deactivate karanna yanna epa bang.
nikanma deactivate wela yanawa tika dawasakin



මමත් මාස 3ක් බිල ගෙවුව ඒවට


















උබ හරියට හරි බන් ...
ලංකාවේ හිගනම Mobile Network එක තමයි Hutch ....
හිගන වේ*ගෙ පුතාල .....
බය නැතිව පාරිබෝගික සේවාව අමතල බැනපන් .. උබලට අසාදාරනයක් උනා නම් ....
ආ තව එකක් උබලට වෙන අවනඩුව අදාල Network Company එක අහන්නේ නැත්නම් මෙන්න විසදුම ....:
බය නැතිව කතා කරපන් TRCSL එකට ...
මේකේ ඉන්න උන් බොහොම හොද අය ....
මෙන්න number එක : +94 112 689345
Short Code 1900
Site :
http://www.trc.gov.lk
numpii
nikan deepu assayage dath ganinna giya neda uba

