Help my Brother's Son

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මෙ පුන්චි පැටියගේ සැත්කම සාර්තක වෙලා සියලුම දෙවියන්ගෙ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා. බුදු සරනයි...
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පුතාට ඉක්මනට සනීප වෙන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.......!
    site එක නම් share කළා මචන්..... මම හිතන්නේ අපේ එළකිරියේ යාලුවෝ ගොඩක් share කරලා තියෙනවා දැක්ක. අපරාදේ කලින්ම ඒක කරන්න තිබ්බේ...!