අම්මටසිරි.. කොනක ඉඳන් එක හුස්මට කියෝගෙන ආවා..
එලකිරිය කියන්නේ ඉතින් ඇත්තටම විවිධත්ත්වයක් තියෙන තැනක්.. මම අද මුලින්ම කියෙව්වේ කොට නිහාල්ගේ හාඩ් ටෝක් එක..
ඒත් එක්කම මේකට ආවාම මම අර කිව්ව විවිධත්ත්වේ හොඳටම දැනුනා..
ඕනම දේක දෙපැත්තක් තියෙනවා කියනවනේ.. මේ හාඩ් ටෝක් ත්රෙඩ් සීරීස් එකත් ඒ වගේ... ඒ ඒ කෙනා අනුව ප්රශ්න වලට උත්තර ලැබෙන විදිහ සහ ලැබෙන උත්තර වල ලොකු වෙනසක් තියෙයි..
ටොම් අයිය්ගේ ත්රෙඩ් වලට උනත් නිතර ආවා ගියාට නොදැන හිටිය සමහර කාරණා ගැන උනත් අද තමයි දැන ගත්තේ..
බොහෝම ස්තූතී මල්ලි.

හාඩ් ටෝක් ඇත්තටම හොද විශේෂාංගයක්.










