Meka 2016 gaththa sim ekakඕක හැමෝටම දීලා නැහැ බන් , මගේ සිම් 4 තියෙනවා ඒවගෙන් පරණම සිම් එකට දීලා තිබ්බේ
------ Post added on Dec 10, 2022 at 12:02 PM

Meka 2016 gaththa sim ekakඕක හැමෝටම දීලා නැහැ බන් , මගේ සිම් 4 තියෙනවා ඒවගෙන් පරණම සිම් එකට දීලා තිබ්බේ
------ Post added on Dec 10, 2022 at 12:02 PM

2010 කලින් ගත්ත එකක් මගේ එක , 2015 ගත්ත 078 එකක් තියෙනවා මගේ එකට දීලා තිබ්බේ නැහැ උන්Meka 2016 gaththa sim ekak![]()
uba offer eka thiyena sim eken goda kaleka idan extra gb, data plans wage dada hamathissema use karanawanawada?2010 කලින් ගත්ත එකක් මගේ එක , 2015 ගත්ත 078 එකක් තියෙනවා මගේ එකට දීලා තිබ්බේ නැහැ උන්
2018/2020 sim walatath awilla tibba habei...Un eka denne random widiyta denne mn hithanne2010 කලින් ගත්ත එකක් මගේ එක , 2015 ගත්ත 078 එකක් තියෙනවා මගේ එකට දීලා තිබ්බේ නැහැ උන්

1800ta unlimited dana mamaඔව් , මම Mobitel 60 GB එකට රු 2500 විතර වියදම් කරා කලින්.

1Mbps එකද ? Dialog එකේ එක මම ලග තියෙනවා එකත් වැඩේ කියන්නේ සමහර Files වගේ ඒවා එකෙන් up වෙන්නේ නැනේ එක නිසා තව backup connection එකක් තියාගෙන ඉන්නවා1800ta unlimited dana mama![]()
mam nam 1500 hari denna kemathi 100gb denawa nam time limit ekak natiwa.... meka offer ekak wage...ඕක දිගටම දුන්නොත් නම් හොඳයි. ඒක තාම තියෙන්නේ My Offers Category එකේ හින්දා තව මාස දෙක තුනකින් ඒ Package එක දෙන එක නවත්තයි ද දන්නෑ. අනිත් එක ඒ Package එක වෙනුවෙන් Promotion Campaign එකක්වත් Hutch එකෙන් කරේ නෑනේ. ඔය Package එක හැමෝටම දීලා හොඳ Promotion Campaign එකක් කරොත් ලංකාවෙ හැමෝම වගේ ඔය Package එක දාගන්නවා බොහෝදුරට. මං ඊයෙ රෑ ආපහු ඒ Package එක Activate කරගත්තා. කලින් activate කරපු පාර දවස් 26 ක් විතර ඒ Package එකේ GB 100 කිසිම Speed Limitation / Download Limitation එකක් නැතුව හොඳට පාවිච්චි කරන්න පුළුවන් වුනා.

ඔව් ඉදලා හිටලා , Cliq එක දානවා මම දවස් 30 එකuba offer eka thiyena sim eken goda kaleka idan extra gb, data plans wage dada hamathissema use karanawanawada?
eka nisada danne na offer eka awe?
6PM - 12AM අතර මට ඒ Speed එක අනිත් Time එකේ 10Mbps වගේ එනවා හැබැයි ෆේස් බුක් එහෙම ලෝඩ් වෙන්න හොරයි උන් Speedtest.net එකට විතරක් Speed කළාද කියලා හිතුණා මටSpeed 1 354kbps awe ban. ape paththe kattiyath aduyi
hama network ekama offers denne api wadiyen use karanne nathi dewal gana balala.uba offer eka thiyena sim eken goda kaleka idan extra gb, data plans wage dada hamathissema use karanawanawada?
eka nisada danne na offer eka awe?
ඕව customer engagement එක ගන්න දාන ඇම බංඕක දිගටම දුන්නොත් නම් හොඳයි. ඒක තාම තියෙන්නේ My Offers Category එකේ හින්දා තව මාස දෙක තුනකින් ඒ Package එක දෙන එක නවත්තයි ද දන්නෑ. අනිත් එක ඒ Package එක වෙනුවෙන් Promotion Campaign එකක්වත් Hutch එකෙන් කරේ නෑනේ. ඔය Package එක හැමෝටම දීලා හොඳ Promotion Campaign එකක් කරොත් ලංකාවෙ හැමෝම වගේ ඔය Package එක දාගන්නවා බොහෝදුරට. මං ඊයෙ රෑ ආපහු ඒ Package එක Activate කරගත්තා. කලින් activate කරපු පාර දවස් 26 ක් විතර ඒ Package එකේ GB 100 කිසිම Speed Limitation / Download Limitation එකක් නැතුව හොඳට පාවිච්චි කරන්න පුළුවන් වුනා.
මෙහෙත් 4G මාරම ස්ලෝ ~1mbps එන්නෙSpeed 1 354kbps awe ban. ape paththe kattiyath aduyi