මාසෙකට 90,000ක පොලියක් ඩිග්රියක් කරන ගමනුත් ගෙවනවා කියන්නේ
උඹට හොඳට සල්ලි ලැබෙන මාර්ගයක් දැනටම තියෙනවා වගේ
ඒකම දියුණු කරන් ගොඩ යන්න බලපන් මචන්
යාළුවොන්ගෙන් 50,000 ගානෙ ඉල්ලන් ඔය ණය මුලින් ගෙවලා ඉඳපන්
උන් 18 දෙනාට මාසෙකට 2000 ගානෙ පොලිය ගෙව්වත් උඹට සෑහෙන්න ඉතුරුයි නෙ මචන්