Guardians of the Galaxy Vol. 2 - Exclusive සිංහල Review [Scene by Scene]

blue_in_rio

Well-known member
  • මචන්, උබේ මාවල් ෆිල්ම්ස් වල රිවිව් ටික (මේක විතරක් නෙමේ)ගෙඩි පිටින්ම වෙනත් සයිට් එකක තියෙනවා දැක්කා.ඒ සයිට් එක උබේ එකක්ද ? නැත්නම් උබෙන් කොපි කරලා දාලද ? එහෙමදාලා නම් මුකුත් කරන්න බැරිද බන්, මොකද උන් උබේ නමවත් දාලා තිබුනේ නෑ අඩුගානේ.මට හොදටම තද උනා බන් ඒක දැකලා.මේක ගැන පොඩ්ඩක් බලපන්. :(:(
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මචන්, උබේ මාවල් ෆිල්ම්ස් වල රිවිව් ටික (මේක විතරක් නෙමේ)ගෙඩි පිටින්ම වෙනත් සයිට් එකක තියෙනවා දැක්කා.ඒ සයිට් එක උබේ එකක්ද ? නැත්නම් උබෙන් කොපි කරලා දාලද ? එහෙමදාලා නම් මුකුත් කරන්න බැරිද බන්, මොකද උන් උබේ නමවත් දාලා තිබුනේ නෑ අඩුගානේ.මට හොදටම තද උනා බන් ඒක දැකලා.මේක ගැන පොඩ්ඩක් බලපන්. :(:(

    earth-199999 සයිට් එකේ නේද... එක කරන්නේ අපේ fb පේජ් එකේ එක ඇඩ්මින් කෙනෙක්.. එක නිසා අවුලක් නැ බන්.උ EK එකෙත් ඉන්නවා.. :D
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,483
    3,169
    113
    斯里蘭卡
    9JmJROq.jpg


    methananam hina kala pana yanawa ban :lol:
     
    • Like
    Reactions: choppe

    blue_in_rio

    Well-known member
  • earth-199999 සයිට් එකේ නේද... එක කරන්නේ අපේ fb පේජ් එකේ එක ඇඩ්මින් කෙනෙක්.. එක නිසා අවුලක් නැ බන්.උ EK එකෙත් ඉන්නවා.. :D

    ප@යට උබේ නම දාන්න බැරිද පෝස්ට් එකට යටින්. :dull::dull: මොකක්ද උගේ EK නම ? :confused:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    හැමදාමත් වගේ ලෙසටම පැහැදිලි කරලා තියෙනවා මචං, හිතාගන්න බැරි සමහර දේවල් දැනගන්නේ උඹේ Review එක කියවල තමයි, වැඩේ දිගටම කරගෙන යන්න, ජය වේවා! + Rep​
     
    • Like
    Reactions: choppe

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අද බැලුවා.

    "Stock-දුෂ්ඨයා" චරිත එපා වෙලා තියෙන්නේ. අවුරුදු මිලියන ගානක් හිටපු එකෙකුට අතට අහුවෙන හැම ලෝකෙකම තමන්ගේ කෑල්ලක් ඔබල ඒක ලොකු කරල ඒ ලෝක ටික නැති කරල ලැබෙන්නෙ අහවල් කෙංගෙඩියක්ද? දැන් ඕක කලා කියමු, ඊට පස්සෙ මොකක්ද කරන්නේ? හරිම බොළඳයි.

    මේ හැම සුපර්හීරෝ විකාරයක්ම එකම මූලික සංකල්ප සෙට් එකකින් තමයි රන් වෙන්නේ. දුෂ්ඨයෙක් ඉන්න ඕන හින්ද දුෂ්ඨයෙක් ඕපපාතිකව හරි පහළ වෙනවා. ඌට දුෂ්ඨකම් කරන්න හේතු නැත්තම් හේතු මවල ගන්නවා. වීරයට හිතන්න කල්පනා කරන්න දෙයක් නෑ. No dilemmas at all. දුෂ්ඨයට අනිවාර්යයෙන්ම එරෙහි වෙන්න වෙනවා. අන්තිමට වීරයගේ ජීවිතය අර්ථවත් වෙන්නේ දුෂ්ඨයා නිසා (This is the plot of the movie "Unbreakable" where the bad guy becomes the bad guy just so that he can find a hero to stop him). මේවා බලලම එපා වෙනවා.

    ඒ අතින් මට සෑහෙන respect එකක් තියනවා Captain America: Civil War movie එක ගැන. ඒකේ දුෂ්ඨයා සාමාන්‍ය මනුස්සයෙක්. ඌව බිහි කරන්නේ වීරයෝ මයි.
     
    Last edited:
    • Like
    Reactions: choppe