Help my Brother's Son

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඉක්මන් සුවය පතනවා මචන්.

    ඒත් මචන් ඔය කරන්න හදන operation එක තනි ඉන්දියන් ඩොක්ටර් කෙනෙක් අලුතින් පටන් ගත්ත එකක් නේද? (SEMLARASS කියලා දාලා තියෙන්නෙ )

    පරිස්සම් වෙන්න මචන් ලෝකෙ සම්මත නොවෙච්ච අලුත් අලුත් operation කරන එක ගැනනම්. මෙහෙ celebral palsy ගැන දන්න specialist දෙතුන් දෙනෙක්ට පෙන්නලා වෙන කරන්න දෙයක් නැත්තම් විතරක් ඕක කරන්න කියලා තමයි මට නම් හිතෙන්නෙ. නැත්තම් experimental බේත් කරලා තිබ්බට වඩා ලෙඩේ දරුණු වෙයිද දන්නෙ නෑ.

    ලෙඩ්ඩුන්ට කෙල වුනත් ගාන කඩා ගන්න බලන් ඉන්න ඩොකාල ඕන තරම් ඉන්නවා. (ඒ වගේ ඉන්දියන් ඩොකාල එක්ක සෙට් වෙච්ච ලංකාවෙ ඩොකාලත් ඉන්නවා!) මේගොල්ලො ලොරි ටෝක් දෙනවා ඇති. ඒත් අපි දන්නෙ නෑනෙ මේවායින් ඇත්තටම ලෙඩ හොඳ වෙනවාද කියලා.
     
    Last edited:

    kushan11111

    Member
    Nov 20, 2013
    56
    4
    0
    macho ubala mewa wiswasakaranawada danney na,lankawey mata hambuna nuwara pathey wedamahathmayek nomiley baheth karanney,habai karana widiya witharai kiyanney baheth aya danney na.....Liver,Kiddney,HIV ona ledak nittawatama hoda karanawa,awelawema aka nam agata danenawa dehi kapan aken.... Ravanage su sata kalawen thamai aya karanney....ledey ubala kiyanna ona na ayata aka penawa.... menna mey site akey podak balapan isara dapu vedioes thiyenawa.... mai,ammai,nangi giya sathi dekak withara athi.... sirawatama hodak thiyenawa...habai kolo udey 6tawath inna ona senaga wadi.... hithaganna bari shakthiyak miniha gawa thiyenawa,nath nam hoda wecha aya ai da ban pawul pitin.mama giyadawasin kalutharen bus akakma awilla hitiya..... Total Free anika.... Ampara,Anuradahpura pathey un nam man dewiyekta wagey salakanney...... wedamahathmaya wassa nathi kaley wassa wasuwalu,anika wakugadu rogin nittawatama hoda karalu..... ubala yanawanam 21 parak perapu pan aran pala......liver,kidney wala awul nam nath nam 7parak perapu pan aran palayan..... MATA NAM SURE OKA ANIWAREMA HODA WENAWA KIYALA.... menna macho site aka http://www.forum.laankeshwara.org/ help akak onanam msg akak dapan mata,mata pluwan supp akak dennam ..... 0779945260(maka mama post karey wena kenakuta but i belive u can get help)
     
    උබ මාකටින් ඩිපාර්ට්මන්ට් එකෙන්ද මචන්?

    දාපු පෝස්ට් 6න් 3ක්ම ඕක ගැනනෙ දාලා තියෙන්නෙ.

    Liver, Kidney, HIV ඔක්කොම හොඳ කරනවා! හිතිච්ච ඕන වෙලාවක වැස්ස වස්සනවා! Free! :rolleyes::rolleyes:

    මේකෙ ඉන්නෙ කොන්ඩෙ බැඳපු චීන්නු නෙමේ බං.
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    මචන් පුළුවන් විදියට උදව්වක් කරා. Monday account එකට සල්ලි වැටෙයි. පුතාට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.!