Hard Talk with රත්තරං

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,729
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    ගැණු අයගේ හැටි බන්.... උඹට සහෝදරියක් ඉන්නවනම් උඹේ අම්මා ගැනත් මස්සිනාට දිරවන්නේ නැති වෙන්න පුලුවන්.... මනුස්සයගෙන් මනුස්සයට වෙනස් අය හිටියට ගෑණු පිරිමි විදියට තීම් දෙකක සිතුවිලි යන්නේ:dull:

    api denna happy eke inna eka awlak na.. nendamma kohen hari ledak danna gattama thama epa wenne magula..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    api denna happy eke inna eka awlak na.. nendamma kohen hari ledak danna gattama thama epa wenne magula..

    Araganna nam epa... kellage happy eka yanawa...upekshaawa thama... uba tactical unoth habai umbe desires walata disturb nokaranna nandammawa convert karagaththeki....
    eka itin kellai kellage ammagei weak points anuwa thama...:baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,729
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    Araganna nam epa... kellage happy eka yanawa...upekshaawa thama... uba tactical unoth habai umbe desires walata disturb nokaranna nandammawa convert karagaththeki....
    eka itin kellai kellage ammagei weak points anuwa thama...:baffled:

    genu one na ban.. genu maintain karana salli walin wahanayak maintain karanawa adugane api elawana widihata yanawa :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් උබ නැන්දම්මලා ගැන කියන දේවල් ඇත්ත තමා. මට මගෙ ගැනිව නැති කරනවනම් කරන්නෙ නැන්ද්ම්මා තමා.

    රත්තරන්ගේ ඔය අවවාදය is මුදුනින් පිලි අරගෙන මන් දැන් මේ දවස්වල හොයන්නේ නැන්දම්මලම තමයි :cool::cool::sorry::sorry:

    ලස්සන හොඳ කෙල්ලෙක් ඉන්න නැන්දම්මෙක් දාගත්තා කියන්නේ කෙල්ල මට දුන්න වගේ තමයි.:):):rofl::rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,729
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරන්ගේ ඔය අවවාදය is මුදුනින් පිලි අරගෙන මන් දැන් මේ දවස්වල හොයන්නේ නැන්දම්මලම තමයි :cool::cool::sorry::sorry:

    ලස්සන හොඳ කෙල්ලෙක් ඉන්න නැන්දම්මෙක් දාගත්තා කියන්නේ කෙල්ල මට දුන්න වගේ තමයි.:):):rofl::rofl:

    magula ban.. kellawa puluwan ikamatana bedala chutha weyan petta palaten
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් උබ නැන්දම්මලා ගැන කියන දේවල් ඇත්ත තමා. මට මගෙ ගැනිව නැති කරනවනම් කරන්නෙ නැන්ද්ම්මා තමා.

    පුතේ ඕකට දැන්ම භීශනය වපුරපන්. වෙන කරන්න දෙයක් නෑ. ඊශ්‍රායලෙන් උපදෙස් ගන්න වෙනවා මචන්

    නැන්දම්මලා කියන්නේ නෑ පුතේ හවසට බුදු පහන තියන්න ඉස්සරහ වතුසුද්ද ගහෙන් මල් ටිකක් කඩන් එන්න කියලා. උන් කියන්නේ පුතේ අනුරාදපුරේ කලා වැවේ මැද නෙලුම් මල් පිපිලා තියෙනවා ටිකක් කඩන් වරෙන්කෝ පූජ කරන්න කියල. හා නැන්දම්මේ කියලා උබ සින් ගාලා ගියොත් කෙලෞනා තමා. උබ කියන්න ඕනේ අදනම් මට බෑ හෙටත් බෑ අනිද්දත් බෑ ලබන සතියේ මගේ යාලුවෙක් යනවා ඌට කියල බලන්නම් කියල. මතක තියාගනින් උබ නැන්දම්මට "හොද බබා" උනා කියල මොකුත්ම ලැබෙන්නේ නෑ. "නරක බබා" උනොත්නම් උබට සැනසීම ලැබෙයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනිවාර්යෙන් මචං.
    එකක් කියනව නම් මම ලාන්සර් බොක්ස් එකෙන් එහා වාහන ගන්න කියලා මිනිස්සුන්ට උපදෙස් දෙන එක නැවැත්තුවා.

    ඔව් බන්, මිනිස්සු ඕවා අරන් ඩේලි දුවන්න හිතන් ඉන්නේ. අඩුම බොක්ස් එකෙන් මෙහා වත් ගන්න ඕනේ බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට දැන් වෙලා තියන දේට සම්පූර්නෙන්ම වග කියන්න ඕනෙ මෙන්න මේ මනුස්සය... ඔලුව දැන් පිස්සු වගේ... බස් එකක ගියත් කල්පනා කරන්නෙ ඊලඟට මොකද්ද ගහන ලයින් එක කියල... සල්ලි හෙවිල්ලෙන් මහ ලොකු දෙයක් නොකෙරැවත් ඉස්සරහට දැන් කරපු දේවල් වලින් ප්‍රතිපලයක් තියෙයි... පිං සිද්දද වෙන්න ඕනෙ රත්තරං මාමට... ජයින් ජය්ම වීවා.. අල්ලා සමිඳු පිහිටයි!

    දියුනුවීම අසහනයක් කරගනින්... වල් පල් හිතන වෙලේ ඔන්න ඔහොම ප්ලෑනක් ගහන්න හිතපන්.. අනිවා පොටක් පෑදෙනවා
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හැමදාම වගේ එළකිරි ලොග් වෙනවානම් තමයි එත් පහුගිය දවස් ටිකේ බි සි උන නිසා හරියට ත්‍රෙඩ් කියවන්න සෙට් උනේ නැ ... දැන්නේ මම මේ hard talk සිරිස් එක දැක්කේ .... එල මචන් ..වෙනස් වැඩක් ..දිගටම කරගෙන පලයන් .... රේප් +