me welawata 12Mbps enawa kiyanneth athi ban....... dialog eke 74Mbps enawa busy nethi welawata... dan enne 24Mbps..
Mobitel is the best bro. Im getting almost 70mbps. But hutch has 10 hours free just for 70 bucks
kohomada ban Rs 70 - 10 H pkg eka daganne.
මාර වැඩේ බන් ... අද උදේ බලද්දී මගේ සිම් එකේ සල්ලි ඔක්කොම කැපිලා. උන්ගෙන් ඇහුවම මෙහෙම කියනවා දැන්. උදේම ඇමතුවා. complain එකක් දැම්මා.
උන්ගෙන් මම එදාම ඇහුවා free කියන්නේ freeමද කියලා. මේ සක්කිලි ඔව් කියල කිව්වා.
![]()
![]()
Daily limit එකක් තියනව බන්.. මම හිතන්නෙ 5gb 10 gb
උන් නෑ කිව්වනේ බන්. ඔය දාලා තියෙන්නේ. දැන් කියනවා 2 gb ලිමිට් එකක් තියෙනවලු
නෑ, 2011 ඉදන් තිබ්බේ. 4g එකකට මාරු කලාඋබ අලුතෙන්ම ගත්ත සිම් එකක්ද බන්..
මාර වැඩේ බන් ... අද උදේ බලද්දී මගේ සිම් එකේ සල්ලි ඔක්කොම කැපිලා. උන්ගෙන් ඇහුවම මෙහෙම කියනවා දැන්. උදේම ඇමතුවා. complain එකක් දැම්මා.
උන්ගෙන් මම එදාම ඇහුවා free කියන්නේ freeමද කියලා. මේ සක්කිලි ඔව් කියල කිව්වා.
![]()
![]()
මචන් ගොඩගම ස්පීඩ් නැහැ... 4G එනවා යනවා H+ Full....මේක complain කරන්න පුලුවන්ද ??