House Rental Agreement Letter (Sinhala)?

Amarican.Ekek

Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    සිංහලෙන් ලියපු House Rental Agreement Letters නැද්ද? මන් මෙහෙ ගෙදරක් රෙන්ට් කරලා ගන්න යන්නේ. එකට sing කරගන්න letter එකක් ඕනි :baffled:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සිංහලෙන් ලියපු House Rental Agreement Letters නැද්ද? මන් මෙහෙ ගෙදරක් රෙන්ට් කරලා ගන්න යන්නේ. එකට sing කරගන්න letter එකක් ඕනි :baffled:
    Lawyer kenek gawata gihin badu oppuwak liyapan.

    uba letter ekak liyala sign gattata eka walangu na.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ගෙවල් තුනකම හිටියා දැන්නම් ඔවා මතක නෑ. දේපැත්තේම නම්, ලිපින දාලා, ගෙදර ලිපිනයත් දලා, ගන්නා අත්තිකාරම් මුදලත් දාලා අවුරුද්දද, දේකද කීයද දේන ගාන දාලා ලීවානම් හරි වැඩියේ කැටයම් ඔනේ නෑ.
    පලවෙනි එකනම් සාක්කි දේන්නා දේන්නා දාලා අත්සන් කරා, කිසිම අවුලක් නෑ. එනකොට සල්ලිත් ආපහු වුන්නා.
    දේවනි එක මොකුත් නෑ නිකම්ම කොල කෑල්ලක ලිවා, මිනිහා මට ඔප්පුවකුත් දේන්න ලැස්ති උනා. මන්කිවා ඔවා ඔනේ නෑ තියාගන්න කියලා :lol: :lol::lol:. මට ගෙයක් හදාගන්න හිතේන තැනටම වාතයක් උනා. අන්තිමට මාසයක් කලින් යන්න කිවා. මිනිහා මට 10000 දේන්න තිබ්බා. මන් එකත් තියාගනින් කියලා අවා.
    තුන්වෙනි එකනම් අපේ මහගෙදරින් යතුර තියලා තිබ්බා එනදවසක යන්න කියලා මොන ලියුමක්වත් නෑ. ඒකත් ඉතින් හදාගෙන යන ගෙදර පදින්ච්යට යනතැනටම වාතයක් උනා.
     
    • Wow
    Reactions: Amarican.Ekek

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඔන්න ඔය වගේ එකක් සිංහලෙන් ලියුවනම් හරි නේ..
    Screenshot-2021-07-11-at-10-54-49-am.png

    Screenshot-2021-07-11-at-10-54-59-am.png
     
    • Wow
    Reactions: Amarican.Ekek

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    ඔය අතින් ලියන දේවල් කිසිම වලංගු බාවයක් නැහැ..
    කුලියට ගත්ත උන් මොකක් හරි ජල්තර් වැඩක් කරෝත් උබලට ප්‍රශ්නයක් වෙනවා...
    ලෝයර් කෙනෙක් ගාව බදු ඔප්පුවක් ලියන්න....
     
    • Wow
    Reactions: Amarican.Ekek

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මේක මම හදපු එකක්. කියවලා බලල use කරපන් හොඳේ.
    මම වගකීමක් ගන්නේ නැ. මම ලෝයර් කෙනෙක් නෙමෙයි.

    PDF එක කෙල වෙලා තියෙන්නේ.,

    word ෆයිල් එක upload කරන්නම් ඉන්න


    https://filebin.net/ho4iz5wvpn840m8y
     

    Attachments

    • Rent Agreement.pdf
      55.6 KB · Views: 777
    • Wow
    Reactions: Amarican.Ekek