ikman suwaya patanawa
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Jan 1, 2014 #202 theruwan balen ikman suwaya labewa...
dgvirajm Well-known member May 8, 2009 6,381 462 83 සයිබර් අවකාශයේ Jan 1, 2014 #207 Hmm... Ikman suwaya pararthana karanawa... theruwan saranai...
kitZrocks Well-known member Mar 29, 2011 5,290 564 113 In yur head ^^ Jan 1, 2014 #208 bump wish him a speedy recovery !
Pathum_madu Well-known member Dec 11, 2007 1,319 161 63 පොළොව උඩ Jan 1, 2014 #209 ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Jan 2, 2014 #210 Pathum_madu said: ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා! Click to expand...
Mr.Krishan Active member Jan 1, 2014 223 26 28 33 දෙහිවල Jan 2, 2014 #212 ඉක්මනින් සුවය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා..
Nebuchadnezzer Well-known member Jun 11, 2007 9,489 811 113 773H Jan 2, 2014 #213 යාළුවන්ගෙ අවංක පැතුම් වලට ගොඩක් ස්තූතියි...
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jan 2, 2014 #214 දැනුයි දැක්කෙ බන්... ඒ දරුවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනව....
kudalla Member Oct 31, 2006 810 23 0 Jan 2, 2014 #215 Theruwange anantha guna balayen Puthata ikmanatama suwa wewa...
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Jan 2, 2014 #216 ඉක්මන් සුවය පතනවා.
san2d3 Well-known member Jan 1, 2010 7,622 3,334 113 Bandarawela Jan 2, 2014 #217 ඉක්මන් සුවය පර්ථනා කරනවා
northtech Well-known member Oct 26, 2006 10,216 304 83 Where U want me to be Jan 2, 2014 #218 BUMP !!!
Nebuchadnezzer Well-known member Jun 11, 2007 9,489 811 113 773H Mar 20, 2014 #219 ඔන්න යාළුවනේ අද තමයි පොඩ්ඩගෙ Photos ටිකක් ලැබුනේ... ශල්‍යකර්මයට යන්න සූදානමින්... 2014/02/14 සවස 6.40ට විතර පැය 2.5ක ශල්‍යකර්මය ඉවර වෙලා... ප්ලාස්ටර් එක දාලා තියෙන්නෙ ඉනෙන් පහල හොලවන්න බැරි වෙන්න... එක පැත්තකට 8 ගානෙ ඇන දාලා තියෙන්නේ හදපු එක වෙනස් නොවෙන්න... රෝහලේ වෙනම නවාතැනක් දීලා තියෙන්නේ එයාලට... පොඩ්ඩා පොඩි ඇලට් එකක් දාගෙන... මේ තියෙන්නේ රෝහලෙන් දීලා තියෙන නවාතැන... අපේ පොඩ්ඩා වගේ ලංකාවෙන් ගිය තව අය ඉන්නවා මෙතන... මේ තියෙන්නේ නවාතැන ඉදලා රෝහල පේන විදිය... ඉතින් යාළුවනේ මේ තමයි දැනට තියෙන තත්වේ... ශල්‍යකර්මය සාර්ථකයි... මාර්තු 28 වෙනිදට තමා ප්ලාස්ටර් එක දාලා සති 6 පිරෙන්නේ... එදාට ප්ලාස්ටර් එක කපනවා. ඊට පස්සෙ Physiotherapy පටන්ගන්නවා... ඉතින් මේ දේ මේ විදියට සාර්ථකව කරගන්න මුදලින් හෝ එක යහපත් සිතුවිල්ලකින් හෝ අපුට උදව් කරපු හැම යාළුවෙක්ටම මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා... ඔයාල හැමෝටම ගොඩාක් පින්...
ඔන්න යාළුවනේ අද තමයි පොඩ්ඩගෙ Photos ටිකක් ලැබුනේ... ශල්‍යකර්මයට යන්න සූදානමින්... 2014/02/14 සවස 6.40ට විතර පැය 2.5ක ශල්‍යකර්මය ඉවර වෙලා... ප්ලාස්ටර් එක දාලා තියෙන්නෙ ඉනෙන් පහල හොලවන්න බැරි වෙන්න... එක පැත්තකට 8 ගානෙ ඇන දාලා තියෙන්නේ හදපු එක වෙනස් නොවෙන්න... රෝහලේ වෙනම නවාතැනක් දීලා තියෙන්නේ එයාලට... පොඩ්ඩා පොඩි ඇලට් එකක් දාගෙන... මේ තියෙන්නේ රෝහලෙන් දීලා තියෙන නවාතැන... අපේ පොඩ්ඩා වගේ ලංකාවෙන් ගිය තව අය ඉන්නවා මෙතන... මේ තියෙන්නේ නවාතැන ඉදලා රෝහල පේන විදිය... ඉතින් යාළුවනේ මේ තමයි දැනට තියෙන තත්වේ... ශල්‍යකර්මය සාර්ථකයි... මාර්තු 28 වෙනිදට තමා ප්ලාස්ටර් එක දාලා සති 6 පිරෙන්නේ... එදාට ප්ලාස්ටර් එක කපනවා. ඊට පස්සෙ Physiotherapy පටන්ගන්නවා... ඉතින් මේ දේ මේ විදියට සාර්ථකව කරගන්න මුදලින් හෝ එක යහපත් සිතුවිල්ලකින් හෝ අපුට උදව් කරපු හැම යාළුවෙක්ටම මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා... ඔයාල හැමෝටම ගොඩාක් පින්...
oxide Well-known member Jan 30, 2012 2,258 1,239 113 මේකෙ Mar 20, 2014 #220 ඉක්මන් සුවය පතනවා...බුදු සරණයි!!!