Hard Talk with Mr. Tom

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මටසිරි.. කොනක ඉඳන් එක හුස්මට කියෝගෙන ආවා..:yes:
    එලකිරිය කියන්නේ ඉතින් ඇත්තටම විවිධත්ත්වයක් තියෙන තැනක්.. මම අද මුලින්ම කියෙව්වේ කොට නිහාල්ගේ හාඩ් ටෝක් එක..
    ඒත් එක්කම මේකට ආවාම මම අර කිව්ව විවිධත්ත්වේ හොඳටම දැනුනා..:rolleyes:
    ඕනම දේක දෙපැත්තක් තියෙනවා කියනවනේ.. මේ හාඩ් ටෝක් ත්‍රෙඩ් සීරීස් එකත් ඒ වගේ... ඒ ඒ කෙනා අනුව ප්‍රශ්න වලට උත්තර ලැබෙන විදිහ සහ ලැබෙන උත්තර වල ලොකු වෙනසක් තියෙයි..;)

    ටොම් අයිය්ගේ ත්‍රෙඩ් වලට උනත් නිතර ආවා ගියාට නොදැන හිටිය සමහර කාරණා ගැන උනත් අද තමයි දැන ගත්තේ..:cool:

    බොහෝම ස්තූතී මල්ලි. :)
    හාඩ් ටෝක් ඇත්තටම හොද විශේෂාංගයක්.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උඹ අමද්‍යපයි කියලා දැනගත්තේ අදයි මල්ලි. :cool::)

    :shocked::shocked:
    images

    සන්තෝසෙ වැඩි කමට ඇඩුන අයියෙ...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    හාඩ් ටෝක් වලට වැඩිම කැපවීමකින් සාර්තකව රිප්ලයි කරලා තියෙන ත්‍රෙඩ් එක මේක..

    ජයෙන් ජය ටොම් මාමි!!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සුරා සූදුවෙන්, දුරාචාරයෙන් තොර ආගමට දහමට ලැදි මම වගේම එල කොල්ලෙක් ඔයා..:baffled::baffled::yes::yes::yes:

    එහෙමයි කියල ටොම් අයිය ගැන ඔයාගේ හිතේ කුප්ප හැන්ගීම් උත්පාදනය කරගන්න එපා බ්‍රෝ :yes::yes::rolleyes::rolleyes::baffled::baffled::eek::eek::sorry::sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    [FONT=&quot]කොච්චර යාලුවෝ හිටියත් හොදම යාලුවා වයිෆ් විතරයි. :love::love::love::love:

    :D:D:yes::yes:

    [FONT=&quot]වාසනාවන්ත යුග දිවියක් :cool::cool:[/FONT]
    [/FONT]
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    තමන්ගේ කාළය වැය කරගෙන එළකිරියේ සාමාජිකයෝ වෙනුවෙන් කරන අලුත් වැඩසටහන වෙනුවෙන් මුලින්ම මගේ හදපිරි ස්තූතිය පුද කරන්න ඕනේ. :yes::yes::yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාත්ෆයින්ඩර් මාමත් “අර ගැන්සියේ“ කෙනෙක් ද කියල මට හිතෙනවා.....:baffled:
    මොකද “ඒ“ ගැන්සිය ගැන සෑහෙන්න අහල තියනව හාර්ඩ් ටෝක් වල......:baffled:
    මොකද “ඔය“ ගැන්සිය වෙන කෙනෙක් ගේ ප්‍රලාපමය නිර්මාණයක් මිස ඇති කරන ලද හෝ ඇති කල හෝ පවතින එකක් නොවන නිසා.....

    නිතරම ගැන්සිය මතක්වෙන නිසා මේක කිව්වේ ඈ.....!!!:P
     

    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    මේක තමයි මම මෙතෙක් දැකපු සාර්තකම හාඩ් ටොක් එක. මේක හොදට කරලා තියනවා. මේ විදියටම දිගටම කරන්න ලැබේවා කියලා පතනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනව වුණත් ටොමා නියම කොල්ලෙක්, සත් පුරුෂයෙක්.
    ඒ සත්පුරුෂ බව අදුන ගත්තේ රේඩියෝව කඩාගෙන වැටිල තිබ්බ වෙලේ ඒක ගොඩ ගන්න කාපු කට්ට නිසා.....

    “සංසාර විෂ වෘක්ෂස්‍ය - ද්වි අමෘත ඵලෝපමේ
    සුභාෂිත රසාවාද: - තදා සජ්ජන සමාගම,“
    සංසාරය නම් විෂ වෘක්ෂයේ හට ගන්නේ අමා ඵල දෙකක් පමණකි.
    එකක් සුභාෂිත රසාස්වාදනයයි.
    අනෙක සත් ජනයන් සේවනයයි.............

    ටොම්,
    ඔබ අමා ඵලයකි!
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්තිම හාඩ් ටෝක් දෙකේ කුණු රහ හේදිලා යන්න පට්ට හාඩ් ටෝක් එකක් :yes:

    අනීවා....:yes::yes: සුපිරි.:cool: ටොමාට ජයවේවා!!!:D:D:D
     

    thanujaka

    Well-known member
  • එලකිරියේ ඉන්න හොදම පොරවල් අතර ඉහලින්ම ඉන්න චරිතයක්.. මම නං පුද්ගලික ජීවිතේ උනත් ඕනම උදව්වක් කරන්න එක පයින් ලෑස්තියි.. එච්චරම හොද චරිතයක්... ඌත් එක්ක චැට් එකක් ගියත් ඒක හැමවෙලේම හරිම ප්‍රසන්න කතා බහක්... ආශ්‍රය කරන්න ආස හිතෙන චරිතයක්... මගෙ නං එලකිරියේ වඩාත්ම හිතවත් චරිතයක් මචං උඹ ටොමා.. එලකිරියට ටොමාගෙන්ම එකතු වෙච්ච යම් විශේෂත්වයක් තියෙනවා.. ෆෝර්ම් එකක් ඇතුලේ නිහතමානීකම, වැදගත්කම, ලෙන්ගතුකම කියන එකට කවුරුහරි මට උදාහරණයක් පෙන්නන්න කිව්වොත් මම ඌට දෙන්නේ උඹේ ප්‍රොෆයිල් එකේ ලින්ක් එක.. මොකද ලක්ශ 5කට වැඩි පිරිසක් ඉන්න එලකිරියේ ඒ ගුණාංග හොදින්ම තියෙන එකා උඹ...
    මම හරිම ගරුකරන චරිතයක්..
    උඹට ජයවේවා ටොමා...
     
    • Like
    Reactions: The_Killer

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    “සංසාර විෂ වෘක්ෂස්‍ය - ද්වි අමෘත ඵලෝපමේ
    සුභාෂිත රසාවාද: - තදා සජ්ජන සමාගම,“
    සංසාරය නම් විෂ වෘක්ෂයේ හට ගන්නේ අමා ඵල දෙකක් පමණකි.
    එකක් සුභාෂිත රසාස්වාදනයයි.
    අනෙක සත් ජනයන් සේවනයයි.............

    දැන් හොයපන්කෝ මේවයේ තේරුම් ඉතින්....

    200_s.gif
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලකිරියේ ඉන්න හොදම පොරවල් අතර ඉහලින්ම ඉන්න චරිතයක්.. මම නං පුද්ගලික ජීවිතේ උනත් ඕනම උදව්වක් කරන්න එක පයින් ලෑස්තියි.. එච්චරම හොද චරිතයක්... ඌත් එක්ක චැට් එකක් ගියත් ඒක හැමවෙලේම හරිම ප්‍රසන්න කතා බහක්... ආශ්‍රය කරන්න ආස හිතෙන චරිතයක්... මගෙ නං එලකිරියේ වඩාත්ම හිතවත් චරිතයක් මචං උඹ ටොමා.. එලකිරියට ටොමාගෙන්ම එකතු වෙච්ච යම් විශේෂත්වයක් තියෙනවා.. ෆෝර්ම් එකක් ඇතුලේ නිහතමානීකම, වැදගත්කම, ලෙන්ගතුකම කියන එකට කවුරුහරි මට උදාහරණයක් පෙන්නන්න කිව්වොත් මම ඌට දෙන්නේ උඹේ ප්‍රොෆයිල් එකේ ලින්ක් එක.. මොකද ලක්ශ 5කට වැඩි පිරිසක් ඉන්න එලකිරියේ ඒ ගුණාංග හොදින්ම තියෙන එකා උඹ...
    මම හරිම ගරුකරන චරිතයක්..
    උඹට ජයවේවා ටොමා...

    100% :yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් හොයපන්කෝ මේවයේ තේරුම් ඉතින්....

    200_s.gif
    ඔය වදන්කොසු පෙරලීමට තරම් දේ නොවේ.
    පළමුව සංස්කෘත ශ්ලෝකය පල කොට ඇත. එබස නොදන්නා දුහුනන් ගේ හිතසුව පිණිස එහි අරුත් හෙළයෙන් දක්වා ඇත.
    හෙළ බස ඔබ ප්‍රලය වී කටුසැමිටි පහර දීමට තරම් වියත්හුරු නොවේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එලකිරියේ ඉන්න හොදම පොරවල් අතර ඉහලින්ම ඉන්න චරිතයක්.. මම නං පුද්ගලික ජීවිතේ උනත් ඕනම උදව්වක් කරන්න එක පයින් ලෑස්තියි.. එච්චරම හොද චරිතයක්... ඌත් එක්ක චැට් එකක් ගියත් ඒක හැමවෙලේම හරිම ප්‍රසන්න කතා බහක්... ආශ්‍රය කරන්න ආස හිතෙන චරිතයක්... මගෙ නං එලකිරියේ වඩාත්ම හිතවත් චරිතයක් මචං උඹ ටොමා.. එලකිරියට ටොමාගෙන්ම එකතු වෙච්ච යම් විශේෂත්වයක් තියෙනවා.. ෆෝර්ම් එකක් ඇතුලේ නිහතමානීකම, වැදගත්කම, ලෙන්ගතුකම කියන එකට කවුරුහරි මට උදාහරණයක් පෙන්නන්න කිව්වොත් මම ඌට දෙන්නේ උඹේ ප්‍රොෆයිල් එකේ ලින්ක් එක.. මොකද ලක්ශ 5කට වැඩි පිරිසක් ඉන්න එලකිරියේ ඒ ගුණාංග හොදින්ම තියෙන එකා උඹ...
    මම හරිම ගරුකරන චරිතයක්..
    උඹට ජයවේවා ටොමා...
    :yes::yes::yes::yes: