සිරාවට මේක හොදයිද මිතුරනි..
economic ද? spares කොහොමද? market ද?
දන්න දෙයක් කියන් යන්ඩලා pls...
economic ද? spares කොහොමද? market ද?
දන්න දෙයක් කියන් යන්ඩලා pls...
GD1 kiyanne mkkda? GP1 nemeida?
1st generation එක මචං. දන්න විදිහට 2001 විතර ඉඳන් 2007 විතර වෙනකල් ආවෙ.GD1 kiyanne mkkda? GP1 nemeida?
GP1 ekata kalin apu model eka. Fit Aria (GD8) kiyanne GD1 ekema sedan eka.
![]()
Hybrid ekata kalin apu eka neda ban?1st generation එක මචං. දන්න විදිහට 2001 විතර ඉඳන් 2007 විතර වෙනකල් ආවෙ.
Gp1 ඊට පස්සෙ
Hybrid ekata kalin apu eka neda ban?
Dan kiyada meka? 2017 wage 25 kata ekak dakka.
Ne ne, man kiwe 2017 wage mama car sale ekakata giyama gd1 ekak tibuna car sale ekaka 25 laks walata2017 25කට?පුලුවන්නම් දීපන්කො ලින්ක් එක
How much?අද එකක් බලන්න ගියා..මටනම් පට්ටෙටම වැදුනා ගානෙ හැටියට..කොහෙද ඉතිං ලංකාවෙ market එක විකාරයිනෙ..
Ow neh ? E ganata mokakda ganna puluwan .habai oka wadiya ne neda?23.50..ගානට වටිනවා..