help ජීවිතේ ලොකු ප්‍රශ්නයක්

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
මාසෙකට 90,000ක පොලියක් ඩිග්‍රියක් කරන ගමනුත් ගෙවනවා කියන්නේ
උඹට හොඳට සල්ලි ලැබෙන මාර්ගයක් දැනටම තියෙනවා වගේ
ඒකම දියුණු කරන් ගොඩ යන්න බලපන් මචන්
යාළුවොන්ගෙන් 50,000 ගානෙ ඉල්ලන් ඔය ණය මුලින් ගෙවලා ඉඳපන්
උන් 18 දෙනාට මාසෙකට 2000 ගානෙ පොලිය ගෙව්වත් උඹට සෑහෙන්න ඉතුරුයි නෙ මචන්

Malith Malli

Member
Dec 23, 2015
619
138

50k denna yaluvo nhe bn un thama ecchara diunu wela nhe machn
Ane mnda bn
Mkk hari blnna oni
 
Malith Malli

Member
Dec 23, 2015
619
138
0
machan, collateral ekak nethuwa ubata 900,000/-k dunne kauda? anika 90,000k gewanna machan uba 120,000k wath earn karanna one. tell us the true situation machan

Mama hdata earn kala bn mula idanma
Itin kollo 4denek Mata poliyata Dunne salli
Mama financial market eke invest karala thiyenne bn eken thamai enne mea salli
 
spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ලක්ෂ 9කට මාසෙට Rs 90000ක් විතර පොලිය ගෙවනවා??
    උඹ ගිණි පොලී කාරයෙකුට අහුවුණාද?

    Ow bn 10% game bn
    මචන්... ලක්ෂ 9ට 10% පොලියට වුණත් මාසෙට රු90000/= ගෙවනව කියන එක වෙන්න බැරි වැඩක්නේ...
    අවුරුදු කීයකටද ගත්තෙ මේ ලක්ෂ9 ණය?

    machan, collateral ekak nethuwa ubata 900,000/-k dunne kauda? anika 90,000k gewanna machan uba 120,000k wath earn karanna one. tell us the true situation machan
    :yes::yes::yes:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    බම්ප් මචං
    9559146.gif
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    මචන්... ලක්ෂ 9ට 10% පොලියට වුණත් මාසෙට රු90000/= ගෙවනව කියන එක වෙන්න බැරි වැඩක්නේ...
    අවුරුදු කීයකටද ගත්තෙ මේ ලක්ෂ9 ණය?

    :yes::yes::yes:

    Laksha 9ta maseta 10% bn
    Poliyata denne ohomathamai bn
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    Help

    ණය තියාගෙන ජිවිතේ ගොඩ යන්න අමාරැයි සහෝදරයා... උබ බැංකු ලෝන් එකක් දාල ඔය ණය ගෙවන්න යන්න එපා. ආයෙත් උබ අමාරැවෙි වැටෙයි. හොදම දේ තමයි උබෙි තියෙන ඉඩමක් හරි විකුනල ඔය ණය ගෙවල ඉතිරි වුන දේකින් සුලුවෙන් හරි බිස්නස් එකක් පටං ගනින්.....

    FB_IMG_1452663059341.jpg

    :yes::yes::yes::yes:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ලක්ෂ 9කට මාසෙට Rs 90000ක් විතර පොලිය ගෙවනවා??
    උඹ ගිණි පොලී කාරයෙකුට අහුවුණාද?

    Ow bn 10% game bn

    මචන්... ලක්ෂ 9ට 10% පොලියට වුණත් මාසෙට රු90000/= ගෙවනව කියන එක වෙන්න බැරි වැඩක්නේ...
    අවුරුදු කීයකටද ගත්තෙ මේ ලක්ෂ9 ණය?

    Laksha 9ta maseta 10% bn
    Poliyata denne ohomathamai bn

    අඩේ... ඒ කියන්නේ අවුරුද්දකට 120% පොලිය... අම්මෝ... :shocked:
    උඹ bank loan එකක් අරන් ඔය ණයටික ගෙවල දාපන්කො..
    ඔය විදියටනම් පොලිය ගෙව ගෙව ඉන්න එපා මචෝ...
    හරිම අපරාධයක් 120% පොලිය කියන්නේ :
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    අඩේ... ඒ කියන්නේ අවුරුද්දකට 120% පොලිය... අම්මෝ... :shocked:
    උඹ bank loan එකක් අරන් ඔය ණයටික ගෙවල දාපන්කො..
    ඔය විදියටනම් පොලිය ගෙව ගෙව ඉන්න එපා මචෝ...
    හරිම අපරාධයක් 120% පොලිය කියන්නේ :

    ow bn
    bank loan gannath lesi nhene bn payslip nathuwa ekane vade