Hirdaramani එකත් වැහුවා එහෙනම්😥

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම මේ මැනුෆැක්චරින් ෆීල්ඩ් එකේ පොඩියට හරි ඉන්න මිනිහෙක්.අධිපති ඌ මිනිහෙක් නෙමේ කාළකන්නි අමු තිරිසණෙක්.ඕකට මැනුෆැක්චර්ස් ලා ෆෝරම් එකකට එන්ඩ කියපන් බලන්ඩ මොකද වෙන්නේ කියලා.ඕකට ගහලා මරණවා.මූ ඇඟට පතට නොදැනි කියන්නේ වහලා දාන්ඩ කියලා.කිසිම අනුමැතියකින් තොරව රට ඩිෆෝල්ට් කලේ මූ.මැනුෆැක්චර්ස්ලගේ බෑන්ක්ලෝන් පවා 30% කලේ මූ.එක්ස්පෝට් 30% ටැක්ස් එකක් ඉම්පෝස් කලේ මූ.ඒ කම්පැණි වල ඩොලර් එකවුන්ට්ස් රිස්ට්‍රික්ස් කලේ මූ.තව තියෙනවා කරපුවා බල්ලා.මම යන්තම් ලෝන් අරන් නැතිනිසා අවුට්සයිඩ් බොක්ස් හිතපු හින්ද මම යන්තම් බේරුණා.ලෝන් එකක් අරන් තිබ්බ නම් මමත් අද විනාසයි.
    Adhipathiya Machan keliye anthimatama Inna eka... Uta kalin awurudu ganak thisse godak un kelapu pissu wala outcome eka thamayi oya... (Adhipathiyata owata wada wenas solutions ganna puluwanda kiyala kiyanna tharam mama economy gena danne ne) kohomath fiscal policy ekayi monetary policy ekayi kiyana dekenma thamayi economy eka control wenne... Adhipathita puluwan monetary policy eka control karanna... loan rate eka monetary policy ekata ayithi... Ewa karanne CB eka... Hebeyi tax rate ayithi fiscal policy ekata... Eka wenas karanna CB ekata be... Eka karanne finance ministry eka (political power eka)... Default karana eka gena nodani...
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රාජපක්ෂල ලෙසටම කෙලියා. ඇත්ත සිද්ධිය දැසට පෙනි පෙනි ජෙප්පන්ටයි ජන⁣සෙත පෙරමුණටයි බනිනවා කියන්නේ ගොනා නෙවේද පුතා.

    අනවශ්‍ය ලෙස 30%කින් ටැක්ස් ගැහුවා. ඉම්පෝට් බැන් කරා තාමත් නැ,විදුලියට හෙන ගැහුවා වගේ කරා, කරන්න පුලුවන් හැම දස වැඩේම කරා.ඊයා යකෝ. වරදක් කරානම් පිලිගන්න පුරුදු වෙයන් පිරිමි වගේ. ලොල්ලෝ වෙන්නැතුව. කෙලින් කියපං ඔව් අපි කලා, අපි කවදාහරි ඒවා වෙනස් කරන්නම් හරි කියලා. ඊයා ලොල්ලෝ

    Maga එක සදා සොත්ති. තව ඔන්ද වේ තව ගොඩක්. ජෙප්පන්ට බැන්නා කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නැ. වෙනස් වෙන්නේ බලය තියන උන් වැරද තේරම් ගත්ත දවසට
    ගොඩක් උන් තාමත් රාජපක්ෂලා ගේ ලෙව කනවා
    මම මේ මැනුෆැක්චරින් ෆීල්ඩ් එකේ පොඩියට හරි ඉන්න මිනිහෙක්.අධිපති ඌ මිනිහෙක් නෙමේ කාළකන්නි අමු තිරිසණෙක්.ඕකට මැනුෆැක්චර්ස් ලා ෆෝරම් එකකට එන්ඩ කියපන් බලන්ඩ මොකද වෙන්නේ කියලා.ඕකට ගහලා මරණවා.මූ ඇඟට පතට නොදැනි කියන්නේ වහලා දාන්ඩ කියලා.කිසිම අනුමැතියකින් තොරව රට ඩිෆෝල්ට් කලේ මූ.මැනුෆැක්චර්ස්ලගේ බෑන්ක්ලෝන් පවා 30% කලේ මූ.එක්ස්පෝට් 30% ටැක්ස් එකක් ඉම්පෝස් කලේ මූ.ඒ කම්පැණි වල ඩොලර් එකවුන්ට්ස් රිස්ට්‍රික්ස් කලේ මූ.තව තියෙනවා කරපුවා බල්ලා.මම යන්තම් ලෝන් අරන් නැතිනිසා අවුට්සයිඩ් බොක්ස් හිතපු හින්ද මම යන්තම් බේරුණා.ලෝන් එකක් අරන් තිබ්බ නම් මමත් අද විනාසයි.
    නන්දලාල් බල්ල තමයි මේක default කරේ.. ඌට මේක default කරන්නේ නැතුව ලොකු ණයක් අරන් බේරගන්න තිබුණා.. default නොකර නම් තත්ත්වය මෙච්චර දරුණු වෙන්නේ නෑ..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    Sanwardhana-News.gif
     
    • Like
    Reactions: Melon8

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Adhipathiya Machan keliye anthimatama Inna eka... Uta kalin awurudu ganak thisse godak un kelapu pissu wala outcome eka thamayi oya... (Adhipathiyata owata wada wenas solutions ganna puluwanda kiyala kiyanna tharam mama economy gena danne ne) kohomath fiscal policy ekayi monetary policy ekayi kiyana dekenma thamayi economy eka control wenne... Adhipathita puluwan monetary policy eka control karanna... loan rate eka monetary policy ekata ayithi... Ewa karanne CB eka... Hebeyi tax rate ayithi fiscal policy ekata... Eka wenas karanna CB ekata be... Eka karanne finance ministry eka (political power eka)... Default karana eka gena nodani...
    කලින් කරපු උන් කරපු හරිය හින්ද කියන එක ඔක්කොම දන්නවනේ.ඒකට විවාදයක් නෑ

    ඒ ඔයාලට උඩින් පේන එක.ඔයා කියන්නේ තියරිටිකලි කතාව.ඔව් ඒ දෙක දෙකක්.ඒත් මේ හැම එකක්ම යටින් නූල් වගේ ඇදිලා තියෙන්නේ.ඒ දෙකම එකතුවුනාම තමයි ෆුලි ඉකොනොමික් සිස්ටම් එකක් වෙන්නේ. එහෙම නැතුව තෙලුයි වතුරයි වගේ නෙමේ ෆිසිකල් ඇන්ඩ් මොනිටරි පොලිසියි කියන්නේ.ඩිෆෝල්ට් කලේ නැත්තන් අයීමෙෆ් කියන එක ගෙන්නන්ඩ උවමනාවක් වෙන්නේ නෑ.දැන් අයීමෙෆ් ආවයි කියලා ප්‍රශනේ විසඳුනාද? නෑ .මේක එන්ඩ එන්ඩ වලපතුලට යනවා.තියෙන ටිකත් යනවා නම් කොහෙන්ද අලුතෙන් ඩොලර් හදන්නේ? මේ හැත්ත බුරුත්ත රට පටවලා එන සල්ලි ටිකෙන්ද?

    අධිපතියට ඕන වුනා අයෙමෙෆ් එක මේකට ඇදගන්ඩ.ඒ වගේම එකම සොලුෂන් එක අයීමෙෆ් කියන්ඩ මතය හදන්ඩ.ඒ කියන්නේ ඌ සෘජුව හෝ වක්‍රව මේ මගුලට සම්බන්ධයි.
     
    • Like
    Reactions: ttj

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Dire state of apparel​

    According to reports published in the Business Times, at least 30 per cent of Board of Investment (BOI) companies are downsizing and many are unlikely to re-start operations after the New Year holidays this year. Some 40 per cent of these companies in the SME sector are also on the brink of downsizing and closure.

    https://www.sundaytimes.lk/230423/business-times/dire-state-of-apparel-517099.html
     
    • Love
    Reactions: EVC

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මයුරා ජිල් යුරෝ ලංකා ඉන්ටනැශනල් + වෙලෝනා
    මේවා එකක්වත් අද නෑ
    ඊට වඩා ලොකු ඒවා තියෙනවා
    කොහොමත් රටක් ගාමන්ට් ඉංඩස්ට්‍රි එකෙන් දුවන්න පුළුවන් කාලයක් තියෙනවා
    'කාලයක් යනකොට පඩි වැඩි වෙනවා - පිරිවෑය ඉහල යනවා
    එතකොට තරග කරන්න බෑ
    ඒ කාලෙ වෙනකොට වෙන පැති වලට හැරිලා ඉන්න ඕන
    ඕක නිසා තමා 2015 ආණ්ඩුව පෑහැදිලිව කිව්වෙ අපි දෑන් භාණ්ඩ නිශ්පාදනය කරල රට යවන්න පුළුවන් තැනක නෙමේ ඉන්නෙ කියල
    අපිට අඩු පඩි රටවල් එක්ක රේස් යන්න බෑ
    ඒ නිසා තමා ඒ ආණ්ඩුව හෝමාගම සිට මාලඹෙ දක්වා දිවෙන ටෙක් සිටි එකක් ගෙනාවෙ
    ඒකට සමගාමීව ලයිට් රේල් ගෙනාවෙ
    ඒකට තමා 2002 කේ පුබුදමු ශ්‍රි ලංකා එකේ ආර්ථික කලාප 4 ක් යෝජනා කලේ
    ඉංදියාවෙන් ලංකාව පාලමක් සහ සාක් පාරක් දාන්න හැදුවෙ
    ඒවට තමා ඉංදියාව එක්ක වෙළද ගිවිසුම් වලට යන්න හැදුවෙ
    2002 සැලැස්ම පටන් ගන්න ආධාර පවා අනුමත වෙලා තියෙද්දි චන්ද්‍රිකාට බල කරල ආණ්ඩුව විසුරවාපු කයියො දෑන් අහනවා කෝ අපනයන කියල
    වෙලද ගිවිසුම් වලට පොත් ලියපු පෙලපාලි ගිය ලයිට් රේල් අහෝසි කරලා කාබනික වගාව කරන්න උපදෙස් දීපු කොන්දොස්තරලා කියනවා අපි රට යනවා කියලා...

    -----------------------------------------------------------------------------------------------------------------------------------

    කොහොමත් අපේ රටේ වැටුප් ,සාපේක්ෂව ඉහල නිසා garment industry එක පවත්වාගෙන යාමේ අපහසුතාවයක් නිර්මානය වෙමින් පවතිනවා.නමුත් අපි තාමත් යම් දුරකට servive වෙලා ඉන්නේ අපේ Quality එක නිසා.plants ගලවගෙන යනවා චීප් ලේබර් තියන රටවල් වලට.හැබැයි ස්කිල් ලේබර් මෙහෙන් ගෙනියනවා.මොනවා උනත් එදා ඉඳලා International trading agreement වලට අපේ රටේ වාමාංශිකයෝ කොක්ක අදිනවා.ඒක එදා සමසමාජ ,කොමිනිස්.පසුකාලීනව ජෙප්පෝ .උන්ගේ යල්පැන ගිය සමාජවාදයට විරුද්ධ නම් ඒ කරන සියල්ල වැරදියි .සිංගප්පූරුව ,මැලේසියාව ,හොංකොං ,තායිවානය ,දකුනු කොරියාව පමනක් නෙමෙයි වියට්නාමය ,බන්ගලාදේශය මෙච්චර දියුනුවේ මාවතට පැමින සිටිද්දී අපිට බැරි ඇයි කියලා ප්‍රශ්න කරන,එසේම අපේ පාලකයන්ට දොස් පවරන ඊනියා විවේචකයන් නොදන්නා කාරනාව තමයි ,එම රටවල් එසේ දියුණු වීමට හේතුව වන්නේ ඔවුන් බය සැක නැතුව ,ඊනියා සමාජවාදය පසෙකලා විශ්ව ආර්ථිකය සමග බද්ද වීම කියලා.ඒ සඳහා අත්සන් කල වෙලඳ ගිවිසුම් නිසා කියලා.එයට අනුරූපීව සකස්කල කම්කරු අනපනත්,බදු අනපනත්,මූල්‍ය අනපනත් නිසා කියලා.අපේ රටේ එවැනි ප්‍රතිසංස්කරණ සිදුකිරීමට සූදානම් වන විටම බිල්ලට මවා පෙන්වමින් ජනතාව පාරට බස්සවා එම වැඩපිලිවෙලවල් කාබාසිනියා කිරීම සහ එම ආන්ඩු පවා ඊලඟ මැතිවරනයේදී ගෙදර යැවීමට කටයුතු කලා.ලිංමැඩි මානසිකත්වයක ඉන්න ගතානුගතික මාක්ස්වාදී මූලධර්මවාදීන් ගෙන් ජනමනස මුදාගන්නා තුරු අපිට සිංගප්පූරුව මැලේසියාව වගේ වෙන්න බැරි බව ජනතාව තේරුම් ගත යුතුයි .නැත්තම් කයියන්ගේ රසකතා අසමින් මෝඩ ආතල් මගින් මනසට අල්ලස් දීම දිගටම කරගෙන ගියොත් හැමදාම අපි මෙතනම තමයි .


    copied
    යැයි යැයි තමා, 30% ක දාර බද්දක් ගහලා, ලයිට් බිල් දෙගුණ තෙගුණ කරලා , කොම්පැණි දාලා යනකොට පත හැලි ලියනවා රනිල්ගෙ බුරු පුතාලා සෙට් එක , ළමයි A/L කරනකොටත් ලයිට් කපාපු හිගන වේසිගෙ පුතල නේ උබලාගේ පාණ්ඩුවේ ඉන්නේ, කොම්පැණි වල වියදම් වැඩි වෙන එක ගැන උබල කොහොමත් පඩ්කට ගනන් ගත්තේ නෑ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලංකාවෙ වැටුප් වැඩි කියන්නෙ මොන පොන්නයොද? ඕක ඩොලර් වලට කන්වර්ට් කරාම බන්ගලින්ටත් වඩා අඩුයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    FB-IMG-1671113899866.jpg



    යූනියන් කාරයොත් එක්ක මෙහෙ කොම්පැණි ඉන්නේ නැහැ Thanks JVP අයියලාට🤩
    ඒ අස්සෙ මයිනගෙ ගොට්ටො ඇවිල්ල කොම්පැනිකරයන්ව ගහලත් පන්නනවා නේද
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    2004න පස්සේ හිටිය චන්ද්‍රිකා-මහින්ද-JVP 'රට පෙරට' ආණ්ඩුවෙන් පටන් ගත්ත ගොබ්බ වැඩ තමයි ආර්ථිකය වැහුණු රටක් කරලා export economy එකේ garments වලින් පස්සේ advanced දේවල් හදලා export කරන next step එකට ගියේ නැති එක

    ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/#post-28606237

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/




    Itapasse Ranil pol ga atha
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේක තව ටික දවසකින් නන්දලාල්ට තේරෙයි. එතකොට පරක්කු වැඩියි.

    මහබැංකුවේ ටැක්ස් ගැන තීරණ ගන්න එවුන් වගකියන්න වෙයි මේවට
    Central Bank මචං tax policy හදන්නේ නෑ. ඕක කරන්නෙ IRD & finance ministry එක.
     
    • Love
    Reactions: topkollek

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මට තේරෙන විදිහට රනිලයි නන්දලාලුයි රට බාරගන්නකොට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. රුපියල සාමාන්‍ය ගානට control කරලා import restrictions දාන්න උනා. Bank rates වැඩි කරලා බැන්කු
    ටිල බේරගන්න උනා.
    පරශ්නේ තිතියෙන්නේ මේ ප්ක්කු ටික ඒක දිගටම කරගෙන ගියපු එක. දීර්ගකාලීනව මේක කලොත් කබ්බා කලාට වඩා රටට කෙල වෙනවා. Consequences හම්බ වෙන්නෙ අවරුදු ගානක් ගිහින්. එතකොට කැදත් නැතුව තමා යන්න වෙන්නේ
     
    • Like
    Reactions: erandak and EVC

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අමාමහ නිවන් සුව
    අපා දුක ප්‍රාර්ථනා කරන්න
    නිවන කියන එකට අපි මැරෙනවා කියලා හිතන් හිටියට එකේ ඊට වඩා ගොඩක් ලොකු දෙයක් තියනවා
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    සමහරු කියල තියෙනවා ජෙප්පෝ නිසාලු වහල තියෙන්නේ. නෑ මම කියනවා මේක වැහුවේ රතු ඇස්කොට් කියලා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,588
    28,527
    113

    Slow demand results in apparel export facilities’ temporary closure

    8 hours ago | By Imesh Ranasinghe

    Sri Lanka’s leading apparel exporters are temporarily closing down their facilities and relocating employees to cut down on operational costs as the apparel orders drop by 20-25% due to the slowing global demand, an official said.
    Speaking to The Daily Morning Business, Board of Investment (BOI) Executive Director (Zones) Lawrence Madapatha said that there is a 20-25% drop in orders for some apparel products due to the slowing demand in markets such as the US and Europe.
    Therefore, he said some of the leading apparel exporters in Sri Lanka have started to curtail or relocate their employees to other facilities in order to save on operational cost.
    Speaking to Reuters earlier this month Joint Apparel Association Forum (JAAF) Secretary General Yohan Lawrence said that due to slow global demand apparel export revenue in 2023 could drop to $ 1 billion while expecting the demand to pick up by the end of the year.
    Madapatha said that apparel exporters who cannot cover the operational costs of all the facilities they have with the order in hand have relocated their employees to other facilities while temporarily closing down some of their facilities, provided that they can complete the orders with the remaining facilities in operation.
    He said that Brandix have done so, where they have temporarily closed down two facilities and relocated the employees to other close by Brandix facilities.
    Moreover, he said that social media posts circulating about the closing down of the Hirdaramani facility in Meepe need to be more accurate.
    He said he was informed by the owners of Hirdaramani that they are temporarily closing down the facility in Meepe and relocating its employees to other facilities as they cannot cover the operational cost as the facility is leased.
    “After the orders start to pick up the facility will be reopened,” Madapatha confirmed.
    He noted that Hirdaramani facilities in the Katunayake and Seethawaka BOI zones are currently operating.

    Further, he said apparel exporters such as Brandix, MAS, Hirdaramani, and Isabella are currently lobbying their buyers, therefore, there could be an uptick in orders in the next few months as a result of it.

    - https://www.themorning.lk/articles/yhWoSyivhbd2GfKzp1Kl
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල් සෑර්..... කොල්ලන්ගේ නෙවෙයි පොන්නයෝ ලපයියගේ පුක මස්සලා විරේක පෙත්තක් දෙමු 🤭 🤪

    උබේ අම්මගේ පුක මස්සලා මයිනා ලව්වා කටට රීපන්.. ඩොලර් එයි ගලන් 😂
     

    pasindubuddhika

    Junior member
  • Jul 14, 2021
    28
    30
    13
    බංගලිදේසේ අරන් යන එක ලාබයි කොම්පැනිකාරයොන්ට.

    මෙහෙ ස්ට්‍රයික් ජේවීපී ස්ට්‍රයික් අස්සේ වාත වෙනවට වඩා
    ..
    මං දන්න විදිහට මීපේ හයිඩ්‍රමනි එක ඇතුලේ අරගලයක් තිබුනේ නෑ. Due to USD payments are not releasing on time, material delay එක නිසා එයාලගේ හිටපු ලොකුම orders වගයක් කැඩුනා කියලයි එකේ planning හිටපු දුලංග කුරුප්පු අයියා නම් කිව්වේ.