නොයා Australia,NZ,Canada යන්න try කරන්නේ උන් හැමෝම (මමත් ඇතුලුව) හරි විස්තරයක් දන්නෙ Australia ගැන හින්දා..ගියාට පස්සේ නවතින්ඩ තැනක් part time ජොබක් සෙට් කරල දෙන්න,නමට හරි නෑදෑයෙක් යාලුවෙක් ඉන්නේ ඔය මන් කිව්ව රටවල් කිව්ව රටවල් වලින් එකකනෙ බන්. උබ විතරයි මෙච්චර පැහැදිලි කරල නූලක් ඇරියේ..මගේ degree එකෙයි ජොබෙයි විස්තර මන් උබට pm එකක් දාන්නම්..උබට තව ගොඩක් උන් සෙට් වෙයි..ඉගෙන ගත්ත උන් හැමෝම වගේ දැන් කොහෙහරි පනින්න බලන් ඉන්නේ..ජය වේවා 😊
    ela .rata yannama one macho nadayo ,yaluwo kiyanne kawuda kiyala terenna ,mehe inna minissu newei ehe inne :sorry::sorry:
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Germany wala job naha bn trades unath..gdak German ewun Aussie enawa ehe refugees wadi kiyala
    ausi ewunuth enawa cleaning job ekakwath hoyaganna naha kiyala work holiday visa dala .
    man ausi gihin naha hariyatama kiyanna koheda job hoda kiyala.
    habai unemployment rate eka , linkedin eke tiyena jobs gattoth germany godak issarahin innnawa.
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,148
    484
    113
    lithuaniya hoda nadda bun:confused::confused:

    ඔය ලව්ටේනියා, පොල්ටේනියා, ඇට්ටේරියා වගේ රටවල් බලන්නේ නැතුව නෙදර්ලන්ඩ් , ඩෙන්මාර්ක්, ස්වීඩන්, නොර්වේ වගේ රටකට යන්න බලපන්. වැඩේ අමාරුයි තමා. ඒත් කටක් ඇරලා මිනිහෙක්ට කියන්න පුළුවන් රටවල්නේ බන්.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔය ලව්ටේනියා, පොල්ටේනියා, ඇට්ටේරියා වගේ රටවල් බලන්නේ නැතුව නෙදර්ලන්ඩ් , ඩෙන්මාර්ක්, ස්වීඩන්, නොර්වේ වගේ රටකට යන්න බලපන්. වැඩේ අමාරුයි තමා. ඒත් කටක් ඇරලා මිනිහෙක්ට කියන්න පුළුවන් රටවල්නේ බන්.

    :rofl: siraaa...
     

    Oddieven

    Junior member
  • Aug 13, 2014
    30
    2
    8
    Api france karanawa . france witarak newei sweden , italy , germany ,austria ,norway,denmark karanawa .

    බෑන්ක් අකවුන්ට් වැඩේ මෙහෙ බැංකුවකින් කරගන්න පුළුවන් ද අපේ එවුන් ඔස්ට්‍රේලිය යනවා වගේ?
    ow block account seen tiyenne germany ,norway witarai,

    හොලිඩේ වින්ටර් එකට මාස දෙකක් ෆුල් ටයිම් වර්ක් කරන්නත් පුළුවන නේද ?
    Ow

    PM ekak damma
    Thank you information walata.. Germany yanna issara idan aasawak thibba.. godak details danaganna thiyanawa.. Contact number ekak PM karanna pls. Wadey A-Z karanna oyagolla keeyak gannawa da kiyalath PM eke daana.. Thanks
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඔයාගේ office එකක් තියනවද? මට පොඩ්ඩක් කතා කරන්න ඕන. contact number එක පුළුවන් නම් pm එකක් දන්න.