ඕකගේ තමයි නියම කොපිරයිට් ප්රොටෙක්ෂන් එක තියෙන්නේ....මලාට උගේ ත්රෙඩ් උස්සලා වෙන සයිට් වල දාන්න බෑ![]()
මං දැක්ක ඕක කමෙන්ට් එකකත් දාල තියෙනවා..
බ්ලොග් වල දාන්න නං මුල ඉදලම සේරම වෙනස්කරන්න වෙනවා..
ඕකගේ තමයි නියම කොපිරයිට් ප්රොටෙක්ෂන් එක තියෙන්නේ....මලාට උගේ ත්රෙඩ් උස්සලා වෙන සයිට් වල දාන්න බෑ![]()
කවුද ඩෝ වයසක උන්දැ? තෝත් මගේ වයස නේද?
Niyama kathawa..
![]()

නෑ නෑ නංගි... ඔයාට නෙමෙයි කිව්වෙ... මේ ඉසුරු එකාට කිව්වෙ... සොරි හොදේ... 
U kiroye new trend ekak haduwa bn
ප්රසිද්ධිය නැතිකම නෙවේ ආශ්මියෝ //අහවල් එක තිබ්බනම් අපිටත් ටැග් වැටිලා![]()


ඒකනේන්නම්.... අපි ඉතිං හයි ක්ලාස් නෙමෙයිනේ.... ලෝ ක්ලාස්ලුනේ...![]()
උඩ කමෙන්ට් එකේ ඉසුරු එකාට මම කිව්වෙ ඔය වගේ ටැග් දාන උන් ගැන තමයි...![]()

puduma ridillak ridila thiyenneහුටා... වයසක උන්දෑ කියපු එක දැකලානේ....නෑ නෑ නංගි... ඔයාට නෙමෙයි කිව්වෙ... මේ ඉසුරු එකාට කිව්වෙ... සොරි හොදේ...
![]()



ඔකගේත් හොල්මන් තවම කිරියේ ඇති![]()


නාකි ජෝඩුව![]()

අම්මේ උඹ 18 කොල්ලානේ....![]()
අනේ තරුණ කොල්ලා![]()
අපි ඉතින් තාම පොඩි උන් නේ 
ඌට ආසයි කිව්වහම නිකං අමුතු මෙව්වා එකක්නේ හිතෙන්නෙ..![]()

හුටා... වයසක උන්දෑ කියපු එක දැකලානේ....නෑ නෑ නංගි... ඔයාට නෙමෙයි කිව්වෙ... මේ ඉසුරු එකාට කිව්වෙ... සොරි හොදේ...
![]()

අන්න එහෙම එන්න අයියා
උඹල ඉතිං මේ අහිංසක මටත් කතා හදනවනේ යකෝ..![]()

Onna awa paratti
අපි ඉතින් තාම පොඩි උන් නේ
![]()
