GOTA ge netting eke....!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2020 ගෝඨට දුන්න එකට මම ස්තුතිවන්ත වෙනව කිසීම ගැටලුවක් නැ. :yes: :yes: වෝට් ආයෙ ගන්න කතා තේරුමක් නැනෙ , ඒ වගේම විපක්ශෙ වගේ ඇඩ් කරන්ඩත් එපා උබ ආණ්ඩු පක්ශයට අයිති වෙන්නෙ මේ උබලගෙ ආණ්ඩුව වගකිම ගන්ඩම වෙනව..ඔය තාවකාලික ආරවුල් කොහෙත් ඇති වෙනව ඒත් 2025 සර්ට වඩා හොද කෙනෙක් ආවෙ නැත්තන් උබලගෙ චන්දෙ අනිව සර්ටනෙ ඒකෙ වරදක් නැනෙ...

    Sir aye nomination denne na bn.. Bookmark karala thiya ganin.
    Rajapakshalagen Mayna vitharai poddak hari hoda. wena ekek wath wadak na. Namalta nam kohomath denne na.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sir aye nomination denne na bn.. Bookmark karala thiya ganin.
    Rajapakshalagen Mayna vitharai poddak hari hoda. wena ekek wath wadak na. Namalta nam kohomath denne na.
    මමනෙ කියන්නෙ සර් 2025 ආයෙ ඉල්ලනව, අනිව චන්දෙ දීපන්, මෝඩ පුතාලට සප් කරන්ඩ එපා බන් තේරුමක් නැ, 2020 උන්න මතේම ඉදපන් මේක උබලගෙ ආණ්ඩුව වගකීම ගනින්,, :yes: :yes:
     
    • Haha
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මමනෙ කියන්නෙ සර් 2025 ආයෙ ඉල්ලනව, අනිව චන්දෙ දීපන්, මෝඩ පුතාලට සප් කරන්ඩ එපා බන් තේරුමක් නැ, 2020 උන්න මතේම ඉදපන් මේක උබලගෙ ආණ්ඩුව වගකීම ගනින්,, :yes::yes:

    PM waren... Kiyak denawada SIR ta wada karanna.
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මමනෙ කියන්නෙ සර් 2025 ආයෙ ඉල්ලනව, අනිව චන්දෙ දීපන්, මෝඩ පුතාලට සප් කරන්ඩ එපා බන් තේරුමක් නැ, 2020 උන්න මතේම ඉදපන් මේක උබලගෙ ආණ්ඩුව වගකීම ගනින්,, :yes::yes:
    2025 බැසිල් හෝ නාමල් බං එන්නෙ

    PM waren... Kiyak denawada SIR ta wada karanna.
    අඩෝ උඹ හොඳ බොහොම වැදගත් මනුස්සයෙක් නේද.

    පිස්සුද බං ආත්ම ගෞරවය නැත් කරගන්න හදන්නෙ
    ------ Post added on Jun 25, 2021 at 12:06 AM
     
    • Haha
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2025 බැසිල් හෝ නාමල් බං එන්නෙ

    අඩෝ උඹ හොඳ බොහොම වැදගත් මනුස්සයෙක් නේද.
    පිස්සුද බං ආත්ම ගෞරවය නැත් කරගන්න හදන්නෙ

    Ba bn... Sir ta support karanna one. Paune.
    Ubala okkoma wata karagena e manussayata gahanawa. :P
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    Ba bn... Sir ta support karanna one. Paune.
    Ubala okkoma wata karagena e manussayata gahanawa. :P
    මම නම් බෝට්ටුවක් සල්ලි වලට ගන්නවා බං සෝමාලියාවට පනින්න.
     
    • Haha
    Reactions: RLT4U

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල් vs සර් ආවොත්
    පිස්සුද බන් විමල් එන්නෙ නැ විපක්ශෙට දිනුම අරන් දෙන්ඩ, විපක්සෙට වෙන්නෙ සජී එක්ක වැනසෙන්ඩ,
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    පිස්සුද බන් විමල් එන්නෙ නැ විපක්ශෙට දිනුම අරන් දෙන්ඩ, විපක්සෙට වෙන්නෙ සජී එක්ක වැනසෙන්ඩ,
    සිරා වගේ විමලා ගියොත් මං පොරට දෙනවා බං 😝
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා වගේ විමලා ගියොත් මං පොරට දෙනවා බං 😝
    විමල්ට එහෙම පිස්සුවක් නැ බන්, ඔය ඉක්මනට රජවෙන්ඩ ගිහින් සජිත්ට උන දේ පේනවනෙ, 🤭 🤭 🤭 ෆොන්සේකට උන දේ මතකනෙ🤭🤭 සුදුසු කාලයක් තියෙනව කාටත්, ඊට කලින් පුදින්ඩ ගියාම වෙන්නෙ වද වෙන්ඩ...
     
    • Love
    Reactions: Roxxy2K