Hard Talk with crazybuddy

thanujaka

Well-known member
  • ඕකගේ තමයි නියම කොපිරයිට් ප්‍රොටෙක්ෂන් එක තියෙන්නේ....මලාට උගේ ත්‍රෙඩ් උස්සලා වෙන සයිට් වල දාන්න බෑ :rofl:

    මං දැක්ක ඕක කමෙන්ට් එකකත් දාල තියෙනවා..
    බ්ලොග් වල දාන්න නං මුල ඉදලම සේරම වෙනස්කරන්න වෙනවා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවුද ඩෝ වයසක උන්දැ? තෝත් මගේ වයස නේද?:angry::angry:

    :rofl:Niyama kathawa..:yes::yes:

    හුටා... වයසක උන්දෑ කියපු එක දැකලානේ.... :baffled::baffled: නෑ නෑ නංගි... ඔයාට නෙමෙයි කිව්වෙ... මේ ඉසුරු එකාට කිව්වෙ... සොරි හොදේ... :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ප්‍රසිද්ධිය නැතිකම නෙවේ ආශ්මියෝ //අහවල් එක තිබ්බනම් අපිටත් ටැග් වැටිලා :P:P:P
    :rofl::rofl:
    ඒකනේන්නම්.... අපි ඉතිං හයි ක්ලාස් නෙමෙයිනේ.... ලෝ ක්ලාස්ලුනේ... :lol:

    උඩ කමෙන්ට් එකේ ඉසුරු එකාට මම කිව්වෙ ඔය වගේ ටැග් දාන උන් ගැන තමයි... :rofl:

    :yes::yes:puduma ridillak ridila thiyenne
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හුටා... වයසක උන්දෑ කියපු එක දැකලානේ.... :baffled::baffled: නෑ නෑ නංගි... ඔයාට නෙමෙයි කිව්වෙ... මේ ඉසුරු එකාට කිව්වෙ... සොරි හොදේ... :(

    :baffled::baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හුටා... වයසක උන්දෑ කියපු එක දැකලානේ.... :baffled::baffled: නෑ නෑ නංගි... ඔයාට නෙමෙයි කිව්වෙ... මේ ඉසුරු එකාට කිව්වෙ... සොරි හොදේ... :(

    :rofl::rofl:අන්න එහෙම එන්න අයියා:P