නුවන් අයියා කියන්න ඕන ටික කියල තියෙනවනේ..
හැල්මේ දිවීමෙන්, එරොබික්ස් ව්‍යායාම කිරීමෙන්, බයිසිකල් පැදීමෙන්, පීහිනීමෙන් නිරෝගී කඬවසම් සිරුරක් ලබාගන්න පුළුවන්.. ඒ වගේම හෘදය, පෙනහළු සහ රුධිර නාලවල දරාගැනීමේ හැකියාවත් වැඩිවෙනවා.. කායවර්ධන කරන අය ඔය දේවලුත් කරනවා නම් ගොඩක් හොඳයි.. ඒත් කායවර්ධන කරන සුළු පිරිසයි ඔය ව්‍යායාම කරන්නෙ..
කායවර්ධන විතරක් කරනවා නම් ඉතිං නිරෝගී, මස්පිඩු නෙරපු ලස්සන සිරුරක් හදාගන්න පුළුවන්.. හැබැයි ඒක හිතන තරම් ලේසි නැහැ.. උත්සාහය සහ කැපවීම උපරිමයෙන් අවශ්‍යයි.. නිවැරදිව ව්‍යායාම කිරීම, නිවැරදිව හුස්ම ගැනීමේ ක්‍රියා ඔය හැම දෙයක්ම හරියට අනුගමන කරන්නත් ඕන.. එතකොට අවුරුද්දක්, අවුරුදු එකහමාරක් වගේ කාලයකින් ලස්සන සිරුරක් හදාගන්න පුළුවන්..
කායවර්ධන කරන එකෙන් මේ දේවල් වැඩි කරගන්න පුළුවන්..
Cardiovascular Endurance, Muscular Strength, Musular Endurance, Flexibility..
අන්තිමට මේ දේත් කියන්න ඕන.. උඹට බොහොම ලේසියට, බොහොම ඉක්මනට කෙට්ටු වෙන්න පුළුවන්.. හැබැයි කවදාවත් ඒ තරම් ඉක්මනට මහත් වෙන්න බෑ.. හොඳම වැඩේ ජිම් එකකට යන එක.. කෙට්ටු වෙන්න නෙමෙයි.. ඇඟ හදාගන්න ව්‍යායාම කරපන්.. උදේට හෝ හවසට දිවීම, පිහිනීම, එරොබික්ස් ව්‍යායාම වගේ දේවලුත් කරපන්.. ඒ දේවල් කලාම ඇඟට තවත් හොඳයි..
හැබැයි ජිම් එකට ගියොත් දිගටම යන්න ඕන.. නවත්තන්න එපා.. මං අවුරුදු ගාණක් කායවර්ධන කලා.. ඒත් ජොබ් එකත් එක්ක ජිම් එකට යන්න වෙලාවක් නැති වුණා.. බලන් ඉද්දි ඇඟ බැස්සා.. ආයෙම පටන්ගන්න හිතන් ඉන්නෙ.. ඒත් නැතිවෙච්ච ඇඟ ගන්න ආයෙම ලොකු කට්ටක් කන්න වෙනවා..
හැල්මේ දිවීමෙන්, එරොබික්ස් ව්‍යායාම කිරීමෙන්, බයිසිකල් පැදීමෙන්, පීහිනීමෙන් නිරෝගී කඬවසම් සිරුරක් ලබාගන්න පුළුවන්.. ඒ වගේම හෘදය, පෙනහළු සහ රුධිර නාලවල දරාගැනීමේ හැකියාවත් වැඩිවෙනවා.. කායවර්ධන කරන අය ඔය දේවලුත් කරනවා නම් ගොඩක් හොඳයි.. ඒත් කායවර්ධන කරන සුළු පිරිසයි ඔය ව්‍යායාම කරන්නෙ..කායවර්ධන විතරක් කරනවා නම් ඉතිං නිරෝගී, මස්පිඩු නෙරපු ලස්සන සිරුරක් හදාගන්න පුළුවන්.. හැබැයි ඒක හිතන තරම් ලේසි නැහැ.. උත්සාහය සහ කැපවීම උපරිමයෙන් අවශ්‍යයි.. නිවැරදිව ව්‍යායාම කිරීම, නිවැරදිව හුස්ම ගැනීමේ ක්‍රියා ඔය හැම දෙයක්ම හරියට අනුගමන කරන්නත් ඕන.. එතකොට අවුරුද්දක්, අවුරුදු එකහමාරක් වගේ කාලයකින් ලස්සන සිරුරක් හදාගන්න පුළුවන්..

:v 