ඉන්දුනිසියන් එව්වා කොයි අවුරුද්දේද.....? කොහොමද ඩිසල් කෙරුවාව.....?
යකා වගේ ඇති..
4000 cc
ඕකක වැදුනොත් නම් සවලෙන් වත් ගන්න හම්බෙන එකක් නෑ මයේ හිතේ..

ඔව්..එහේ සල්ලි තියෙන ගොඩ දෙනෙක් ගාව
ඔය මොඩ්ල් එකෙන් එකක් හරි තියෙනවා.
මොන්ටෙරෝ ස්පෝට් තිබුන උන් ඒක විකුණල ඕකට ගියා..
එහේ විදියට නම් ලොකු ගානක්..
ලංකාවට වඩා නම් ලක්ෂ10ක් විතර අඩුයි.
එහෙන් ටොයෝටා RUSH එකක් ගත්තා 2014 සීට්ස් 8 මොඩ්ල් එකක්.මෙහෙට ගේන්න අවු7ක් ඉන්න ඕනලු..(වැඩක් නෑනේ එහෙම ගෙනත්..).
රත්තරං;17228558 said:මම ඇරිය මචෝ දුන් විසිවෙන්න. පට්ට පිකප් බන්. මිනිහට ඉන්න පුලුවන්නම් පොල් ගහක් දිගේ හරි ඇරියහැකි![]()
රත්තරං;17228561 said:රශ් 8 සීටර් එකක් ඇවිත්ද? ටෙරියස් එකේ නම් සෙවන් සීටර් එකක් ආවා. හැබැයි ලංකාවේ නම් නෑ
රත්තරං;17228558 said:මම ඇරිය මචෝ දුන් විසිවෙන්න. පට්ට පිකප් බන්. මිනිහට ඉන්න පුලුවන්නම් පොල් ගහක් දිගේ හරි ඇරියහැකි![]()


apooo fortuner mata dirawane naththe thanikara hilux1 ekamai. dashboard okkoma. eeta wada 3.0 hilux eka pick up. hilux ekata wada podi option 2k3k wadie and 7 seater.. hilux 2k ganna puluwan oya fortuner eka ganna eke..![]()
තව ටිකෙක් ෆෝචූනර් එකක් ලොවෙත් නැති වෙන්න අර අජිත් මාන්නප්පෙරුමගේ ප්‍රාඩෝ එක වගේ වදිනවා..එලවපු ඩයල් එකට නින්ද ගිහින්..සෑහෙන්න ගේමක් දීලා ඌව නැගිට්ට ගත්තේ..මෙහේ හයි වේ වල වාහන අඩු නිසා යන එකා යන්නෙත් කම්මැලි කමේ...අවාරෙට පොල් වගේනේ වාහනයක් දකින්නෙත්..(කටුනායක හයි වේ එකේ නම් වාහන ටිකක් තියෙනව..)
ලංකාවේ නෙමේ...ඉන්දුනීසියාවේ..
මෙහේ රෂ් එකට වඩා ටිකක් ලොකුයි ඒක..දිගත් ටිකක් වැඩී.
මචංලා ඕකක් ගත්තොත් ඇමති මණ්ඩල නඩත්තුවට ලක්ෂ 23 ටැක්ස් වදිනවා.
ඕක ආපු මුල් දවස් වල මම පාර අයිනේ තිබ්බ Car සේල එකකින් ඇහුවා. ඒ මනුස්සය කිව්වා "මහත්තය ඕක ඊයේ ලක්ෂ 68කට දුන්න" කියල. (overpriced auction vehicle)
දැන් ඔය ග්‍රේඩ් එකේ එකක් ලක්ෂ 53 කට වගේ යන්නේ.
එතකොට ගත්ත එකාට මාස ගානට පාඩුව = ලක්ෂ 15 යි
ඇමති මණ්ඩලය නඩත්තුවට = ලක්ෂ 23
Overpriced auction දාපු ජපානේ අතරමැදියාට = දෙයියෝ දනී
අපේ sale කාරයාට = දෙයියෝ දනී
වාහන ගත්තට කමක් නෑ මචංලා නමුත් මානසික රෝගීන් වගේ වැඩ කරන්න එපා. ලංකාවේ වාහන අතර ගණිකාවන් (ගණිකාවන්=හැම එකත් එක්කම හිටපු කියන තේරුමෙන්) දෙන්නෙක් ඉන්නවා - Toyota Premio, Toyota Allion.
තුන්වැනි එක තමයි Honda Vessel
ඒ තත්වෙට ආවට පස්සේ ඕකෙ වටිනාකම හොඳටම අඩු වෙනවා.
රත්තරං;17229586 said:ටෙරියස් එකේ 7 සීටර් එකනම් චා. මේකත් එහෙමද දන්නේ නෑ. මොකද වාහනේ පලල නෑනේ, දික් උනාම ලේලන්ඩ් බස් එකක් වගේ ඇති
බලගිහාම ඇල්ටොත් නැතුව උන්න ඉන්දුනීසියාව අපිට වඩා දුයුනු වෙලා



රත්තරං;17229586 said:ටෙරියස් එකේ 7 සීටර් එකනම් චා. මේකත් එහෙමද දන්නේ නෑ. මොකද වාහනේ පලල නෑනේ, දික් උනාම ලේලන්ඩ් බස් එකක් වගේ ඇති
බලගිහාම ඇල්ටොත් නැතුව උන්න ඉන්දුනීසියාව අපිට වඩා දුයුනු වෙලා
රත්තරං;17216789 said:මමත් මේ වගේ තව ටෙස්ටින් එකක් (තෙල් වැඩකිරිල්ල ගැන ) කලා
ටොයොටා ෆෝර්චූනර් 2014 මොඩල් එකේ
![]()
එලාව ලැබුනු ගමන් දාන්නම්



බලන් ගිහාම අපේ තරම් හොරු ඉන්න පාර්ලිමේන්තුවක් ලෝකේම නෑ වගේ
මාස 6කට පාරක් රට අප්ග්‍රේඩ් වෙනවා..තනි ඇහැට ඇඬෙනවා..නැති දෙයක් නෑ..වැඩේ කියන්නේ එහේ උන් මෙහේ උන්ටත් වඩා හොරකම් කරනවා.. මිනිස්සුන්ගේ පවර් එක වැඩී.මිනිස්සු එකතු වෙලා බකල් එකක් ඇද්දොත් ආණ්ඩුව ටක් ගාලා සරෙන්ඩර්... ගිය අවු පෙට්‍රැල් ගාන වැඩි කරා කියල හෙන කෙළියක් කලා.. කොහොම හරි දැන් එහේ පෙට්‍රැල් වල ගාන මෙහේ ගානෙන් බාගයයි. ඒත් එහේ උන් අඬනවා වැඩි කරල කියල.
ටෙරියස් එකට වඩා පළලයි..උසයි.එච්චරම දිගකුත් නෑ..මම ෆොටෝ එකක් දාන්නම්..
