රත්තරං මම එළකිරියේ දැකපු වටිනාම සාමාජිකයෝ කීප දෙනා අතරින් කෙනෙක්
thanks machan
රත්තරං මම එළකිරියේ දැකපු වටිනාම සාමාජිකයෝ කීප දෙනා අතරින් කෙනෙක්
අෆ්ෆට සිරි නානා ඔයා....!!!!
ඔන්න තවත් බොක්ක හොද එකෙක්. සිංහලයන්ට නං උදව් කරයි කෙළවෙනව කියල දැන දැනත්.....වාහන ගැන සෑහෙන්න ඉගෙන ගත්ත රත්තංරන ගේ ත්රෙඩ් වලින්....
මෙන්න මේ කතාව නං මගේ බාව පල්ලා ඇත්ත ඈ........
ඌ නං නියම පට්ට වැඩකාරයෙක්......
නමුත් ඌ තාම දන්නේ නෑ ඌගේ ටැලන්ට් එක ගැන...
පලයං බං යන්න ආව අතක් බලං....
තෝ එන්නේ වරායේ කනෙක්ෂන් එකෙන් නේ මීහරකෝ....
තෝ ලක්ෂ 5 කෙසේ වෙතත් පන්දාහේ කොළයක්වත් දැකල තියනව ද?

Mage oil leak eke photo tiyena post eka vm wala denma ban balapan ko
Elakiriye dakka
Mama wadipurama threads kiyawapu elakiri porak thamai ratharan kiyanne
Igena gattu dewal godak tiyenawa ratharan ayyage threads walin
Ewa apply karanna mama thaama podi wadi kiyala thamai mage personal idea eka mokada mama thaama gedarin depend wena nisa
Job ekak karana kaalekata aniwaaryen apply karana theory wagayak tiyenawa ratharan ge threads walin gattu![]()
රත්තරං ගෙ පෝස්ට් කියවලා මම අනන්ත පොරවෙලා තියෙනවා යාලුවො ඉස්සරහ....ඒ හැම එකක්ම තව කෙනෙක්ට උදව්වක් උනා...මම දැකපු කෙලින් පොරක්...වාහන ගැන දැනුමක් තියෙන සුපිරි ජීවිතයක්...
Eka nam atta bng
Siraawata
Same here![]()

කෑප්ටන් Jack Sparrow;21361491 said:Personally danne nathi unata sira member kenek.
Wahana pissek, apeth pissu double karanawa![]()
Jaya Wewa!!!!!
ubata call ekak gatta answer kale na hutch number eka mage free welawaka ring ekak dapan vahana help ekak onaරත්තරං මාමි ඔයා......
සුභ පැතුම් රත්තරං මිත්රයා....
අනිවාර්යෙන් මම හිතන පතන දේවල්වල සාධනීය වෙනසක් ඇති කරන්න ලොකු දායකත්වයක් සපයපු පුද්ගලයෙක් තමයි රත්තරං. මිත්රයින් අතරින් මම ගරු කරන චරිතයක්. රාමුවෙන් පිට හිතන්න පුලුවන් වගේම පොළවේ පය ගහලා ජීවත් වෙන නොහැක්කක් නොමැති තරමේ මිනිසෙක්.
මතවාදී පහර දීම් ගැන අහලා තිබුන නිසා මේක මතක් උනේ. රත්තරං සහ මම ගජ මිතුරෝ උනාට අපි දෙන්නත් මතවාදීව දෙපැත්තකට වෙලා පරණ වාහන සහ අලුත් වාහන ගැන ඇති තරම් තර්ක කරලා තියනවා. නමුත් අපි රෙප් කපාගන ෆේක් බස්සලා කුණුහරප කියාගන නෑ. අපි දෙන්නගේ මතයන් ඉදිරිපත් කරගත්තා බොහෝම සුහදව.
Niyama Kollek ... Godak dewala igena gaththa .... godak dewaal oyagen Igena gana tyenawa .... Thanks LOt
ජයෙන් ජයම වේවා![]()
සුපිරි කොල්ලෙක්


රත්තරං;21361690 said:jaya wewa






එළකියේ ඉන්න එල පොරක් තමා
බයික් ගැන දැම්ම ත්රෙඩ් ටිකෙන් තම බයික් එකක් හරියට තියාගන්න ඉගෙන ගත්තේ


තම්බි මාමේ මොනාද දෙයියනේ මේ කියල තියෙන්නේ....
කොහොම වුනත් එලකිරියෙ ලොකුම වෙනසක් කරේ අපේ තම්බි මාමා තමා.![]()

රත්තරං;21361697 said:ඒ වගේම වෙනස් මතවාද දරපු නිසා හුගක් දේවල් අලුතින් ඉගෙනගත්තා
රත්තරං;21361713 said:ඇත්ත කිව්වේ මචන්,. උබ හරියට ගේම ගැහුවොත් 30 වෙද්දි උබ සුපිරිම තැනක ඉදී![]()