අනේ මංදා බන්...
එක්කෝ ඕකේ රිෆ්ලෙක්ටරේ.. ඒකිව්වේ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකේ ඇතුලේ රිෆ්ලෙක්ටර් එක කෙල වෙලා තියෙන්න ඕනේ..
නැත්නම් ඉතින් එක්කෝ සොලනොයිඩ් එකට මොනවහරි වෙලා විකාරයක් වෙලා තියෙන්න ඕනේ..
සමහර විට අනිත් පැත්ත හයිකලාද දන්නෑ..![]()
මටත් හිතෙන්නේ අනිත් පැත්ත හයි කරල වගේ
එක්කෝ හොනට් එකේ හෙඩ් ලයිට් එකේ ඉස්සරහ ග්ලාස් පැටර්න් එකට බිම් එක අව්ල් යනවද දන්නේ නෑ







කියපු කතාව ඇත්ත වගේ...
