ela .rata yannama one macho nadayo ,yaluwo kiyanne kawuda kiyala terenna ,mehe inna minissu newei ehe inneමමත් මචන් Bsc එකක් තියාගෙන ජොබක් කරන ගමන් (maldives ඉන්නේ දැනට) Msc එකක් කරලා shape එකේ settle වෙන්න හොදම රට කොහෙද කියල හොයනව මේ දවස්වල ,කිරියේ migration related හැම පෝස්ට් එකක්ම බලනවා..PR ගන්න අමාරු බව දැන දැනත් අපේ ගොඩක් උන් Europe නොයා Australia,NZ,Canada යන්න try කරන්නේ උන් හැමෝම (මමත් ඇතුලුව) හරි විස්තරයක් දන්නෙ Australia ගැන හින්දා..ගියාට පස්සේ නවතින්ඩ තැනක් part time ජොබක් සෙට් කරල දෙන්න,නමට හරි නෑදෑයෙක් යාලුවෙක් ඉන්නේ ඔය මන් කිව්ව රටවල් කිව්ව රටවල් වලින් එකකනෙ බන්. උබ විතරයි මෙච්චර පැහැදිලි කරල නූලක් ඇරියේ..මගේ degree එකෙයි ජොබෙයි විස්තර මන් උබට pm එකක් දාන්නම්..උබට තව ගොඩක් උන් සෙට් වෙයි..ඉගෙන ගත්ත උන් හැමෝම වගේ දැන් කොහෙහරි පනින්න බලන් ඉන්නේ..ජය වේවා![]()




siraaa...