HUTCH (හච්) හිඟන්නෝ..

kasungamage49

Member
May 18, 2012
519
57
0
මේක හච් නෙවේයි
ඒත්.......
මගෙත් පැකේජ් එකට දන්නේම නැතුව ඩේට පැකේජ් එකක් ඇක්ටිවු උනා:growl: මමත් මාස 3ක් බිල ගෙවුව ඒවට:nerd:
පස්සේ තමා බිල් එක බැලුවේ:frown:
දෙයියනේ හැම මාසෙකම ගානක් ඩේට වලට ගිහින් :growl:
හැබැයි මම ඒව හොදට යුස් කලා:lol:
පස්සේ කම්ප්ලේන් කලා:confused:
මම ඇහුව මේක කවදද ඇක්ටිවු කරන්න කියා ටික්වෙස්ට් කලේ කියා:frown:
මට හොදටම විස්වාසයි මගේ 4න් එක කවුරුවත් අල්ලන් නැහැ:lol:
පස්සේ දවස් 3කට පස්සේ වැඩේ අහුවෙලා :yes:
මගේ මාස 3ක් ගා‍නේ අහිංසක මගේ දත් ගලවපුව ඉලග බිලෙන් අඩුකලා:D:D
මම ඩේටත් යුස් කලා ඒ ගානත් ලැබුනා:lol::D:yes:;):)
මටයි චාන්ස්ස්ස්ස්:D
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
උබ හරියට හරි බන් ...
ලංකාවේ හිගනම Mobile Network එක තමයි Hutch ....

හිගන වේ*ගෙ පුතාල .....
බය නැතිව පාරිබෝගික සේවාව අමතල බැනපන් .. උබලට අසාදාරනයක් උනා නම් ....

ආ තව එකක් උබලට වෙන අවනඩුව අදාල Network Company එක අහන්නේ නැත්නම් මෙන්න විසදුම ....:
බය නැතිව කතා කරපන් TRCSL එකට ...
මේකේ ඉන්න උන් බොහොම හොද අය ....

මෙන්න number එක : +94 112 689345

Short Code 1900

Site :

http://www.trc.gov.lk
:yes::yes::yes:
 
Last edited:

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    උබ හරියට හරි බන් ...
    ලංකාවේ හිගනම Mobile Network එක තමයි Hutch ....

    හිගන වේ*ගෙ පුතාල .....
    බය නැතිව පාරිබෝගික සේවාව අමතල බැනපන් .. උබලට අසාදාරනයක් උනා නම් ....

    ආ තව එකක් උබලට වෙන අවනඩුව අදාල Network Company එක අහන්නේ නැත්නම් මෙන්න විසදුම ....:
    බය නැතිව කතා කරපන් TRCSL එකට ...
    මේකේ ඉන්න උන් බොහොම හොද අය ....

    මෙන්න number එක : +94 112 689345

    Short Code 1900

    Site :

    http://www.trc.gov.lk
    :yes::yes::yes:


    nikan deepu assayage dath ganinna giya neda uba

    :eek::eek:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    animated-myspace-graphics-126.gif