gym යනවද දුවනවද

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නුවන් අයියා කියන්න ඕන ටික කියල තියෙනවනේ..:yes: හැල්මේ දිවීමෙන්, එරොබික්ස් ව්‍යායාම කිරීමෙන්, බයිසිකල් පැදීමෙන්, පීහිනීමෙන් නිරෝගී කඬවසම් සිරුරක් ලබාගන්න පුළුවන්.. ඒ වගේම හෘදය, පෙනහළු සහ රුධිර නාලවල දරාගැනීමේ හැකියාවත් වැඩිවෙනවා.. කායවර්ධන කරන අය ඔය දේවලුත් කරනවා නම් ගොඩක් හොඳයි.. ඒත් කායවර්ධන කරන සුළු පිරිසයි ඔය ව්‍යායාම කරන්නෙ..

    කායවර්ධන විතරක් කරනවා නම් ඉතිං නිරෝගී, මස්පිඩු නෙරපු ලස්සන සිරුරක් හදාගන්න පුළුවන්.. හැබැයි ඒක හිතන තරම් ලේසි නැහැ.. උත්සාහය සහ කැපවීම උපරිමයෙන් අවශ්‍යයි.. නිවැරදිව ව්‍යායාම කිරීම, නිවැරදිව හුස්ම ගැනීමේ ක්‍රියා ඔය හැම දෙයක්ම හරියට අනුගමන කරන්නත් ඕන.. එතකොට අවුරුද්දක්, අවුරුදු එකහමාරක් වගේ කාලයකින් ලස්සන සිරුරක් හදාගන්න පුළුවන්..

    කායවර්ධන කරන එකෙන් මේ දේවල් වැඩි කරගන්න පුළුවන්..
    Cardiovascular Endurance, Muscular Strength, Musular Endurance, Flexibility..

    අන්තිමට මේ දේත් කියන්න ඕන.. උඹට බොහොම ලේසියට, බොහොම ඉක්මනට කෙට්ටු වෙන්න පුළුවන්.. හැබැයි කවදාවත් ඒ තරම් ඉක්මනට මහත් වෙන්න බෑ.. හොඳම වැඩේ ජිම් එකකට යන එක.. කෙට්ටු වෙන්න නෙමෙයි.. ඇඟ හදාගන්න ව්‍යායාම කරපන්.. උදේට හෝ හවසට දිවීම, පිහිනීම, එරොබික්ස් ව්‍යායාම වගේ දේවලුත් කරපන්.. ඒ දේවල් කලාම ඇඟට තවත් හොඳයි..

    හැබැයි ජිම් එකට ගියොත් දිගටම යන්න ඕන.. නවත්තන්න එපා.. මං අවුරුදු ගාණක් කායවර්ධන කලා.. ඒත් ජොබ් එකත් එක්ක ජිම් එකට යන්න වෙලාවක් නැති වුණා.. බලන් ඉද්දි ඇඟ බැස්සා.. ආයෙම පටන්ගන්න හිතන් ඉන්නෙ.. ඒත් නැතිවෙච්ච ඇඟ ගන්න ආයෙම ලොකු කට්ටක් කන්න වෙනවා..
    :(
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    මට උනේ අනික් පැත්ත. ටිකක් මහත උනේ. ෆූට්බෝල් කරලා නැවැත්තුව නිසා. එක නිසා මොකක් හරි කරන්න ඕනේ කියලා හිතුවේ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    000203FA.gif

    ඉස්සෙල්ලාම තීරණය කරන්න,,ඔයාට ඕනි

    01..නිරෝගී හීන්දෑරි කඩවසම් පෙනුමක්ද
    02..මසල්ස් වලින් පිරිපුන් ලස්සන පෙනුමක්ද

    පලවෙනි එකට නම්
    මේ තුනම හරි එකක් හරි ටිකකාලයක් අත්නොහැරම
    කරගනගියොත් ලේසියෙන්ම සපුරාගත හැකි ......

    01..jogging

    trote-4.jpg

    02..swimming

    swimmer.jpg

    03..cycling

    chris_ott_cycling_race09.jpg

    ඔයාගේ තීරණය දෙවෙනි එකනම් ඉවසිලිවන්තව කාලයක් බොහෝම කැපවීමෙන්
    gym එකකට
    ගොස් bodybuilding කලයුතුමයි

    Bodybuilder-lifting-weights.jpg

    බුවා. gym ගිහින් හදන ඇග නිරෝගී නැද්ද ?
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    gym යන එකෙන් ඇඟේ ෆිට්නස් හදාගන්න බොඩි ෂේප් එක හදාගන්න පුළුවන්
    ඇග අඩුකරගන්න හොඳම දේ දුවන එක තමයි.. සතියක් හරියට දිවුවොත් කිලෝ 2 ගානේ අඩු කරගන්න පුළුවන්.. මුලින්ම එක පාරට දුවන්න ඕන නෑ.. ඇඟට දැනෙන්න හයියෙන් ඇවිද්දත් හරි.
    අපේ කැපවීම මත තමයි ප්‍රථිපල තියෙන්නෙ .. උදේ 5-6 වෙනකන් පැයක් වෙන් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි (මන් මාස 3ක් වගේ වැඩේ පටන් අරන්..දැන් නම් සෑහෙන බරක් ඇගෙන් අයින් වෙලා තියෙන්නෙ :Pඒක අපිටම තේරෙනවා ..)
    බඩ ටිකක් වැඩි නම් දුවල ඉවර වෙලා පහල තියෙන video එකේ exercise ටික කරන්න මාසයක් හරියට කරොත් උඹටම ආස හිතෙයි ..;):cool:

    • Like
    Reactions: DooA

    DEISEL

    Member
    Jan 27, 2012
    50
    3
    0
    COLOMBO
    අපේ උන් උදේට කන් නෑ.දවල්ටයි රෑටයි කනවා බඩ පැලෙන්න.
    උදේටයි දවල්ටයි හොදට කාලා රෑට ගොඩාක් අඩුවෙන් කාහල්ලා...
    කන තරමට වැඩ කරහල්ලා..
    ශරීර හොරෙක් නම් (වැඩක් කරන් නැත්නම්)ටිකක් අඩුවෙන් කාහල්ලා...
    කාලා කිසි වෙලාවක කුල් වතුර බොන්න එපා...උනු වතුර ටිකක් බීහල්ලා...
    ඒකත් බඩ පැලෙනකන් බොන්න එපා..කාලා වතුර උගුරක් බීවාම ඇති...
    උදේට නැගිට්ට ගමන් වතුර බෝතලයක් විතර බීලා පැයක් විතර යනකන් මුකුත් කන්නෙ බොන්නේ නැතිව හිටහල්ලා....
    ඔය ටික කලා නම් ටක් ගාලා බඩ අඩු වෙනවා...සතියකට දවසක් ඇවිද්දාම ඇගත් ෆිට් වෙනවා...
    ජිම් යන්න ඕනා නෑ...ජිම් ගියා වගේ නෙවෙයි දිගටම කලේ නැත්නම් ආයි මහත් වෙනවා...
     
    • Like
    Reactions: DooA

    senarathna123

    Well-known member
  • Sep 25, 2010
    2,153
    473
    83
    dekama hodai ban puluwan nam dekama karapan...but....6 km ekaparatama duwanna epa ban
     
    Last edited:

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    පුලුවන් තරම් අඩුවෙන් තම්බපු එළවලු කන්න කෙට්ටු වෙන්න පුලුවන් ඉක්මණටම.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    duwana eka hari awidina hari thama hodama mama hithanneth.....

    Gym giyoth treadmill hari elliptical machine eka hari denawane...e deken ma wenne ekamane .....

    api me treadmill genath wikinuwa unath kiyanne ...duwana eka hodai kiyala....:D
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මමනම් කියන්නේ මචන් ජිම එකකට යන්න කියලා.. අර යෝද බබ්බු වගේ වෙන්න නෙමෙයි, හොඳට ෆිට්නස් හදාගන්න... මම ඉස්සර ජිම් එකකට ගියා, ෆිට්නස් ට්‍රේනින්ග් වලට... සිරා ප්රෝග්‍රස් එකක් තියෙනවා මචන්.... නැත්තම් එකම තැනට වෙලා ඉඳලම මොනවා වෙඉද දන්නේ නෑ...

    ඉස්සරනම් උදේට දිව්වා, එත් තනියෙන් දුවද්දී එපා වෙනවා මචන්... අනික අද ගියොත් හෙට යන්න හිතෙන්නේ නෑ...

    ජිම් එකේ එහෙම නෙවෙයි, තව කට්ටිය ඉන්න නිසා ඉබේටම කෙරෙනවා.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    gym යන එකෙන් ඇඟේ ෆිට්නස් හදාගන්න බොඩි ෂේප් එක හදාගන්න පුළුවන්
    ඇග අඩුකරගන්න හොඳම දේ දුවන එක තමයි.. සතියක් හරියට දිවුවොත් කිලෝ 2 ගානේ අඩු කරගන්න පුළුවන්.. මුලින්ම එක පාරට දුවන්න ඕන නෑ.. ඇඟට දැනෙන්න හයියෙන් ඇවිද්දත් හරි.
    අපේ කැපවීම මත තමයි ප්‍රථිපල තියෙන්නෙ .. උදේ 5-6 වෙනකන් පැයක් වෙන් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි (මන් මාස 3ක් වගේ වැඩේ පටන් අරන්..දැන් නම් සෑහෙන බරක් ඇගෙන් අයින් වෙලා තියෙන්නෙ :Pඒක අපිටම තේරෙනවා ..)
    බඩ ටිකක් වැඩි නම් දුවල ඉවර වෙලා පහල තියෙන video එකේ exercise ටික කරන්න මාසයක් හරියට කරොත් උඹටම ආස හිතෙයි ..;):cool:

    තැන්කු මචං.

    අපේ උන් උදේට කන් නෑ.දවල්ටයි රෑටයි කනවා බඩ පැලෙන්න.
    උදේටයි දවල්ටයි හොදට කාලා රෑට ගොඩාක් අඩුවෙන් කාහල්ලා...
    කන තරමට වැඩ කරහල්ලා..
    ශරීර හොරෙක් නම් (වැඩක් කරන් නැත්නම්)ටිකක් අඩුවෙන් කාහල්ලා...
    කාලා කිසි වෙලාවක කුල් වතුර බොන්න එපා...උනු වතුර ටිකක් බීහල්ලා...
    ඒකත් බඩ පැලෙනකන් බොන්න එපා..කාලා වතුර උගුරක් බීවාම ඇති...
    උදේට නැගිට්ට ගමන් වතුර බෝතලයක් විතර බීලා පැයක් විතර යනකන් මුකුත් කන්නෙ බොන්නේ නැතිව හිටහල්ලා....
    ඔය ටික කලා නම් ටක් ගාලා බඩ අඩු වෙනවා...සතියකට දවසක් ඇවිද්දාම ඇගත් ෆිට් වෙනවා...
    ජිම් යන්න ඕනා නෑ...ජිම් ගියා වගේ නෙවෙයි දිගටම කලේ නැත්නම් ආයි මහත් වෙනවා...
    ඔය ටිකෙන් මම බාගයක්වත් කරන්නේ න බන්. :no::no::no::no:
    කරන්න ඕනේ කියලා හිතාගත්තට කෙරෙනවා අඩුයි .

    නො සල්ලි කොල්ලෝ

    මමනම් කියන්නේ මචන් ජිම එකකට යන්න කියලා.. අර යෝද බබ්බු වගේ වෙන්න නෙමෙයි, හොඳට ෆිට්නස් හදාගන්න... මම ඉස්සර ජිම් එකකට ගියා, ෆිට්නස් ට්‍රේනින්ග් වලට... සිරා ප්රෝග්‍රස් එකක් තියෙනවා මචන්.... නැත්තම් එකම තැනට වෙලා ඉඳලම මොනවා වෙඉද දන්නේ නෑ...

    ඉස්සරනම් උදේට දිව්වා, එත් තනියෙන් දුවද්දී එපා වෙනවා මචන්... අනික අද ගියොත් හෙට යන්න හිතෙන්නේ නෑ...

    ජිම් එකේ එහෙම නෙවෙයි, තව කට්ටිය ඉන්න නිසා ඉබේටම කෙරෙනවා.

    මේකයි බන් අපේ gym එකේ ඕවා නැනේ. එකේ ඉන්න එකාත් හැමතිස්සෙම නෑ. අපි අපිට ඕන විදියට කරලා ගෙදර එනවා. තාත්තා කෑගහනවා එහෙම යන්න එපා කියල.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Gym giyarh umbata duwanna puluwan, Gym eke Cardio walata karanawa kiyanne tredmill eke duwana eka thamay, hebey ithin tikak boring, Ab walata karanawa kiyanne badata exercise karana eka, ithin gym giyoth Cardio + Ab + body building okkoma karanna puluwan, hebey umbata hithena hithena widihata execise karanna epa, trainer gen umbata match wena schedule ekak illa ganin, hebey putho umba body building karanawanam hondata kanna oni, mokada weights ussanna body eke thiyana enegy godak yanawa, eewa aapahu gain karanna hondata kanna oni,Gym giyoth engata mara fit ekak denenawa,
    ara kawda harakek kiyala thiyanawa neda diwwoth danahis walata honda ne kiyala, uu mona rata hara kekda kiyala danne ne, ehema ekak ne, salli wiyadam nokara ganna puluwan hondama and lesima execise eka thamay duwana eka.